එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එයානම් ඉතින් ඔයාට ඕන ම කෙනා බලා ඉන්න වෙනවනෙ හා කියනකන් හෝ බෑ කියනකන්

    එයා ටිකක් වෙනස් දැන් අවුරුදු 5කට කලින් වගේ නෙමේ ,

    එයා හා කියනක්වත් බෑ කියනකම්වත් මම ඉන්නේ නෑ,
    මගේ හිතේ ඇදිච්ච රූපේ ගතිගුන තියෙන්නේ එයාට
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,112
    978
    113
    කිට්ටුව තැනක
    පැරිසුයි,ඩෝලුයි අතර ලග ලග ගේමක් යන්නේ.කාට හම්බෙයිද කියලා තාම කියන්න බෑ.බලමු තව පැය ගානනේ තියෙන්නේ.:rolleyes:
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Mata PM ekak awa Rosainta vote karanna kiyala. Belinnam langa langa game ekak tiyenne. Onna vote eka dunna.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,145
    20,423
    113
    Panadura
    mage hitheth paris :P:rofl:

    Nn7y1HL.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයා ටිකක් වෙනස් දැන් අවුරුදු 5කට කලින් වගේ නෙමේ ,

    එයා හා කියනක්වත් බෑ කියනකම්වත් මම ඉන්නේ නෑ,
    මගේ හිතේ ඇදිච්ච රූපේ ගතිගුන තියෙන්නේ එයාට

    එහෙම ද? එහෙනම් ඉතින් වෙන කෙනෙක් ගැන බලන්න තමයි වෙන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් වෝට් 100 ආසන්නයි ප්‍රධාන තරඟකාරියන් දෙන්න ම. කෝ මේ අනිත් තරඟකාරියො.
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    මගේ මනාපෙ තීරණාත්මක එකක් වෙයි වගේ..
    ඉවසන්න නගා.. ඉවසන්න... දිනන හැටි මම පෙන්වන්නන්..