වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    වාහනේ හීට් වෙනවා කියලා බලවගන්න ගියා කුන්ඩසාලේ. වාහනේ ලෙඩක් නෑ මොඩල් එකේ හැටි තමයි හීට් වෙනවා නම් ඉන්ඩිකේට් කරනවා කියලා. ඕනි නං ඉස්කෑන් කරලා බලමු කිව්වා

    ඉස්කෑන් එකේදී වැලිව් එක 95-96 වෙද්දී ෆෑන් එක ඔන් වෙලා 92 කට විතර ආපහු වැලිව් එක බස්සනවා. මේක නෝමල් කියලයි මැකෑනික් කිව්වේ. ඒ ගනන් හරිද බං.

    තව සීන් එකක්. මෑන්ස් මොකක්ද බ්ලූටූත් කෑල්ලක් ගහලා ටැබ් එකකින් වැඩේ කරේ. පොඩ්ඩක් ගෙදර ඇවිත් බැලුවා සීන් එක. ගූගල් ඇප් වල ඉස්කෑන් ඇප් අපේ ටැබ් එකකට දාලා අර බ්ලූටූත් කෑල්ල ගහලා අපිටම එක එක ඒවා බලාගන්න පුලුවන්ද බං.

    මොකද ඉස්කෑන් එකට රු.3785 ක් ගත්තා. :baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338

    Oya Bluetooth eka hoda scanner ekakada???

    Mage car aka scan kala tueup ekedi...e scanner akanam cable ekak....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,951

    Value එක නෝමල්

    ඔය බ්ලූටුත් ස්කෑනර් එක ඊබේ එකේ $5 යි උපරිම :lol::lol: android ෆෝන් එකත් තියෙනවනම් ඕන තරම් ස්කෑන් කරගන්න ඇහැකි මම ගාව තියෙනව
     
    JDM ඒවා නම් scan කරන්න බෑ bluetooth scanner වලින් :no: VIOS එක පුළුවන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    fitted.jpg

    meke nam mara penumak tiyenawa bolaw
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    Value එක නෝමල්

    ඔය බ්ලූටුත් ස්කෑනර් එක ඊබේ එකේ $5 යි උපරිම :lol::lol: android ෆෝන් එකත් තියෙනවනම් ඕන තරම් ස්කෑන් කරගන්න ඇහැකි මම ගාව තියෙනව

    වික්ටර් දෙයි පිහිටයි මචං මට ලින්ක් එකක් දීපන්කො. උඹ යූස් කරන ඇප් මොනාද බං. අරූ යූස් කරේ
    EasyDiag ඇප් එක. අයිකන් එකෙන් අදුර ගත්තේ
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    yako dada scanner ekakin scan karalat mage ekata gatte 1500i

    උඹ කොහෙන්ද බං වැඩේ කරේ. මට කරකියාගන්න දෙයක් නැතුව තමයි කුන්ඩසාලේ ගියේ. උන්ගෙ අප්පගෙ බිල් බං දාන්නේ වාහන වලට:sorry:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ඔටෝ ගියර් වල

    2

    L
    කියන ගියර් මොනාද බං. මම හෙට බංඩාරවෙල යන්න ඉන්නේ. නුවර එලි අද්දද්දී 2 ට දාන්න ඕනිද?

    OD on/off කරන එක වාහනේ ධාවනය වෙන ගමන් කරාට කමක් නැද්ද?
     
    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Appata siri...kalekin neda puthieeee...:P
    Koheda inne dan????:)

    ඉන්නවා ඉන්නවා ඉතින්. විශේෂ කියල නම් මුකුත් නෑ අප්පා. වේලෙන කාලයක්.. :sorry: මොකක් හරි එකක් කොරන්නත් ඕන. :dull: කොහොමෙයි බන් විස්තර ඉතින් :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    උඹ කොහෙන්ද බං වැඩේ කරේ. මට කරකියාගන්න දෙයක් නැතුව තමයි කුන්ඩසාලේ ගියේ. උන්ගෙ අප්පගෙ බිල් බං දාන්නේ වාහන වලට:sorry:

    mama me gewal pette pot ekakin scan kare eda hadissiyakata
     
    Status
    Not open for further replies.