එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එසේම වේවා ජිම් බතලියේ :P:lol::D

සෙහ් !! ඔයාව දාල නෑනේ මේ අවරුදු කුමාරිට අර රයිගම් මිට්ටා :dull::(

:frown::growl:

Mawa dala nathi eka loku deyak.. dammanan mata apath na meke inna tharaha karayongen.:rofl::rofl:
 
paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මම හවස ඔලුව දල බලද්දී ජපන් බෝලේ ඔයාට වඩා වෝට්ස් අරන් හිටියේ ...:dull: මම හිතුවා කෙල වෙයි තමා කියල අම්මොහ් අඟින් ගිහින් තියෙන්නේ ...ජපන් බොලෙත් ලේසි නෑ වගේ :rofl:

    උගේ ආච්චිට දැන් රිසල්ට්ස් දෙන්නේ කව්ද official ? :angry::lol:

    man ude indan weda ne.. thread eke peththa palathe enna beri una...
    appa man nethi unata moko ape ashmi bole besssa witharai thread ekama hollala aiye :lol: :rofl:

    parana eun tikakuth votes danna log una :rofl: ;)
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හොඳ තියුණු තරගයක්
    Congratulation Paris Akki :love::love:

    sparkling-rose-hearts-for-you-love-animated-gif.gif

    Thanks darling :love:
    oyatath suba pathum :D :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl:

    Mawa dala nathi eka loku deyak.. dammanan mata apath na meke inna tharaha karayongen.:rofl::rofl:

    උන්ටත් ඉතින් ආතල් එකක් ගන්න දෙන්න එපැයි නැන්දේ :lol: මොකාගේ කරේ එල්ලෙන්නද කියලනේ ඔය අපත සෙට් එක ඉන්නේ :rofl:

    අව්රුද්දට කෑම හැදුවේ නැද්ද ? අර කෑම ත්‍රෙඩ් එක බල්ලට ගිහින් :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: සිදිලා

    මේ වැරදිලා ඉස්සෝ වඩේ රසට ආව කියල ආරංචියක් ආවා :P නරකද පැරිසගේ ඔය තියන්න යන වෙඩිමට කේක් වෙනුවට ඉස්සෝ වඩේ බෙදුවොත් ? :P

    :rofl::rofl:mama hadai isso wade..:lol:kenekta kiyala hadawagaththe aiye..me parisa wade duune naththan mawa kanawa kiwwa ekata baya wela:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    man ude indan weda ne.. thread eke peththa palathe enna beri una...
    appa man nethi unata moko ape ashmi bole besssa witharai thread ekama hollala aiye :lol: :rofl:

    parana eun tikakuth votes danna log una :rofl: ;)

    අශ්මි බෝලේ බැස්ස ගියන්නේ මේ වගේ දෙගොඩ තලා යෑමක් තමයි :rofl::lol:

    hd5pFVB.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උන්ටත් ඉතින් ආතල් එකක් ගන්න දෙන්න එපැයි නැන්දේ :lol: මොකාගේ කරේ එල්ලෙන්නද කියලනේ ඔය අපත සෙට් එක ඉන්නේ :rofl:

    අව්රුද්දට කෑම හැදුවේ නැද්ද ? අර කෑම ත්‍රෙඩ් එක බල්ලට ගිහින් :(

    :yes::yes::rofl::rofl:

    Cake and kiri toffee haduwa..:rofl:

    Dan ithin kiyai ochcharane hadanna danne kiyala..:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::rofl::rofl:

    Cake and kiri toffee haduwa..:rofl:

    Dan ithin kiyai ochcharane hadanna danne kiyala..:frown:

    :lol::lol: මම කියන්න කලින්ම ඔයා කිව්වනේ :lol::rofl:

    ඇයි අර කෝකටත් තෛලේ ජෙලෝ පුඩිම ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl:mama hadai isso wade..:lol:kenekta kiyala hadawagaththe aiye..me parisa wade duune naththan mawa kanawa kiwwa ekata baya wela:(

    මාත් කල්පනා කර එච්චර හැකියාවක් කොහෙද කියල ? :lol: :(
     
    • Like
    Reactions: paris