වටේ_ගියෙමි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඩිරෙක්ට් නැද්ද බං..... මං ගියෙ එමිරේට්ස් ඩුබයි ඉන්දන් පැය 14ක් ..... +12
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඩිරෙක්ට් නැද්ද බං..... මං ගියෙ එමිරේට්ස් ඩුබයි ඉන්දන් පැය 14ක් ..... +12

    ආසාවට මේ රූට් එක සිලෙක්ට් කලේ. මට ලොකු ආසාවක් තිබ්බ ලෝකේ වටේ ෆ්ලයි කරන්න. ඒ උනාට එනකොට බාගෙට මැරිලා.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    ආසාවට මේ රූට් එක සිලෙක්ට් කලේ. මට ලොකු ආසාවක් තිබ්බ ලෝකේ වටේ ෆ්ලයි කරන්න. ඒ උනාට එනකොට බාගෙට මැරිලා.

    අම්බෝ ඓර්පොර්ට් නම් වහා..... ඒක පාරක් පැය 22 ට්‍රන්සිට් සෙට් උනා..... මම බූක් කරාද්දි පහුවෙනිදා ෆ්ලයිට් ඒක බූක් කරලා.....:sorry::sorry::sorry::sorry::sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    IMGP0081.jpg

    මේ තියෙන්නේ වගා බිම් මචං.

    site_1267_opt.jpg

    මේ රවුම් හැඩයක් තියෙන්නෙ නඩත්තු කිරිමේ පහසුව සදහා..
    වතුර දාන්න, පොහොර දාන්න සේරම කරන්නෙ මේ රවුමෙ අරයට
    හරියන්න දිගකින් තියන ඇක්සල් එකක් වගේ පිවොට් කරපු සිස්ටම් ගැජට් එකකින්. මේ බලහල්ලා...
    Centre-Pivot-system.jpg

    ගූග්ල් අර්ත් ගිහින් කැලිෆොර්නියා, සෞදි ඇරබ් එහෙම බලපල්ලකො. අහසට පේනව මුන්ගෙ මේ වගෙ ෆාර්ම්
    ..
    මෙන්න මෙ වගේ
    400px-Crops_Kansas_AST_20010624.jpg

    Thanks Machan මටත් ඕක හිතුනා. ගොඩක් හොඳට පැහැදිලි කරලා තියනවා. ගැටළුවක් විසඳුනා. බොහොම ස්තුතියි
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    රැ: 15000.00 පඩියක් ගන්න උඹ වගේ එකෙක් කොහොමද බං ඇමරිකා ගියේ.
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    අඩොහ් නියමයි බන් :love:
    මමත් කැමති ඔය වගේ travel කරන්න..හිතුනද ගියා ... :cool:
    Share කලාට thanks +++
     
    • Like
    Reactions: 50KG

    Palihawadana1990

    Well-known member
  • අඩෝ සිරාවට බන්.... පට්ට... මටත් එක දවසක් උබට වගේම ඉන්දියාවෙ කෙල්ලෙක් සෙට් උනා ට්‍රාන්සිට් එකකදි... පැය 10ක් කතාවක් දැම්මා.... පට්ට හොදයි බන්... තාම මා එක්ක චැට් කරනව.....

    ඉතුරු හරියත් ඉක්මනටම දාපන්.....