Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එළ එළ එහෙනම් ඒක ම පාවිච්චි කරන එක හොඳයි.

    ඒකෙ පුන්චි වුලක් තියෙනව වෙලාවකට මුල් ඉන්ස්‍රීසි අකුර වඩින්නෙ නැති එකක්,

    ආය ඉන්ස්ටෝල් අරලා බලන්ඩ ඕන
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රේඩ් ක ස්ලෝව් හින්දද දන්නෑ පෝස්ට් පබ්ලිශ් වෙන්න වෙලායනව, එඩිට් කරන්ඩත් එහෙමයි

    ඔව් ‍ස්ලෝව් හින්නද තමයි. මොක ද ඩේට රික්වෙස්ට් වෙන්න වෙලා යනව පෝස්ට් වැඩි නිසා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකෙ පුන්චි වුලක් තියෙනව වෙලාවකට මුල් ඉන්ස්‍රීසි අකුර වඩින්නෙ නැති එකක්,

    ආය ඉන්ස්ටෝල් අරලා බලන්ඩ ඕන

    අලුත් වර්ෂන් එකක් දාල බලන්න. එතකොට සමහරවිට හරියයි
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගූගල් එකෙ කී මැප් එක කොහෙද තියෙන්නෙ , හම්බුනේ නෑනේ ,

    :rolleyes: එකට ඉන්ග්ලිෂ් වලින් සද්දේ එන විදිහටනේ ටයිප් කරන්න ඕනේ... tayip - ටයිප් ganga - ගඟ widyagnaya - විද්‍යාඥයා rathi + k + kna - රතික්ඤා pipi + knkna පිපිඤ්ඤ :sorry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එහෙම අවුලක් නෑ. අවුල තියෙන්නෙ අප්ඩේට් වැඩිය ඉතින්. මමනම් මේජර් වර්ෂන් විතරයි අප්ඩේට් කරන්නෙ. අනිත් වෙලවට ඕෆ් කරල තියෙන්නෙ.

    මගෙ හැම එකම වෙනවා.. ඒක නිසා වෙන්න ඇති.. :rolleyes: සමහර වෙලාවට අප්ඩේට් වුනහම මෙලෝ වැඩක් කර ගන්න බෑ හිර වෙනවා.. ඊට පස්සේ ගුගල් එකේ සර්ච් කර කර එක එක සර්විස් නවත්තන්න ඕනේ :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :rolleyes: එකට ඉන්ග්ලිෂ් වලින් සද්දේ එන විදිහටනේ ටයිප් කරන්න ඕනේ... tayip - ටයිප් ganga - ගඟ widyagnaya - විද්‍යාඥයා rathi + k + kna - රතික්ඤා pipi + knkna පිපිඤ්ඤ :sorry:

    ඒවා අවුලක් නෑ,

    "කෑ නෑ "එව තමා අවුල ඇලපිල්ලද ඇදපිල්ලද කියල එකක් තියෙන්නෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ හැම එකම වෙනවා.. ඒක නිසා වෙන්න ඇති.. :rolleyes: සමහර වෙලාවට අප්ඩේට් වුනහම මෙලෝ වැඩක් කර ගන්න බෑ හිර වෙනවා.. ඊට පස්සේ ගුගල් එකේ සර්ච් කර කර එක එක සර්විස් නවත්තන්න ඕනේ :(

    ඔයාගෙ රැම් තියෙන්නෙ කීය ද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිංග්ලිෂ් ද ඔයාට පුළුවන්? එහෙමනම් ඉතින් විවිධ සොෆ්ට්වෙයාර් තියෙනව ඒකට.

    Realtime singlish
    Keyman

    වගේ ඒවත් තියෙනව අතීතයේ ජනප්‍රියවුණ.

    කීමෑන් එක ෆ්රී නෙමේද කොහෙද
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒවා අවුලක් නෑ,

    "කෑ නෑ "එව තමා අවුල ඇලපිල්ලද ඇදපිල්ලද කියල එකක් තියෙන්නෙ :D

    නෑ නා - naa :nerd:

    EsksrnY.png

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    8GB - හැබැයි දවසම සොෆ්ට්වෙයාර් ගොඩක් ඕපන් වෙලා තියෙන්නේ එක එක වැඩ වලට..

    මොන වගේ සොෆ්ට්වෙයාර් ද ඕපන් කරල තියෙන්නෙ? ගොඩක් ඉතින් වින්ඩෝස් නෙමෙයි මෙමරි ලීක් කරන්නෙ. Browsers, Software තමයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆී නෑ. ක්‍රැක් තියෙනව.

    realtime singlish එකනම් අවුලක් නෑ වගේ ,ඒත් ශිෆ්ට් එක පාවිච්චි කරන්ඩ ඕනනේ කී, කූ වගෙඑ ඒවා ගන්ඩ , එහෙම බලද්දි සින්ග්ග්‍රීසි එකයි පැන්සලයි දාහෙන් සම්පතක්
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මොන වගේ සොෆ්ට්වෙයාර් ද ඕපන් කරල තියෙන්නෙ? ගොඩක් ඉතින් වින්ඩෝස් නෙමෙයි මෙමරි ලීක් කරන්නෙ. Browsers, Software තමයි.

    ක්‍රෝම්, ෆොටෝෂොප්, ඩ්‍රීම් විවර්, ඉලස්ට්‍රෙටර් තමයි වැඩි පුරම.. හැබැයි සමහර අප්ඩේට් වුනහම විතරයි වෙන්නෙ :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    konde amaru enna achchi kenek kiyala hithuwada :angry:
    පෙනුමනම් ආච්චි වගේ තමා ඩෝල් කියල නම තිබ්බට:P
    afffa ara kiss dilada :rofl:
    :rofl::P:P
    හදු වැස්සෙන් පස්සේ තමා මෙයා බාම් ගාන්න ගත්තේ:baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ක්‍රෝම්, ෆොටෝෂොප්, ඩ්‍රීම් විවර්, ඉලස්ට්‍රෙටර් තමයි වැඩි පුරම.. හැබැයි සමහර අප්ඩේට් වුනහම විතරයි වෙන්නෙ :rolleyes:

    සමහර ඉතින් අප්ඩේට් දවස් කීපයක් යනකන් අවුල් තියෙන අවස්ථා තියෙනව තමයි. ආයිත් අප්ඩේට් එකකින් ඒ අවලු හදනකන්.

    Photoshop, Illustrator ඉතින් කොහොමත් අපි කරන වැඩේ අනුව මෙමරි හා හාඩ් එකේ ස්පේස් එක ගන්නව වැඩියිනෙ. Adobe CC ඒවනම් ඉතින් Node.js Engine එකේ රන් වෙන නිසා වැඩිය ස්ලෝව් වෙන්නෙ නෑ.
     
    Last edited: