Nice bro +++
07sanjeewakaru Well-known member Feb 9, 2013 5,533 1,814 113 ලංකාවෙ අඩා...! Apr 20, 2017 #23 piisu hadenawa...bohoma isthuthi saho....!
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Apr 20, 2017 #24 නූල් නොදාන්නම එපා වෙලා ඉන්නේ. ඒත් මගෙන් පස්සේ කෝච්චි මෝරා වැඩ බාරගැනීම පිළිබඳව හදපිරි සතුට! ජය වේවා!
virajqs Well-known member Sep 21, 2008 1,788 428 83 ආතල් ලන්තය Apr 20, 2017 #25 ගොඩක් ස්තුතියි මචන් ..සැහෙන්න වටිනා ත්රෙඩ් එකක්
kasun757 Well-known member Jan 12, 2011 984 155 63 Apr 20, 2017 #26 . machan uba sahenda mahansi wela tiyanwa..thanks machan +++
HKavinda Well-known member Dec 23, 2013 54,434 20,903 113 Panadura Apr 20, 2017 #27 සෑහෙන වටිනා තොරතුරු ටිකක් දැන ගත්තා බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට... REP++++++
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Apr 20, 2017 #28 Mr PERERA said: නූල් නොදාන්නම එපා වෙලා ඉන්නේ. ඒත් මගෙන් පස්සේ කෝච්චි මෝරා වැඩ බාරගැනීම පිළිබඳව හදපිරි සතුට! ජය වේවා! Click to expand... කෝ පෙරා වගේ කෝ මෝරා
Mr PERERA said: නූල් නොදාන්නම එපා වෙලා ඉන්නේ. ඒත් මගෙන් පස්සේ කෝච්චි මෝරා වැඩ බාරගැනීම පිළිබඳව හදපිරි සතුට! ජය වේවා! Click to expand... කෝ පෙරා වගේ කෝ මෝරා
-333- Well-known member Aug 3, 2014 10,312 13,208 113 33 ෆින්ලන්ඩ් Apr 20, 2017 #29 danna tawa wisthara methna danna... ai dan oya train root 1a use karanna bari..? nawatune mokuk hinda da..?
danna tawa wisthara methna danna... ai dan oya train root 1a use karanna bari..? nawatune mokuk hinda da..?
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Apr 20, 2017 #30 -333- said: danna tawa wisthara methna danna... ai dan oya train root 1a use karanna bari..? nawatune mokuk hinda da..? Click to expand... please read the first thread. link is in the first part of this thread. Reactions: -333-
-333- said: danna tawa wisthara methna danna... ai dan oya train root 1a use karanna bari..? nawatune mokuk hinda da..? Click to expand... please read the first thread. link is in the first part of this thread.
pc kush Well-known member Feb 5, 2010 8,618 2,125 113 Apr 20, 2017 #31 Fatta ban,Math oya road eke oni tharam yanawa.But oya wisthara tika dena gatte ada,
c2r Well-known member Feb 8, 2007 1,568 1,676 113 Ratnapura Apr 20, 2017 #33 අද උදෙත් ඕපනායක සිට කහවත්තටත්, කහවත්තේ සිට වටාපතටත් රේල් පාර දිගේ ආවා... මෙන්න හවස තේර්ඩ් එක දාලා....නියමයි අයියා...දිගටම කරගෙන යමු.... You must spread some Reputation around before giving it to Minimuthu Mora again.
අද උදෙත් ඕපනායක සිට කහවත්තටත්, කහවත්තේ සිට වටාපතටත් රේල් පාර දිගේ ආවා... මෙන්න හවස තේර්ඩ් එක දාලා....නියමයි අයියා...දිගටම කරගෙන යමු.... You must spread some Reputation around before giving it to Minimuthu Mora again.
Franklin EK Well-known member Mar 5, 2017 4,542 1,000 113 කැලෑවක Apr 20, 2017 #35 ..වටිනවා මචන් Tfs ..
jusi Well-known member Sep 2, 2012 984 870 93 Apr 20, 2017 #36 Rep good post... i believe you have a passion on hunt down history,, keep up the good work.. Reactions: kellsupun
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Apr 20, 2017 #38 උබ Train Line ඔක්කොගෙම ගිහිල්ලා තියෙද බන්
ravinperera206 Well-known member Dec 27, 2012 1,067 192 63 Apr 20, 2017 #39 වැළලී ගිය අතීතය මතු කර අනාගතයට භාර කළ ඔබට තුති....!!!!
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Apr 20, 2017 #40 මෝරා අයියා කරලා තියන තොරතුරු හා ජායාරූප එකතු කිරීම ඉතාම වටිනවා. මේ විදිහට මේ තොරතුරු ඉදිරිපත් කලේ නැත්නම් මේ ගොඩක් විස්තර කාළයේ වැලිතලාවටම යට වෙලා යනවා. මේ සමහර ස්ටේෂන් මම දැකලා තියනවා. නමුත් මම හිතුවේ ඒවා පරණ ගොඩනැගිලි කියලා. ඒවා මොනවද කියලා දැනගත හිටියෙ නෑ. විස්තර අපිත් එක්ක බෙදාගත්තට ස්තූති.
මෝරා අයියා කරලා තියන තොරතුරු හා ජායාරූප එකතු කිරීම ඉතාම වටිනවා. මේ විදිහට මේ තොරතුරු ඉදිරිපත් කලේ නැත්නම් මේ ගොඩක් විස්තර කාළයේ වැලිතලාවටම යට වෙලා යනවා. මේ සමහර ස්ටේෂන් මම දැකලා තියනවා. නමුත් මම හිතුවේ ඒවා පරණ ගොඩනැගිලි කියලා. ඒවා මොනවද කියලා දැනගත හිටියෙ නෑ. විස්තර අපිත් එක්ක බෙදාගත්තට ස්තූති.