~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machanala mamath geyak hadanna patan ganna inne...

    Mata hoda plan ekak andaganna piliyandala patte place ekak kauruhari dannawanam kiyanna ..... (loku geyak nemei , 3 rooms , 1 bathroom wage tamai yanne hadanne.... thattu 2 ta)...

    Mate weda karaganne puluwan hoda professinal dial ekak set karaganna oni ..

    Danna aya help karanna...
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    තියෙන ගෙදරකට කොටසක් එකතු කරන වැඩක්ද නැතිනම් මුළ ඉඳලම කරන වැඩක්ද

    ලක්ශ 3-4ක් වගේ ගානක් යයි.
    යාලුවෙක්ට මචං.උගෙ තියන ගෙදරටම කාමරයක් ඇටෑච් කරගන්න ඕනලු.කපරාරු නැතිව බිමට කොන්ක්‍රීට් විතරක් දාල තිබුනම ඇතිලු.දැන් සාමාන්‍යෙයෙන් අත්තිවාරම් අඩියකට කීයක් විතර යයිද මචං.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    796
    113
    @Thusithaya
    Machanala mamath geyak hadanna patan ganna inne...

    Mata hoda plan ekak andaganna piliyandala patte place ekak kauruhari dannawanam kiyanna ..... (loku geyak nemei , 3 rooms , 1 bathroom wage tamai yanne hadanne.... thattu 2 ta)...

    Mate weda karaganne puluwan hoda professinal dial ekak set karaganna oni ..

    Danna aya help karanna...

    Uba පිළියන්දල koheda math kesbewa ban meka thread dala tiyanwa kalin balapan
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    මචන්ල අපේ ගෙදරක් තියෙනවා තනි තට්ටුවේ. ටිකක් පරණ ගෙයක්. මේ ගෙදර කඩන්නෙ නැතුව උඩ තට්ටුවක් ගහන්නෙ කොහොමද?

    බේස් වලවල් සීන් එක කොහොමද වෙන්නේ?
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    2z3qkaa.jpg
    [/IMG]

    මේකට හරි යන කෝටේෂන් එකක් දෙනවද පුළුවන් කෙනෙක්,
    ලී වලින් සහ අලුමිනියම් වලින් තමයි බලන්නේ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Mchan rafter cieling ekata hariyana light fittings tiyenawada cieling mounted ???

    Rafter ceiling Lunamidalla ft2 rates kohomada all inclusive?
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Loku gadol nishpaadanaya karana than wala contact no. thiyanawanam denna puluwanda?? oyala gadol aran thiyanawanam wisthara tikakuth danna.
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    amano වැහි පීලි වලට යන ගනන් කොහොමද බන්.
    දික් අඩි වලට නේද බලන්නේ ?
    flashing එකත් ඕනනේ !
    මේකෙන්ම (amano) වඩිඔුවත් ගැහුවොත් එලියේ - අඝුව ceiling ගහන්න පුඑවන්ද ?
    finishing වහලයක් නෙමේ තියෙන්නේ හොදේ !

    දන්න අය ටිකක් දැණුවත් කරනවද ?

    මට මතක විදිහට 125ක් වගෙ ඇති , උන් දාන ගෙජ් එක අහන්න 4.2 නම් හොදයි අඩුමගානෙ 3.8 වත් දාගන්න කාලයක් තියාගන්න පුළුවන්
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    මමත් ප්ලෑනක් අදින්න දුන්න යාලුවෙක්ට මෑන් අඩියට 10.50 ක් කිව්වේ, කෑල්ලෙන් කෑල්ල හදන්න හිතන් ඉන්නෙ
     

    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    මචන්ල අපේ ගෙදරක් තියෙනවා තනි තට්ටුවේ. ටිකක් පරණ ගෙයක්. මේ ගෙදර කඩන්නෙ නැතුව උඩ තට්ටුවක් ගහන්නෙ කොහොමද?

    බේස් වලවල් සීන් එක කොහොමද වෙන්නේ?

    uda tattuwak gahanna puluwani. danata tiyana bitti hodai neda?. base walawal tiyana bitti wala column eke ganata kadala dammaki. coners walata ne column st wenne. plan eka hodata adaganin column aduwen set wena widiyala.
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Box type gewal hadapu aya innawada.

    Wessa kaaleta kohomada, biththi themanawada, janel themenawada. Do u recommend box type for sri lankan climate?