ඩිරෙක්ට් නැද්ද බං..... මං ගියෙ එමිරේට්ස් ඩුබයි ඉන්දන් පැය 14ක් ..... +12
ආසාවට මේ රූට් එක සිලෙක්ට් කලේ. මට ලොකු ආසාවක් තිබ්බ ලෝකේ වටේ ෆ්ලයි කරන්න. ඒ උනාට එනකොට බාගෙට මැරිලා.





Sinhalu saka sahitha nadda ban dan US gihama anan manan ahanawada
Goid thread. ++
අම්මෝ පට්ට පට්ට... උබ ඔය රටවල් වල ඇවිදින්න ගියේ නැත්ද
5+
![]()
මේ තියෙන්නේ වගා බිම් මචං.
![]()
මේ රවුම් හැඩයක් තියෙන්නෙ නඩත්තු කිරිමේ පහසුව සදහා..
වතුර දාන්න, පොහොර දාන්න සේරම කරන්නෙ මේ රවුමෙ අරයට
හරියන්න දිගකින් තියන ඇක්සල් එකක් වගේ පිවොට් කරපු සිස්ටම් ගැජට් එකකින්. මේ බලහල්ලා...
![]()
ගූග්ල් අර්ත් ගිහින් කැලිෆොර්නියා, සෞදි ඇරබ් එහෙම බලපල්ලකො. අහසට පේනව මුන්ගෙ මේ වගෙ ෆාර්ම්..
මෙන්න මෙ වගේ
![]()
අඩොහ් නියමයි බන්
මමත් කැමති ඔය වගේ travel කරන්න..හිතුනද ගියා ...
Share කලාට thanks +++