ඕව හිතළු නෙහ්පවුලෙ කාර් දෙකක් තිබිලත් තාම කෙල්ලෙක් නෑ
![]()
ඒ උබ කාර් එක use කරන්නේ දන්නේ නැති කම


ඕව හිතළු නෙහ්පවුලෙ කාර් දෙකක් තිබිලත් තාම කෙල්ලෙක් නෑ
![]()


මේකේ දැන්වීම් ටිකක් පල කරානම් හරි
කෙල්ලෙක් හොයනවා කියල![]()

එහෙනම් ළමයා තව ටිකක් ලොකු වෙලා ගෑනු ළමයෙක් ගැන හිතන්නමේකේ ඔක්කොම අක්කලා නැන්දලා ඉන්නේ![]()

එහෙම කියන්න එපා මෙ ඉන්නේ අපි දෙන්න ආලෙන් වෙලිලා නූලට වෙලා නැද්ද බෝලේඇරෝ කියලා කෙනෙකුත් නෑ රොසේන් කියලා කෙනෙකුත් නෑ
ඉතින් ලව් එකකුත් නෑ![]()


ඔය පැත්තේ සකුරා මල් තියනවනම් කියන්නමේකේ දැන්වීම් ටිකක් පල කරානම් හරි
කෙල්ලෙක් හොයනවා කියල![]()


නියම අදහසකිරියේ වෙනම සෙක්ශන් එකක් දාන්න තියෙන්නේ මන්ගල කින්කිනි කියලා![]()
කලිනුත් කිව්වා
දැනුත් කියන්නේ හැම කෙනාම එහෙම නැහැ
සම්බන්දයක් තුල සතුට හොයන කෙනෙක් සල්ලි පස්සේ යන්නේ නැහැ

ටිකක් නෙවි,ඔය පරම සත්‍ය...කලින් එකක් හිටියා..ඒකිට මට වඩා සල්ලිකාරයෙක් සෙට් වෙලා ගියා..දැන් බැදලා දරුවොත් ඉන්නවා![]()
ජබුක්,කටුස්සො අර පැරදුන කබේ දාහන් ගොඩට එන්න ගාරිස්ටඑහෙනම් ළමයා තව ටිකක් ලොකු වෙලා ගෑනු ළමයෙක් ගැන හිතන්න![]()


එන්න කැන්ඩි,ග්‍රැන්ඩ් කැන්ඩියන් එකේ වෙඩිමකට යන් ඔය කාර් එකක් බබ වගෙ දිස්නෙට ගේන්න,කෙල්ලෝ එකට 10ක් එයි![]()


පැටී හම්මෝ,මේ බැරී කාරයට මොලයක් නැ එ කෙල්ලව අත ඇරලා අර උන හපුලු අයිරිස් පස්සේ යන්නේ
ඇයි බන් ඒ පොසත් කෙල්ල අන්ගොඩින් පැනලා එන එකෙක්නම් උබට වගේම මටත් කැමති කියයි,නැත්තන් පෝසත් අය හොයනේ ඊට වඩා පෝසත් අය,එහෙම නැත්තන් අවුරුදු 20 වෙද්දිම පෝසත් අය සෙට් වෙනවා,උන්ගේ පාටි එහෙම වැඩි නිසා අනිවා කොල්ලෝ ඉන්නවා![]()

අර කලු පත්තර අලට පච ලියන මෝඩි පස්සේ යනවා පැටී හම්මෝ,මේ බැරී කාරයට මොලයක් නැ එ කෙල්ලව අත ඇරලා අර උන හපුලු අයිරිස් පස්සේ යන්නේ
බැරීට සුපර් කම්පියුටර් එකකට වඩා වෙගෙන් හිතන්න පුලුවන් වුනත් මෙලෝ තීරනයක් හරියට ගන්න බෑ
ඇයි බන් ඒ පොසත් කෙල්ල අන්ගොඩින් පැනලා එන එකෙක්නම් උබට වගේම මටත් කැමති කියයි,නැත්තන් පෝසත් අය හොයනේ ඊට වඩා පෝසත් අය,එහෙම නැත්තන් අවුරුදු 20 වෙද්දිම පෝසත් අය සෙට් වෙනවා,උන්ගේ පාටි එහෙම වැඩි නිසා අනිවා කොල්ලෝ ඉන්නවා![]()

දාමුද සෙක්ශන් එකක්.ඇඩ්මින්ට කියලා කිරිය පිරි ඉතිරි යයිනියම අදහස

![]()
![]()
මම යාළුවෙලා හිටපු කෙල්ල මට කරේ ඒක...


පව් බන් කාර් ගැන හිතලම කෙල්ලෝ ගැන අයියට හිතෙන් නැ ඔය අයියා කාර් හැදුව එකාට වඩා කාර් ගැන දන්නවාඑකනේ බන්..මු සුවර් කාර් එක තිබ්බට වැඩක් ගන්න දන්නේ නැහැ![]()

එකනේ බන්..මු සුවර් කාර් එක තිබ්බට වැඩක් ගන්න දන්නේ නැහැ![]()
පව් බන් කාර් ගැන හිතලම කෙල්ලෝ ගැන අයියට හිතෙන් නැ ඔය අයියා කාර් හැදුව එකාට වඩා කාර් ගැන දන්නවා![]()

ඒක දිග මදි හිටහන් බලන්න 2007 ඉඳන් ඇදපු කඹ ටික GT ගෙන් ඉල්ලගෙන එකට ගැටගහල දාමු.ජබුක්,කටුස්සො අර පැරදුන කබේ දාහන් ගොඩට එන්න ගාරිස්ට![]()

ඒක දිග මදි හිටහන් බලන්න 2007 ඉඳන් ඇදපු කඹ ටික GT ගෙන් ඉල්ලගෙන එකට ගැටගහල දාමු.