Red Frame පොන්*යා

dier

Banned
May 12, 2016
90
7
0
කවුද බන් මූ...
මුගෙන් පුදුම කරදරයක් නේ තියෙන්නේ ත්‍රෙඩ් එකක් දාන්න බෑ ඔය පොන්*ය ඇවිල්ලා එක එක විකාර කියා කියා බනිනවා..
GT ඇයි මූව පර්මනන්ට් බෑන් කරන්නේ නැත්තේ..
කට්ටියම එකතුවෙලා රිපෝර්ට් කරමුද ඕකව පර්මනන්ට් බෑන් කරන්න කියල..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ආ වෙල් මාලුවා...
තොට ඔය ඉක්මනට කාපු මාලු ටික බඩයන්න ගත්තද මිනිහෝ ආ..
 
  • Like
Reactions: BruceWayne92

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඌ කියන විදියේ අව්ලක් තිබ්බට කියන දේවල් ඇත්ත බන්. . :)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කවුද බන් මූ...
    මුගෙන් පුදුම කරදරයක් නේ තියෙන්නේ ත්‍රෙඩ් එකක් දාන්න බෑ ඔය පොන්*ය ඇවිල්ලා එක එක විකාර කියා කියා බනිනවා..
    GT ඇයි මූව පර්මනන්ට් බෑන් කරන්නේ නැත්තේ..
    කට්ටියම එකතුවෙලා රිපෝර්ට් කරමුද ඕකව පර්මනන්ට් බෑන් කරන්න කියල..

    ඒ උනත් ඌ සමහර වෙලාවට මරු ටෝක් දෙනවා බං ! අපේ ස්කර්වියා වගේ වෙලාවකට උෟට පුකට දෙකක් ගහලා පන්නන් හිතනවා මට හිතෙන්නේ උෟ සිනියර් මෙම්බර් කෙනෙක්ගේ ෆේක් එකක් කියලා බං!dr jekyll and mr hyde වගේ
    :lol::lol::lol:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඌ වෙන උන් වගේ නෙවි කියන්න ඕන දේ කෙලින්ම කියනවා
    අනිත් එක ඌ සැරට කථා කරත් ගොඩක් වෙලාවට ඇත්ත ඇති සැටියෙන් කියනවා
    උබට අවුල් නම් ignore කරලා නිකන් ඉදපන් ඉවරයි නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌ බයින එක ඉතිං සාදාරණයිනෙ බං පෙලක් උන් පාන් බාගයක් ගෙනාවත් ත්‍රෙඩ් දානව ඉතිං ඌ අහනව තෝ පාං බාගයක් බැරි නං ගෙඩියක් ගත්තත් අපිට මොකද මිනිහො කියල :baffled: :baffled:
    ඉතිං ඇත්තනෙ බං :dull: :dull:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඌ බයින එක ඉතිං සාදාරණයිනෙ බං පෙලක් උන් පාන් බාගයක් ගෙනාවත් ත්‍රෙඩ් දානව ඉතිං ඌ අහනව තෝ පාං බාගයක් බැරි නං ගෙඩියක් ගත්තත් අපිට මොකද මිනිහො කියල :baffled: :baffled:
    ඉතිං ඇත්තනෙ බං :dull: :dull:

    ඒක ඇත්ත බං!
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    u baina ewa sadaranyy bn godakk welawata :) anika u paththa giyath aththa kiyanawa patta

    kalyakk mageth ignore list eke hitye... passe thama mu aththa kiyanne kiyala therune e para remove kara .. :dull:
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොහොමත් ඔය චරිතේ මේකෙ ඉන්න සීනියර් කෙනෙක්ගේ අසහනේ මුදාහරින්න හදාගත්ත එකක් විදියට තමා මන් දකිනේ.

    ස්තූතියි.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Eka parak ban una me lagadi...matath hithenawa senior kenkge fake ekk kyl..monaunath godal wrlawata u kyl tyna ewa aththa bn
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,946
    2,995
    113
    කොහොමත් ඔය චරිතේ මේකෙ ඉන්න සීනියර් කෙනෙක්ගේ අසහනේ මුදාහරින්න හදාගත්ත එකක් විදියට තමා මන් දකිනේ.

    ස්තූතියි.

    ube kiyala hithenne mata witharada manda. :rofl::baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    කොහොමත් ඔය චරිතේ මේකෙ ඉන්න සීනියර් කෙනෙක්ගේ අසහනේ මුදාහරින්න හදාගත්ත එකක් විදියට තමා මන් දකිනේ.

    ස්තූතියි.

    Eka parak ban una me lagadi...matath hithenawa senior kenkge fake ekk kyl..monaunath godal wrlawata u kyl tyna ewa aththa bn

    :yes::yes::yes:
    හෙන පොර කියල හිතෙන හරක් පැටියෙක්
    ඔය වගේ එවුන් බස් ස්ටෑන්ඩ් එකකට ගලක් ගැහුවහම හතර පහක් විසි වෙනවා
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕකා කියන ටයිප් එක එක තමයි අවුල.
    ඒ උනාට පට්ට කතා කියන්නේ.
    8046196.png
    8046196.png