වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඉන්නවා ඉන්නවා ඉතින්. විශේෂ කියල නම් මුකුත් නෑ අප්පා. වේලෙන කාලයක්.. :sorry: මොකක් හරි එකක් කොරන්නත් ඕන. :dull: කොහොමෙයි බන් විස්තර ඉතින් :)
    Wahane tida thawama.....ara wagon aka..?

    Colombo neda inne...?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,455
    2
    53,955
    113

    වික්ටර් දෙයි පිහිටයි මචං මට ලින්ක් එකක් දීපන්කො. උඹ යූස් කරන ඇප් මොනාද බං. අරූ යූස් කරේ
    EasyDiag ඇප් එක. අයිකන් එකෙන් අදුර ගත්තේ

    OBD II Scanner කියල සර්ච් කරහන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔටෝ ගියර් වල

    2

    L
    කියන ගියර් මොනාද බං. මම හෙට බංඩාරවෙල යන්න ඉන්නේ. නුවර එලි අද්දද්දී 2 ට දාන්න ඕනිද?

    OD on/off කරන එක වාහනේ ධාවනය වෙන ගමන් කරාට කමක් නැද්ද?

    බංඩාරවෙල, නුවර එලියේ මහපාරවල් වල තියන සියලු කදු D එකේ දමා අද්දා පළ පුරුද්ද ඇත. ඒ නිසා බය නැතුව D එකේ යමං. 2 ට දැම්මොත් වාහනේ ගියර් මාරු වෙන්නේ ෆස්ට්, සෙකන්ඩ් ගියර් දෙක අතරේ විතරයි එක කදු අදින්න හොදයි. එතනදි D එකේදි වගේ ඔක්කොම ගියර් මාරු වෙන්නෙ නෑ. L කියන්නේ ලෝඩ් ගියර් එක ඒ කිව්වේ ෆස්ට් එක පුතී. ලොකු කදු අදින්න හොදයි. D එකේ යද්දි කන්දක් අදින්න හොරයි වගේ නම් L එකට දාලා යන්න. ධාවනයෙදි D, L වලට මාරු කලාට කමක් නෑ.

    වාහනේ ධාවනය වෙන ගමන් OD on/off කරාට කමක් නෑ.OD ඕෆ් කරන්න ඕනේ අවස්තාවට අනුවයි ඒ කියන්නේ කන්දක පහලට එද්දි වාහනේ වේගය වැඩි වෙනවනම් බ්‍රේක් එකෙන් කන්ට්‍රෝල් කරන්නෙ නැතුව OD ඕෆ් කරලා යන්න පුලුවන් එතකොට ගියර් 3 ට වැටිලා ගානට කන්ද බැස්සෙනවා. එතනදි තව දුරටත් වේගේ වැඩී නම් 2 ට දාගන්න පුලුවන්. කදු අදිද්දිත් OD ඕෆ් කරලා තිබ්බම අනවශ්‍ය විදිහට ගියර් මාරුවීම නවත්තන්න පුලුවන්.

    සාරාංශයක් විදිහට කියනව නම් L කියන්නේ ගියර් 1, 2 ට දැම්ම 1ත්,2ත් අතර මාරු වෙනවා. OD ඕෆ් කරාම 1ත්,2ත්,3ත් අතර මාරු වෙනවා. OD ඔන් කරාම සියලුම ගියර් වලට මාරු වෙනවා.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ටොම් මාමා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    පල්ලම් වල යද්දී D එකේ වේගේ පාලනය කර ගන්න බැරි නම් යන ගමන් R ඒකට දැම්ම නම් හරි... :nerd::nerd::nerd::nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):)
    ටොම් මාමා
    :):) මල්ලී... නෑ නෑ පුටේ...
    පල්ලම් වල යද්දී D එකේ වේගේ පාලනය කර ගන්න බැරි නම් යන ගමන් R ඒකට දැම්ම නම් හරි... :nerd::nerd::nerd::nerd:

    ඔව් ඔව් එකසැරයක් රත්තරං නානත් කරලා තිබුනේ.:lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Ubala gahanne IOC da CEPETCO da ban?
    IOC eke ara euro premium 3 kiyana magula gahapuhama fuel karanawa madi wage neh.

    CEPTCO eke octane 95 gahapuhama ita wada hodai wage ne.. mona magulak da manda.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බංඩාරවෙල, නුවර එලියේ මහපාරවල් වල තියන සියලු කදු D එකේ දමා අද්දා පළ පුරුද්ද ඇත. ඒ නිසා බය නැතුව D එකේ යමං. 2 ට දැම්මොත් වාහනේ ගියර් මාරු වෙන්නේ ෆස්ට්, සෙකන්ඩ් ගියර් දෙක අතරේ විතරයි එක කදු අදින්න හොදයි. එතනදි D එකේදි වගේ ඔක්කොම ගියර් මාරු වෙන්නෙ නෑ. L කියන්නේ ලෝඩ් ගියර් එක ඒ කිව්වේ ෆස්ට් එක පුතී. ලොකු කදු අදින්න හොදයි. D එකේ යද්දි කන්දක් අදින්න හොරයි වගේ නම් L එකට දාලා යන්න. ධාවනයෙදි D, L වලට මාරු කලාට කමක් නෑ.

    වාහනේ ධාවනය වෙන ගමන් OD on/off කරාට කමක් නෑ.OD ඕෆ් කරන්න ඕනේ අවස්තාවට අනුවයි ඒ කියන්නේ කන්දක පහලට එද්දි වාහනේ වේගය වැඩි වෙනවනම් බ්‍රේක් එකෙන් කන්ට්‍රෝල් කරන්නෙ නැතුව OD ඕෆ් කරලා යන්න පුලුවන් එතකොට ගියර් 3 ට වැටිලා ගානට කන්ද බැස්සෙනවා. එතනදි තව දුරටත් වේගේ වැඩී නම් 2 ට දාගන්න පුලුවන්. කදු අදිද්දිත් OD ඕෆ් කරලා තිබ්බම අනවශ්‍ය විදිහට ගියර් මාරුවීම නවත්තන්න පුලුවන්.

    සාරාංශයක් විදිහට කියනව නම් L කියන්නේ ගියර් 1, 2 ට දැම්ම 1ත්,2ත් අතර මාරු වෙනවා. OD ඕෆ් කරාම 1ත්,2ත්,3ත් අතර මාරු වෙනවා. OD ඔන් කරාම සියලුම ගියර් වලට මාරු වෙනවා.

    වෙගෙන් යනගමන් නවත්තන්න තියෙන කොට N එකට දැමීම නුවනට හුරු නැද්ද? :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,455
    2
    53,955
    113
    Ubala gahanne IOC da CEPETCO da ban?
    IOC eke ara euro premium 3 kiyana magula gahapuhama fuel karanawa madi wage neh.

    CEPTCO eke octane 95 gahapuhama ita wada hodai wage ne.. mona magulak da manda.

    Ceypetco ගහපං ඔය IOC එකේ detergents, additives එහෙම දාල නේ Premium කියන්නෙ. GDI වලට additives එහෙම කොහොමත් නැති තරමට හොඳයි(ලු)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,455
    2
    53,955
    113
    වෙගෙන් යනගමන් නවත්තන්න තියෙන කොට N එකට දැමීම නුවනට හුරු නැද්ද? :confused:

    ඒ මොන ආතල් එකක් ද බං, එහෙම කරන එකේ ප්‍රයෝජනය මොකක්ද?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඒ මොන ආතල් එකක් ද බං, එහෙම කරන එකේ ප්‍රයෝජනය මොකක්ද?

    D එකේ තියගෙන බ්‍රේක් ගහනවට වඩා N තියලා බ්‍රෙක් එක ගහන එක හොද නැද්ද?:confused: උදා- හයිවේ එකේ යනකොට එක්සිට් එක කිට්ටුවෙනකොට N එකට දාගන්න එක අවුල් ද? කොහොමත් නවත්තන්න වෙනවනේ :sorry:
     
    Status
    Not open for further replies.