Facebook ඉවරයි

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඉතින් මාක් සර් තනියෙන් නෙද සය්ට් එක හදල තියෙන්නෙ මුලින්ම
    මන් දැක්ක මෙකෙම එයගෙ කතව දල තියෙනව කවුද කෙනෙක්
    එ වගෙ අපෙ කෙනෙක්ටත් හදන්න බැද

    ප්ෆ්ෆ් මාක් සර්!! තොට පයිත්තියන්ද උත්තෝ :lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ෆෙස්බුක් වගෙම, ගුගල් වගෙම එව හදන්න බැරිද සමන්ය අයට?
    Facebook, Google වගේ company වල ලෝකෙ හොඳම university වලිං එන හොඳම graduate ලා දාස් ගානක් තියාගෙන මොනවා කරනවා ඇති කියලද හිතන්නෙ?
    සමන් හදයි පුක. :yes:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    ෆෙස්බුක් වගෙම, ගුගල් වගෙම එව හදන්න බැරිද සමන්ය අයට?

    Facebook haduwath google hadanna ba bn. Google kiyanne 1999 idan wage loke inna hondama programmers la, laksha gaanak godanagaagena aapu innovation ekak. ee wage ekak kohomada bn 2,3 n denek hadanne. Dan oya hama ekama Market eka allala iwarai. Zuckerberg nuth me langadi snapchat ekata keliya. Unge messenger eketh dan Snapchat wage video filters dala thiyenne. UU ganta anith social network kaarayonta kelinawa :D . eeye ra unge VR Social Networking eka gana kiwwa. pissu kora eka dakkanam. Pahala video eka balapn :O


    https://www.facebook.com/zuck/videos/10103658908469891/
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වෙග කියල කර් එකක් හැදුව නෙද ඉස්සර කට්ටියක්
    දැන් හොයන්න්වත් නැ :dull:
    ඒකේ වැඩ දැන් ගොඩක් ඉවරයි මචන්, කලින් ආන්ඩුවට බර එකෙක්ලු ඒක කලේ
    ඒක නිසා මේ ආණ්ඩුවෙන් ඒ ප්‍රොජෙක්ට් එකට රටින් ගෙන්නපු බැට්‍රිය, මෝටර් 2ක, ඩෑස්බෝර්ඩ් එකේ කෑලි, සීට් ටික, ග්ලාස් ටික එහෙම හිර කෙරුවලු
    අන්තිමට කට්ටිය යකඩෙන් සැකිල්ල ගහලා සෑහෙන්න කාලයක් ගිහින් බඩු ටික රිලීස් උනේ
    පස්සෙ සේරම සෙට් කරලා.. දැන් ලංකාවෙ හදපු පළවෙනි කාර් එක ටෙස්ට් කරනවලු :D
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    :P:P කොහොමද ඒ කාලේ දුන්න ගේම...

    අනේ අපෙ දොස්තර හැකර් මහත්තය. මේ ලඟදි lecture එකක් දෙන්න ඇවිත් තිබුන මම වැඩකරන කම්පනි එකට. හැමෝටම විසිටින් කාඩ් බෙදල ගිහින් තිබුනා.

    විසිටින් කාඩ් එක දෙපැත්තෙම ඩිග්රි කියාන්කො. :baffled::baffled:

    ඒ කාලෙ පුදුම සංදර්ශනයක් දුන්නෙ. ඔය වගේ ඩයල් එකක් අනිවාර්යෙන් අවුරුදු 2-3කට සැරයක් උඩට එනව. ඒක සාමාන්‍යයයි. දෙකයි පණහෙ මීඩියා ඩයල් නිසා දැන් ඒක මාස 6න් 6ට විතර frequent වෙලා. :eek:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    lol talks denna epa ban! :lol:
    facebook concept eka 2005 out wela popular wela iwarai
    dan multi billion ($) company ekak :D

    oya wage ewa 2005 n passe hamoma gahuwa wadak wenne na!
    nikan aparade uge kalaya! :D
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Hina wenna epa sinhalau.. kolla mokak hari atawan innawane.. ubala kamati nathnam yanna epa iwarai ne :P
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    යකෝ මේ තියෙන්නේ ඔකේ source code එක.

    https://moosocial.com/

    මූ මේ template එකක් install කරලද මේ facebook පරදන්ද යන්නේ.

    ලංකාවේ සමහරක් උන් ඔහොමයි Tempalate එකක් Edit කරලා වැඩර් වෙන්න දගලනවා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ෆෙස්බුක් වගෙම, ගුගල් වගෙම එව හදන්න බැරිද සමන්ය අයට?

    ෆේස්බුක්, ගූගල් වගේ ඒවා එක්ක තරග කරන්න දැන් කාටවත් බැහැ බන්....දැන් ඔතන තියෙන්නේ ඒ වගේ එකක් හදන්න බැරි ප්‍රශ්නේ නෙමෙයි...ඒ මාකට් එක අල්ලගන්න ප්‍රශ්නේ..හැමෝම ඒවාට නේ යන්නේ..ඒවා 100% එලටම තියෙද්දී කාටත් වෙන ඒවා ඕනේ නැහැ..:no:

    ඒ වගේ ලෙවල් එකට සයිට් එකක් ගෙන්න වියදම් කරන්නත් අනිත් උන්ට බැහැ..අනික උන් එහෙම උඩට එන්න දෙන්නෙත් නැහැ..ගූගල් එක්ක ගේමට අපු cuil.Com එකට වෙච්ච දෙයක් නැති උනා...හැමෝම කිව්වේ ගූගල් එකෙන් කෙලියා කියල..ඕක උනේ 2008 වගේ..:yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යකෝ මේ තියෙන්නේ ඔකේ source code එක.

    https://moosocial.com/

    මූ මේ template එකක් install කරලද මේ facebook පරදන්ද යන්නේ.

    බන් දෙයක් හරියට හොයන්නේ බලන්නේ නැතුව හරකෙක්වගේ තප්පුලන්න එපා. බැලූ බැල්මට පේනව මූ මේක තනියමට අටවගෙන තියෙන්නේ කියල. ඒනිසාමයි ඌට මම හොද කිව්වෙත්. තාම පොඩි එකෙක්නේ. විකාර හීන තියෙන් හරි ඉගෙන ගන්න එක වටිනවා. අවුරුදු 18ට යම් දෙයක් කරගන්න දැනුම තියෙනව නම් මූට අවුරුදු 25ක් 26ක් වෙනකොට වෙබ් පැත්තෙන් හොද තැනකට එන්න පුලුවන්. අනික ඔය පොඩි වයසට ඔය වගේ විකාර හිතෙන එක නෝමල්. ඕක වයසත් එක්ක හරියනව.
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    කඩ්ඩ බැරි එකා;21494252 said:

    බන් දෙයක් හරියට හොයන්නේ බලන්නේ නැතුව හරකෙක්වගේ තප්පුලන්න එපා. බැලූ බැල්මට පේනව මූ මේක තනියමට අටවගෙන තියෙන්නේ කියල. ඒනිසාමයි ඌට මම හොද කිව්වෙත්. තාම පොඩි එකෙක්නේ. විකාර හීන තියෙන් හරි ඉගෙන ගන්න එක වටිනවා. අවුරුදු 18ට යම් දෙයක් කරගන්න දැනුම තියෙනව නම් මූට අවුරුදු 25ක් 26ක් වෙනකොට වෙබ් පැත්තෙන් හොද තැනකට එන්න පුලුවන්. අනික ඔය පොඩි වයසට ඔය වගේ විකාර හිතෙන එක නෝමල්. ඕක වයසත් එක්ක හරියනව.

    Ow ee kathawa nam aththa. Muu thaniyen karapu atamagalayak thamay.
    Adu gane muuta unak hari tiyenawa... 28 wage weddi pissu bahala yatharthaya awaboda wei.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අපේ උන්ගේ හැටියක් තමයි අනුන්ගේ වැරදීම ඇදකුදම හොයන එක. විවේචනය පමණයි අපේ උන්ගේ තියෙන්නේ. අඩුම තරමේ බේසික් HTML සයිට් එකක් වත් හදා ගන්න බැරි උන් තමයි මේවයේ අඩුපාඩු විවේචනය හොයන්නේ. ඉතින් ලංකාවේ මිනිස්සු කවදා ඉදිරියට යාවිද ..