Break pad aluth unata disk eka kohomada kepilada??kepilanam pattaleta dala oka paste karapaaan
Face, re-face

Ow ow face...not paste....hariFace, re-face![]()
Break pad aluth unata disk eka kohomada kepilada??kepilanam pattaleta dala oka paste karapaaan
එ කිව්වේ...
Oke athata therenawa..thawa balanakotath therenawa..disk eka kepilanam...re face karanna ona...disk akata break pad hariyata fix wenne neeee ekenuth break aduwenna puluwan...eka maga erawaganna thamai ahema karanne...එ කිව්වේ...
Ubata wede aulnam garage akakata pennala balapan...
Nethnam disk deka dapan![]()
Oke athata therenawa..thawa balanakotath therenawa..disk eka kepilanam...re face karanna ona...disk akata break pad hariyata fix wenne neeee ekenuth break aduwenna puluwan...eka maga erawaganna thamai ahema karanne...
Ubata wede aulnam garage akakata pennala balapan...
Nethnam disk deka dapan![]()
ඇ බන් එතකොට රොටර් එක ගෙවිලා කියන්නෙත් ඔකටම නේහ්ඩ? එහෙම කරගන්න ලොකු ගානක් යනවද?
ඒකනම් දන්නේ නෑ බන්...ඕවා කරන්න යන ගණන් සහ මිල ගනන් දන්නෙත් නෑඇ බන් එතකොට රොටර් එක ගෙවිලා කියන්නෙත් ඔකටම නේහ්ඩ? එහෙම කරගන්න ලොකු ගානක් යනවද?![]()
හුටා පටා. දැන් නම් කන්තොරුවේ වැඩ මහත්තයෝ. ගෙදර ගොහින් දාන්නම්. ටයර් එක ගලවන්න ඕනද?![]()
නෑ නෑ...නිකන් ඩිස්ක් එක පේන විදියට එකක් ගනින්...
ඒ කරලා බලපන් එන්ජිම Off කරලා 3න් 4 පාරක් බ්රේක් පාගල පැඩල් එක ගල් වෙලා වගේ දැනුනම පාගාගෙන ඉඳල බලපන් පැඩල් එක බහිනවද කියලා පහලට... එහෙනම් පුතී පොම්පේ අවුලක්...
අනික, එක පැත්තක විතරක් කැලිපර් රෙපෙයාර් කිට් එක දාපු එක වැරදි... Brake Washer, Repair Kit දානකොට දෙපැත්තම එක පාර දාපන්... නැත්තන් කලින් හොඳට තිබ්බ පැත්ත සවුත්තු වෙනවා ඉක්මනට...
Car ake brake aduda??mage car eke drum aka adjust kalakattiya brake repair gena kata karana nisa danne.. math van eke front brake hadala masa 6k witara wenna enawa man hitanne.
ada thawa porak van eke elewwa.. uta brake wedi lu.. ugeth tiyenne van ekak.
![]()
![]()
car eketh galawanna one passe dawasaka.. okkoma tika repair karala danna..
Car ake brake aduda??mage car eke drum aka adjust kala
Dan godak break wediy...
Mokakda karanne break repair ekedi???step by step kiyapanko....
නෑ නෑ...නිකන් ඩිස්ක් එක පේන විදියට එකක් ගනින්...
ඒ කරලා බලපන් එන්ජිම Off කරලා 3න් 4 පාරක් බ්රේක් පාගල පැඩල් එක ගල් වෙලා වගේ දැනුනම පාගාගෙන ඉඳල බලපන් පැඩල් එක බහිනවද කියලා පහලට... එහෙනම් පුතී පොම්පේ අවුලක්...
අනික, එක පැත්තක විතරක් කැලිපර් රෙපෙයාර් කිට් එක දාපු එක වැරදි... Brake Washer, Repair Kit දානකොට දෙපැත්තම එක පාර දාපන්... නැත්තන් කලින් හොඳට තිබ්බ පැත්ත සවුත්තු වෙනවා ඉක්මනට...
ඔව් බන් වැඩේ කියන්නේ එක ටයර් එකක් පට්ටෙට රත් උනා. එදා හදිස්සියේ ගිහින් එක පැත්තක් දාගත්තේ. රෙද්ද රෙපෙයාර් කිට් එකේ වොශර් 4ක් අඩුයි. එක පැත්තකට. උන්ට ගිහින් කිවාම කියනවා අහපව් බාරගන්න බැහැලු. එපා කරපු කාල කන්නි. එක පැත්තක් විතරක් දාගෙන අවා.![]()
kattiya brake repair gena kata karana nisa danne.. math van eke front brake hadala masa 6k witara wenna enawa man hitanne.
ada thawa porak van eke elewwa.. uta brake wedi lu.. ugeth tiyenne van ekak.
![]()
![]()
car eketh galawanna one passe dawasaka.. okkoma tika repair karala danna..

ඔව් බන් වැඩේ කියන්නේ එක ටයර් එකක් පට්ටෙට රත් උනා. එදා හදිස්සියේ ගිහින් එක පැත්තක් දාගත්තේ. රෙද්ද රෙපෙයාර් කිට් එකේ වොශර් 4ක් අඩුයි. එක පැත්තකට. උන්ට ගිහින් කිවාම කියනවා අහපව් බාරගන්න බැහැලු. එපා කරපු කාල කන්නි. එක පැත්තක් විතරක් දාගෙන අවා.![]()
යකෝ මහ කාළකණ්නි කඩයක්නේ.ඒ අතින් අපේ පැත්තෙ එවුන් මාරම හොඳයි මොනවහරි කේස් එකක් වුනොත් ටක් ගාල මාරුකරල දෙනව. බඩු නැතිවුනොත් බඩු තියන තැනක් හරි හොයල දෙනව. බඩු අරගෙනම තමා කඩේ එවුන් අඳුරන්නෙ. කවදාවත් චොර වැඩක කරල නෑ.
![]()
ube workshop ekak thiyenawada?![]()
ඔව් බන් වැඩේ කියන්නේ එක ටයර් එකක් පට්ටෙට රත් උනා. එදා හදිස්සියේ ගිහින් එක පැත්තක් දාගත්තේ. රෙද්ද රෙපෙයාර් කිට් එකේ වොශර් 4ක් අඩුයි. එක පැත්තකට. උන්ට ගිහින් කිවාම කියනවා අහපව් බාරගන්න බැහැලු. එපා කරපු කාල කන්නි. එක පැත්තක් විතරක් දාගෙන අවා.![]()
![]()
![]()
ඒ කියන්නේ එක පැත්තක කැලිපර් එක සීස් වෙලානේ තිබිල තියෙන්නේ...
අනික් පැත්තත් සීස් වෙලා ඇත්තේ එහෙනම්...
වේගෙන් ගිහින් එකපාර බ්රේක් පාරක් ගහල බලපන් ස්ටියරින් එක අතැරලා... පැත්තකට අදිනවා නම් අනික් පැත්තේ කැලිපර් එකත් දොයි ඇති...
ඒ වෙලාවේ Consumer Affairs කතා කරන්න තිබ්බනේ.. කතා කරා කියල වැඩක් වෙන්නේ නෑ.. හැබැයි අරූව වටේ යවන්න හරි තිබ්බ... ඔය රබර් සීල්, සෙන්සර් වගේ එවුව ගන්නකොට පැකට් කඩල නැති ඒවා ගනින්... ඒ වෙලාවේ කඩල බැලුවට නම් කමක් නෑ..කලින් කඩපු ඒවා ගන්න එපා..![]()
පොඩ්ඩක් පිළිවෙලට ඇඳලා, වැඩට යන ගමන් වගේ පේන එකෙක් උදේ වරුවක කඩේකට ගියාම ඕකුන් බලු වැඩ කරනවා අර මනුස්සයාට හදිස්සි කියල පෙනුනොත්... අපි මෙහෙ එක පාරක් කඩ කාරයෙක්ගෙන් 20,000ක් ගත්තා එහෙම වැඩක් කරලා... Genuine Parts box එකේ Duplicate පාට් (Piston Rings) දාල ඔරිජිනල් කියල දීල... කියන්න ලැජ්ජයි ඌ සිංහල එකෙක්... ඒ වෙලාවේ Consumer affairs කතා කරලා පොඩි සද්දයක් දැම්මට පස්සේ කඩ කාරය කිව්වා 20ක් දෙන්නම් වැඩේ අතැරලා දාන්න කියල... කරපු බලු වැඩේට හොඳ පාඩමක් නේ කියල අපි සල්ලි ගත්ත... සති දෙකකට පස්සේ වාහනේ අයිති එකාගේ අම්මගේ උපන්දිනේට ළමා නිවාසෙකට දානයක් දුන්න...අර සල්ලි ඒකට වියදම් කරා..
බල්ලෝ බලු වැඩ කරාට කමක් නෑ... මිනිස්සු, මිනිස්සුන්ට බලු වැඩ කරනකොට අතාරින්න එපා බන්...

අඩෝ උඹලටම වෙච්ච නිසා බඩු අඳුරගත්ත. හිතපන් වෙනකෙනෙක්ට උනානම් ලස්සනට රිංග්ස් ටික දානවනෙ.දෙකයි පනහෙ වැඩ.

ඔව් බන් මම ඔෆිස් ඇරිලා යන ගමන් බඩු ගත්තේ. පහුවෙනිදා කෝල් කරාම හෙන ටෝක් උගේ. මම පහු වෙනිදා හවස කඩේට ගිහින් උගෙන් මූනටම ඇහුවා "තමුන්ට මාව හොරෙක් වගේ පේනවද කියලා . " එකත් සින්හල කඩයක් තමා.
Uge kadeee nama dala post akak dapan kelawela yanna....
ඔව් බන් මම ඔෆිස් ඇරිලා යන ගමන් බඩු ගත්තේ. පහුවෙනිදා කෝල් කරාම හෙන ටෝක් උගේ. මම පහු වෙනිදා හවස කඩේට ගිහින් උගෙන් මූනටම ඇහුවා "තමුන්ට මාව හොරෙක් වගේ පේනවද කියලා . " එකත් සින්හල කඩයක් තමා.
Ada dekka G touring ekak 65-××××
....okath diesal da????