Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇරෝ කියලා කෙනෙකුත් නෑ රොසේන් කියලා කෙනෙකුත් නෑ

    ඉතින් ලව් එකකුත් නෑ :lol:
    එහෙම කියන්න එපා මෙ ඉන්නේ අපි දෙන්න ආලෙන් වෙලිලා නූලට වෙලා නැද්ද බෝලේ:love::love:
    මේකේ දැන්වීම් ටිකක් පල කරානම් හරි
    කෙල්ලෙක් හොයනවා කියල :P
    ඔය පැත්තේ සකුරා මල් තියනවනම් කියන්න:baffled::baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,899
    20,067
    113
    Panadura
    කලිනුත් කිව්වා
    දැනුත් කියන්නේ හැම කෙනාම එහෙම නැහැ
    සම්බන්දයක් තුල සතුට හොයන කෙනෙක් සල්ලි පස්සේ යන්නේ නැහැ

    :sorry: :sorry: :sorry:
    මම යාළුවෙලා හිටපු කෙල්ල මට කරේ ඒක...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටිකක් නෙවි,ඔය පරම සත්‍ය...කලින් එකක් හිටියා..ඒකිට මට වඩා සල්ලිකාරයෙක් සෙට් වෙලා ගියා..දැන් බැදලා දරුවොත් ඉන්නවා :baffled:

    එහෙනම් උබේ හිතේ කෙල්ලෝ ගැන තියෙන අදහස ලේසියෙන් යන්නේ නෑ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    එන්න කැන්ඩි,ග්‍රැන්ඩ් කැන්ඩියන් එකේ වෙඩිමකට යන් ඔය කාර් එකක් බබ වගෙ දිස්නෙට ගේන්න,කෙල්ලෝ එකට 10ක් එයි:baffled::baffled:

    එකනේ බන්..මු සුවර් කාර් එක තිබ්බට වැඩක් ගන්න දන්නේ නැහැ :dull::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පැටී හම්මෝ:love: ,මේ බැරී කාරයට මොලයක් නැ එ කෙල්ලව අත ඇරලා අර උන හපුලු අයිරිස් පස්සේ යන්නේ:frown::frown:

    ඇයි බන් ඒ පොසත් කෙල්ල අන්ගොඩින් පැනලා එන එකෙක්නම් උබට වගේම මටත් කැමති කියයි,නැත්තන් පෝසත් අය හොයනේ ඊට වඩා පෝසත් අය,එහෙම නැත්තන් අවුරුදු 20 වෙද්දිම පෝසත් අය සෙට් වෙනවා,උන්ගේ පාටි එහෙම වැඩි නිසා අනිවා කොල්ලෝ ඉන්නවා:(

    ස්පිවොට්නම් පට්ට කෑල්ල :love::love: අර කලු පත්තර අලට පච ලියන මෝඩි පස්සේ යනවා
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පැටී හම්මෝ:love: ,මේ බැරී කාරයට මොලයක් නැ එ කෙල්ලව අත ඇරලා අර උන හපුලු අයිරිස් පස්සේ යන්නේ:frown::frown:

    බැරීට සුපර් කම්පියුටර් එකකට වඩා වෙගෙන් හිතන්න පුලුවන් වුනත් මෙලෝ තීරනයක් හරියට ගන්න බෑ :baffled:

    ඇයි බන් ඒ පොසත් කෙල්ල අන්ගොඩින් පැනලා එන එකෙක්නම් උබට වගේම මටත් කැමති කියයි,නැත්තන් පෝසත් අය හොයනේ ඊට වඩා පෝසත් අය,එහෙම නැත්තන් අවුරුදු 20 වෙද්දිම පෝසත් අය සෙට් වෙනවා,උන්ගේ පාටි එහෙම වැඩි නිසා අනිවා කොල්ලෝ ඉන්නවා:(

    ඒකනේ ඒවගේ ඒවා මට පේන හීන විතරක් වෙන්නෙ :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,983
    113
    ඒ උබ කාර් එක use කරන්නේ දන්නේ නැති කම :growl::lol:

    l1cDcHA.jpg

    :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකනේ බන්..මු සුවර් කාර් එක තිබ්බට වැඩක් ගන්න දන්නේ නැහැ :dull::lol:
    පව් බන් කාර් ගැන හිතලම කෙල්ලෝ ගැන අයියට හිතෙන් නැ ඔය අයියා කාර් හැදුව එකාට වඩා කාර් ගැන දන්නවා:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,983
    113
    එකනේ බන්..මු සුවර් කාර් එක තිබ්බට වැඩක් ගන්න දන්නේ නැහැ :dull::lol:

    පව් බන් කාර් ගැන හිතලම කෙල්ලෝ ගැන අයියට හිතෙන් නැ ඔය අයියා කාර් හැදුව එකාට වඩා කාර් ගැන දන්නවා:baffled:

    උඹට 26 නම් මං බොට වඩා බාලයි :lol: