එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    69xayIv.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ශහ් මට පෝල් එක පටන් ගන්න කලින් මෙම්බර් කව්න්ට් එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගන්න බැරි උනානෙ, බිෆොර් ඇන්ඩ් ආෆ්ටර් සංසංදනය කරල බලන්න... :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔන්න දැන් තමා ආවේ
    අද උදැසන ඌ සිද්දියක් සැකෙවින්:baffled::baffled:

    අම්මා: උබ කොට්ටේ බදාගෙන ලැප දිහා බලාගෙන හිනා වෙවි දවසම ඉදපන්,අරහේ වත්තේ ඔක්කොම හොරු කඩනවා:angry::angry:

    මම:හා අම්මේ යන්නම් :(

    ගිහින් මොනරු එක්ක අල්ලන් සෙල්ලන් කරලා දැන් ආවේ:rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සාමාන්‍යයෙන් කුමාරියො රැජිනියො වුණාට පස්සෙ කුමාරය වෙලා හිටය කෙනාට වෙන්නෙ රජා වෙන්න නෙමෙයි සේවකයා වෙන්න. (හැමතැනම හැම කෙනාටම නෙමෙයි ඉතින්)

    හැබැයි මම එදත් කුමාර.. අදත් කුමාර..:baffled::baffled::baffled:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඔන්න දැන් තමා ආවේ
    අද උදැසන ඌ සිද්දියක් සැකෙවින්:baffled::baffled:

    අම්මා: උබ කොට්ටේ බදාගෙන ලැප දිහා බලාගෙන හිනා වෙවි දවසම ඉදපන්,අරහේ වත්තේ ඔක්කොම හොරු කඩනවා:angry::angry:

    මම:හා අම්මේ යන්නම් :(

    ගිහින් මොනරු එක්ක අල්ලන් සෙල්ලන් කරලා දැන් ආවේ:rolleyes::rolleyes:

    watte monada ban tiyenne.
    pol da :rolleyes:
     
    anusha2244

    Member
    Apr 18, 2017
    48
    1
    0
    ඔන්න දැන් තමා ආවේ
    අද උදැසන ඌ සිද්දියක් සැකෙවින්:baffled::baffled:

    අම්මා: උබ කොට්ටේ බදාගෙන ලැප දිහා බලාගෙන හිනා වෙවි දවසම ඉදපන්,අරහේ වත්තේ ඔක්කොම හොරු කඩනවා:angry::angry:

    මම:හා අම්මේ යන්නම් :(

    ගිහින් මොනරු එක්ක අල්ලන් සෙල්ලන් කරලා දැන් ආවේ:rolleyes::rolleyes:

    Kataragama paththeda wasaya karanne?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න දැන් තමා ආවේ
    අද උදැසන ඌ සිද්දියක් සැකෙවින්:baffled::baffled:

    අම්මා: උබ කොට්ටේ බදාගෙන ලැප දිහා බලාගෙන හිනා වෙවි දවසම ඉදපන්,අරහේ වත්තේ ඔක්කොම හොරු කඩනවා:angry::angry:

    මම:හා අම්මේ යන්නම් :(

    ගිහින් මොනරු එක්ක අල්ලන් සෙල්ලන් කරලා දැන් ආවේ:rolleyes::rolleyes:

    :lol::lol: දැන් ඉතින් මොණරු නෙමෙයි රෝස බෝනික්කිගෙ හීන වාරෙ නේද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔන්න දැන් තමා ආවේ
    අද උදැසන ඌ සිද්දියක් සැකෙවින්:baffled::baffled:

    අම්මා: උබ කොට්ටේ බදාගෙන ලැප දිහා බලාගෙන හිනා වෙවි දවසම ඉදපන්,අරහේ වත්තේ ඔක්කොම හොරු කඩනවා:angry::angry:

    මම:හා අම්මේ යන්නම් :(

    ගිහින් මොනරු එක්ක අල්ලන් සෙල්ලන් කරලා දැන් ආවේ:rolleyes::rolleyes:

    මොනරු කිව්වෙ වත්තෙ ආදායම බැංකුගත කරලද ආවෙ...
    :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වර්චුවල් ටජ්මහල් නෙමෙයි දැන් කාලෙ සමහර අයට ඉන්දියාවෙ ටජ්මහලට වඩා ලොකු එකක් හදල දෙනව කිවුවත් මදිවෙයි :lol::lol:

    එයාට මම ටජ්මහල් නෙමෙයි අයිෆල් කුළුණ වගේ එකක් හදල දෙනවා:baffled::baffled:
     
    Last edited: