මගේ ලැප්ටොප් එකේ (model dell inspiron N4030) left side Hinge එක කැඩිලා තියෙන්නෙ.
දන්න කව්රු හරි ඉන්නවද ඒ ගැන හරි අලුතින් ගන්න තියෙන තැනක් දන්න හරි...
ලොකු උදව්වක් රෙප් දෙන්නම්.....![]()

Samson IT නේද authorized distributors? පොඩ්ඩක් උන්ගෙන් අහලා බලන්නකෝ. උන් රෙපෙයාර් කරනවා මතක විදියට.
නාරාහේන්පිට රේල් පාර ගාව පොලිස්සියට ඉස්සරහ තියන සොෆ්ට්ලොජික් ඉන්ෆොමේශන් එකට ගිහින් දෙන්න...
Thanx for comment...
ඒ උනාට මට replacement එක කරගන්න පුළුවන් බඩු තියෙනවනම්...එකයි Hinge එක ගන්න තැනක් බලන්නේ...

ebay eken denne left ekai right ekai ekata..eth mata one left witharai...![]()
Left එක විතරක් ගන්න හිටියොත් උබ නාකි වෙයි.. දෙකම අරන් උබේ වැඩේ කරගනින්කෝ බන්.. ගනන් උනත් එහෙම නම් තියෙන්නේ මොකෝ කරන්නේ?
