කවුද බන් මූ...
මුගෙන් පුදුම කරදරයක් නේ තියෙන්නේ ත්‍රෙඩ් එකක් දාන්න බෑ ඔය පොන්*ය ඇවිල්ලා එක එක විකාර කියා කියා බනිනවා..
GT ඇයි මූව පර්මනන්ට් බෑන් කරන්නේ නැත්තේ..
කට්ටියම එකතුවෙලා රිපෝර්ට් කරමුද ඕකව පර්මනන්ට් බෑන් කරන්න කියල..





ඌ බයින එක ඉතිං සාදාරණයිනෙ බං පෙලක් උන් පාන් බාගයක් ගෙනාවත් ත්‍රෙඩ් දානව ඉතිං ඌ අහනව තෝ පාං බාගයක් බැරි නං ගෙඩියක් ගත්තත් අපිට මොකද මිනිහො කියල![]()
ඉතිං ඇත්තනෙ බං![]()
![]()
anika u paththa giyath aththa kiyanawa patta 
කොහොමත් ඔය චරිතේ මේකෙ ඉන්න සීනියර් කෙනෙක්ගේ අසහනේ මුදාහරින්න හදාගත්ත එකක් විදියට තමා මන් දකිනේ.
ස්තූතියි.


කොහොමත් ඔය චරිතේ මේකෙ ඉන්න සීනියර් කෙනෙක්ගේ අසහනේ මුදාහරින්න හදාගත්ත එකක් විදියට තමා මන් දකිනේ.
ස්තූතියි.
Eka parak ban una me lagadi...matath hithenawa senior kenkge fake ekk kyl..monaunath godal wrlawata u kyl tyna ewa aththa bn



ඔව් මන් හිතන්නෙ. උබට විතරද කොහෙද.ube kiyala hithenne mata witharada manda.![]()