මදැයි අමාරැවෙන් සල්ලි එක්කහු කරලා ssd එකක් ගන්න හිතුවා
දැන් සල්ලි එකතු කරලා ගන්න ගියාම prices double වෙලානේ

එ්කාලේ මට මතකයි Download now කියන එකාද කොහෙද කිව්වා 240gb එක $60 ඔික ගණින් කියලා.එ්ත් එ්කාලේ නිකන් දුන්නේ නෑනේ...
අපි පව් බන් දැන් $100 කිට්ටු කරලා

Last edited: