Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මදැයි අමාරැවෙන් සල්ලි එක්කහු කරලා ssd එකක් ගන්න හිතුවා

    දැන් සල්ලි එකතු කරලා ගන්න ගියාම prices double වෙලානේ:(:(:(:(:sorry::sorry::sorry:


    එ්කාලේ මට මතකයි Download now කියන එකාද කොහෙද කිව්වා 240gb එක $60 ඔික ගණින් කියලා.එ්ත් එ්කාලේ නිකන් දුන්නේ නෑනේ...


    අපි පව් බන් දැන් $100 කිට්ටු කරලා


    bAdvO9V.jpg



     
    Last edited: