එළ එළ එහෙනම් ඒක ම පාවිච්චි කරන එක හොඳයි.
ඒකෙ පුන්චි වුලක් තියෙනව වෙලාවකට මුල් ඉන්ස්රීසි අකුර වඩින්නෙ නැති එකක්,
ආය ඉන්ස්ටෝල් අරලා බලන්ඩ ඕන
එළ එළ එහෙනම් ඒක ම පාවිච්චි කරන එක හොඳයි.
මේ ත්‍රේඩ් ක ස්ලෝව් හින්දද දන්නෑ පෝස්ට් පබ්ලිශ් වෙන්න වෙලායනව, එඩිට් කරන්ඩත් එහෙමයි
ඒකෙ පුන්චි වුලක් තියෙනව වෙලාවකට මුල් ඉන්ස්රීසි අකුර වඩින්නෙ නැති එකක්,
ආය ඉන්ස්ටෝල් අරලා බලන්ඩ ඕන
ගූගල් එකෙ කී මැප් එක කොහෙද තියෙන්නෙ , හම්බුනේ නෑනේ ,
එකට ඉන්ග්ලිෂ් වලින් සද්දේ එන විදිහටනේ ටයිප් කරන්න ඕනේ... tayip - ටයිප් ganga - ගඟ widyagnaya - විද්‍යාඥයා rathi + k + kna - රතික්ඤා pipi + knkna පිපිඤ්ඤ
එහෙම අවුලක් නෑ. අවුල තියෙන්නෙ අප්ඩේට් වැඩිය ඉතින්. මමනම් මේජර් වර්ෂන් විතරයි අප්ඩේට් කරන්නෙ. අනිත් වෙලවට ඕෆ් කරල තියෙන්නෙ.
සමහර වෙලාවට අප්ඩේට් වුනහම මෙලෝ වැඩක් කර ගන්න බෑ හිර වෙනවා.. ඊට පස්සේ ගුගල් එකේ සර්ච් කර කර එක එක සර්විස් නවත්තන්න ඕනේ 
එකට ඉන්ග්ලිෂ් වලින් සද්දේ එන විදිහටනේ ටයිප් කරන්න ඕනේ... tayip - ටයිප් ganga - ගඟ widyagnaya - විද්‍යාඥයා rathi + k + kna - රතික්ඤා pipi + knkna පිපිඤ්ඤ
![]()

මගෙ හැම එකම වෙනවා.. ඒක නිසා වෙන්න ඇති..සමහර වෙලාවට අප්ඩේට් වුනහම මෙලෝ වැඩක් කර ගන්න බෑ හිර වෙනවා.. ඊට පස්සේ ගුගල් එකේ සර්ච් කර කර එක එක සර්විස් නවත්තන්න ඕනේ
![]()
සිංග්ලිෂ් ද ඔයාට පුළුවන්? එහෙමනම් ඉතින් විවිධ සොෆ්ට්වෙයාර් තියෙනව ඒකට.
Realtime singlish
Keyman
වගේ ඒවත් තියෙනව අතීතයේ ජනප්‍රියවුණ.
ඔයාගෙ රැම් තියෙන්නෙ කීය ද?
ඒවා අවුලක් නෑ,
"කෑ නෑ "එව තමා අවුල ඇලපිල්ලද ඇදපිල්ලද කියල එකක් තියෙන්නෙ![]()
8GB - හැබැයි දවසම සොෆ්ට්වෙයාර් ගොඩක් ඕපන් වෙලා තියෙන්නේ එක එක වැඩ වලට..
ෆී නෑ. ක්‍රැක් තියෙනව.
නෑ නා - naa![]()
![]()

මොන වගේ සොෆ්ට්වෙයාර් ද ඕපන් කරල තියෙන්නෙ? ගොඩක් ඉතින් වින්ඩෝස් නෙමෙයි මෙමරි ලීක් කරන්නෙ. Browsers, Software තමයි.
පෙනුමනම් ආච්චි වගේ තමා ඩෝල් කියල නම තිබ්බටkonde amaru enna achchi kenek kiyala hithuwada![]()

හදු වැස්සෙන් පස්සේ තමා මෙයා බාම් ගාන්න ගත්තේafffa ara kiss dilada
![]()


ක්‍රෝම්, ෆොටෝෂොප්, ඩ්‍රීම් විවර්, ඉලස්ට්‍රෙටර් තමයි වැඩි පුරම.. හැබැයි සමහර අප්ඩේට් වුනහම විතරයි වෙන්නෙ![]()