ඒක නම් දන්නේ නෑ බන්. උඹලයි පැත්තේ හොර පාරෙන් විකුණන ත්‍රිපෝෂ නැද්ද? අපේ පැත්තේ දුප්පත් අම්මලා පොඩි එකාට හම්බ වෙන ත්‍රිපෝෂ පැකට් එක විකුනනවා බන් සල්ලි නැති කමට.![]()
උබත් ඒවා විකුණන ඒවා ගන්නවා ඒ මිනිසුන්ට උදව්වක් නොකර

ඒක නම් දන්නේ නෑ බන්. උඹලයි පැත්තේ හොර පාරෙන් විකුණන ත්‍රිපෝෂ නැද්ද? අපේ පැත්තේ දුප්පත් අම්මලා පොඩි එකාට හම්බ වෙන ත්‍රිපෝෂ පැකට් එක විකුනනවා බන් සල්ලි නැති කමට.![]()

එහෙම ඒවා ගන්නේ කොහොමද බං....ඒක නම් දන්නේ නෑ බන්. උඹලයි පැත්තේ හොර පාරෙන් විකුණන ත්‍රිපෝෂ නැද්ද? අපේ පැත්තේ දුප්පත් අම්මලා පොඩි එකාට හම්බ වෙන ත්‍රිපෝෂ පැකට් එක විකුනනවා බන් සල්ලි නැති කමට.![]()

ෆැක්ටරිය ඇරල තියන වෙලාවල් දන්නව ද මචං....
එකෙක්ට කතා කලා...
මොන පත්තරෙඩ බන් තියන්නෙ මොනවද ඉල්ලන එවා බැන්කු ඇප එහෙම
උඹලා ඉස්සර කිව්වෙ මොන කාලේ වගේද? 1980 වගේ තමා අන්තිමට රසටම ත්‍රිපෝස හැදුවේඉස්සර කාලේ තිබ්බ නියම ත්‍රිපෝෂ රහම තියෙනවා කියලා තමයි කාපු එකෙක් නම් කිව්වේ.![]()

ඉස්සර ගැබිණි මව්වරුන්ට බර අඩු පොඩි ළමයින්ට විතරක් රජයේන් දුන්න ත්‍රිපෝෂ දැන් ඕන කෙනෙකුට කන්න පුළුවන් වෙනවනේ
උබත් ඒවා විකුණන ඒවා ගන්නවා ඒ මිනිසුන්ට උදව්වක් නොකර![]()

එහෙම ඒවා ගන්නේ කොහොමද බං....
මට මාළඹේට ඇවිල්ල තියනව ඒ වගේ ඒවා...
මම සල්ලි දීල ත්‍රිෙපා්ෂ එක දරුවට දෙන්න කියල යවල තියනවා 10කට වඩා.....
එහෙම ඒවා අරං හිත හදං කන්න බෑ බං මට....![]()

සිරාවට බන්. පොඩි එකාට බර අඩු නිසා ආණ්ඩුවෙන් නොමිලේ දෙන දේ සල්ලි දීල අරගෙන කන්නේ කොහොමද ඒ පොඩි එකා බඩගින්නේ කියලා දැන දැනම.
(BTW ත්‍රිපෝෂ packet එකක් විකුනන්න වගේ ගෙවල් ගානේ ගියානම් ගානක් හොයාගන්න තිබ්බ නිකම්ම හිඟා කන්නේ නැතුව. නිකන් සල්ලි නොදුන්නට ඒ වගේ දෙයක් කිව්වහම හැමෝම සංවේදී වෙනවා නේ. එහෙම නැති එවුනුත් ඉන්නවා ඉතින් white walker කාරයා වගේ)

හොරණ පැත්තේ යනවා නම් ටවුන් එකේ කඩ වල තියෙනවා බං
මේ දවස් වල අලෙවි නියෝජිතයෝ ඉන්ටර්විව් කරනවා තමයි කියලා කියුවේ මම උඹට නම්බර් එකක් දෙන්නම් කතා කරලා විස්තර අහගනින්
සිරාවට බන්. පොඩි එකාට බර අඩු නිසා ආණ්ඩුවෙන් නොමිලේ දෙන දේ සල්ලි දීල අරගෙන කන්නේ කොහොමද ඒ පොඩි එකා බඩගින්නේ කියලා දැන දැනම.
(BTW ත්‍රිපෝෂ packet එකක් විකුනන්න වගේ ගෙවල් ගානේ ගියානම් ගානක් හොයාගන්න තිබ්බ නිකම්ම හිඟා කන්නේ නැතුව. නිකන් සල්ලි නොදුන්නට ඒ වගේ දෙයක් කිව්වහම හැමෝම සංවේදී වෙනවා නේ. එහෙම නැති එවුනුත් ඉන්නවා ඉතින් white walker කාරයා වගේ)

![]()
මං එහෙම නිකං දෙන ත්‍රීපෝශ අරං කාල නෑ![]()
![]()

හුටා. තෝ මේක අස්සෙත් ආවද? නෑ ඉතින් මම කිව්වේ උඹ අනිත් හැමෝම සාමාන්‍යයෙන් කරන දේට වඩා වෙනස් දෙයක් නේ හැමවෙලේම කරන්නේ. ඒකයි.![]()

රිදිලා ඈ.....අසූහාරදාහට ම රිදිලා......![]()
මං එහෙම නිකං දෙන ත්‍රීපෝශ අරං කාල නෑ![]()
![]()

මගෙත් කැමතිම කෑමක් තමයි මම පොඩ්ඩක් හොයලා බැලූවා දැනට මීගමුව, නුවර, කලූතර වගේ ප්‍රදේශවල අලෙවි නියෝජිතවරු ඉන්නවා.
ලංකාව පුරාම අලෙවි නියෝජිතවරු පත්කරගන්න පුවත්පත් දැන්විම් දාලා තියෙනවා