Uge kadeee nama dala post akak dapan kelawela yanna....
Ada dekka G touring ekak 65-××××
....okath diesal da????
ආ චාමර මාමි..![]()
Uge kadeee nama dala post akak dapan kelawela yanna....
Ada dekka G touring ekak 65-××××
....okath diesal da????
ආ චාමර මාමි..![]()
Appata siri...kalekin neda puthieeee...ආ චාමර මාමි..![]()
Koheda inne dan????![]()

Oya Bluetooth eka hoda scanner ekakada???වාහනේ හීට් වෙනවා කියලා බලවගන්න ගියා කුන්ඩසාලේ. වාහනේ ලෙඩක් නෑ මොඩල් එකේ හැටි තමයි හීට් වෙනවා නම් ඉන්ඩිකේට් කරනවා කියලා. ඕනි නං ඉස්කෑන් කරලා බලමු කිව්වා
ඉස්කෑන් එකේදී වැලිව් එක 95-96 වෙද්දී ෆෑන් එක ඔන් වෙලා 92 කට විතර ආපහු වැලිව් එක බස්සනවා. මේක නෝමල් කියලයි මැකෑනික් කිව්වේ. ඒ ගනන් හරිද බං.
තව සීන් එකක්. මෑන්ස් මොකක්ද බ්ලූටූත් කෑල්ලක් ගහලා ටැබ් එකකින් වැඩේ කරේ. පොඩ්ඩක් ගෙදර ඇවිත් බැලුවා සීන් එක. ගූගල් ඇප් වල ඉස්කෑන් ඇප් අපේ ටැබ් එකකට දාලා අර බ්ලූටූත් කෑල්ල ගහලා අපිටම එක එක ඒවා බලාගන්න පුලුවන්ද බං.
මොකද ඉස්කෑන් එකට රු.3785 ක් ගත්තා.![]()
වාහනේ හීට් වෙනවා කියලා බලවගන්න ගියා කුන්ඩසාලේ. වාහනේ ලෙඩක් නෑ මොඩල් එකේ හැටි තමයි හීට් වෙනවා නම් ඉන්ඩිකේට් කරනවා කියලා. ඕනි නං ඉස්කෑන් කරලා බලමු කිව්වා
ඉස්කෑන් එකේදී වැලිව් එක 95-96 වෙද්දී ෆෑන් එක ඔන් වෙලා 92 කට විතර ආපහු වැලිව් එක බස්සනවා. මේක නෝමල් කියලයි මැකෑනික් කිව්වේ. ඒ ගනන් හරිද බං.
තව සීන් එකක්. මෑන්ස් මොකක්ද බ්ලූටූත් කෑල්ලක් ගහලා ටැබ් එකකින් වැඩේ කරේ. පොඩ්ඩක් ගෙදර ඇවිත් බැලුවා සීන් එක. ගූගල් ඇප් වල ඉස්කෑන් ඇප් අපේ ටැබ් එකකට දාලා අර බ්ලූටූත් කෑල්ල ගහලා අපිටම එක එක ඒවා බලාගන්න පුලුවන්ද බං.
මොකද ඉස්කෑන් එකට රු.3785 ක් ගත්තා.![]()

android ෆෝන් එකත් තියෙනවනම් ඕන තරම් ස්කෑන් කරගන්න ඇහැකි මම ගාව තියෙනව Oya Bluetooth eka hoda scanner ekakada???
Mage car aka scan kala tueup ekedi...e scanner akanam cable ekak....
VIOS එක පුළුවන් ඉස්කෑන් එකට රු.3785 ක් ගත්තා.![]()
Value එක නෝමල්
ඔය බ්ලූටුත් ස්කෑනර් එක ඊබේ එකේ $5 යි උපරිමandroid ෆෝන් එකත් තියෙනවනම් ඕන තරම් ස්කෑන් කරගන්න ඇහැකි මම ගාව තියෙනව
Mokakda mee??shylphyakda???![]()
meke nam mara penumak tiyenawa bolaw
yako dada scanner ekakin scan karalat mage ekata gatte 1500i

meke nam mara penumak tiyenawa bolaw
,
, මොකද්ද ඔය , n 16,17, බ්ලූබර්ඩ් එකක්ද,
ඇලෝයි වීල් සෙට් එක ගැලපෙන්නෙ නෑනේ , වෙන එකක එකක් වගේ,
Mokakda mee??shylphyakda???
Appata siri...kalekin neda puthieeee...
Koheda inne dan????![]()
ඉන්නවා ඉන්නවා ඉතින්. විශේෂ කියල නම් මුකුත් නෑ අප්පා. වේලෙන කාලයක්..මොකක් හරි එකක් කොරන්නත් ඕන.
කොහොමෙයි බන් විස්තර ඉතින්
![]()
2005 vs 2002
![]()
Link plsNissan Bluebird Sylphy 2005
alloys nam aftermarket wenna one
උඹ කොහෙන්ද බං වැඩේ කරේ. මට කරකියාගන්න දෙයක් නැතුව තමයි කුන්ඩසාලේ ගියේ. උන්ගෙ අප්පගෙ බිල් බං දාන්නේ වාහන වලට![]()