එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ow ekane 9wenakan nidagatte ;) tama nagitinnawat ba ewaye sarata :love: kotteta man kiss didi idala ammatat mattu :( habai

    කොට්ටෙ පව්

    දැන් ඉතින් මොන‍ව වෙයි ද දන්නෙ නෑ :rolleyes:

    පැරිස් අක්කා හරි මැනේජර්ලා හරි මේ පැත්තෙ ආවෙ නැත්තම් තව ටිකකින් ඩෝල් ලීඩ් එක ගනියි.. කිලර් මැනේජර් දාගෙන පී එම් ගහනවද දන් නෑ හැබයි.. :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    6z72pIk.jpg

    දඟයා :D

    ඒකෙනම් පස්සෙ යන්නෙ ගැහැණු ළමයනෙ. මේකෙ පස්සෙ යන්නෙ ඇරෝ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැනට ඩෝල් වෙනුවෙන් රෙප් 2ක් ලැබුනා..
    පැරිස් වෙනුවෙන් එක රෙපක් ලැබුනා..
    ඒ අනුව දැනට ඩෝල් ඉස්සරහින්.. පැරිස් පිටිපස්සෙන්..
    තව ටිකක් බලමු..

    Posts: 137
    Join Date: Oct 2006
    කොහෙද මනුස්ස්යෝ හිටියේ රෙප් එකතු කරන්ඩ විතරද එන්නේ :oo:
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    Posts: 137
    Join Date: Oct 2006
    කොහෙද මනුස්ස්යෝ හිටියේ රෙප් එකතු කරන්ඩ විතරද එන්නේ :oo:

    ඕනම අවස්ථාවෙ ඕනම තැන විතරයි ඉන්නේ බ්‍රෝ..
    රෙප්නන් එකතු කරල නැහැ. දැනට ඕනිනන් රෙප් 90 විතර තමයි ඇත්තේ.. රෙප්නන් මොනාද?

    මගේ මනාපෙන් මේ තරගය වෙනස් වෙයි..එක්කො ඩෝල් ඉස්සරහට එන්න පුලුවන් වෙයි.:baffled:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඕනම අවස්ථාවෙ ඕනම තැන විතරයි ඉන්නේ බ්‍රෝ..
    රෙප්නන් එකතු කරල නැහැ. දැනට ඕනිනන් රෙප් 90 විතර තමයි ඇත්තේ.. රෙප්නන් මොනාද?

    මගේ මනාපෙන් මේ තරගය වෙනස් වෙයි..එක්කො ඩෝල් ඉස්සරහට එන්න පුලුවන් වෙයි.:baffled:
    a hinda mata manapaya laba denna :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැරිස් අක්කා හරි මැනේජර්ලා හරි මේ පැත්තෙ ආවෙ නැත්තම් තව ටිකකින් ඩෝල් ලීඩ් එක ගනියි.. කිලර් මැනේජර් දාගෙන පී එම් ගහනවද දන් නෑ හැබයි.. :rolleyes:


    පැරිස්ගෙ මැනේජර් මහතා මං දැක්ක ත්‍රේඩ් එකේ ඉන්නව. හැබැයි තව ටිකකින් කට්ටිය එයිනෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    attata kiss karanna ballekwat nati eke kotte kiss kalama moko :( man nangige bonikkekut ada ussan ada idan thurul karan doi kinawa :) :love:

    :shocked::shocked: හොඳට හිටපු කොල්ලට මේ මොක ද වුණේ? :baffled: බලන්න ඉතින් කාන්තා මායම්වලට කරන්න පුළුවන් දේවල්