ත්‍රිපෝෂ දැන් කඩෙන්!

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ඒක නම් දන්නේ නෑ බන්. උඹලයි පැත්තේ හොර පාරෙන් විකුණන ත්‍රිපෝෂ නැද්ද? අපේ පැත්තේ දුප්පත් අම්මලා පොඩි එකාට හම්බ වෙන ත්‍රිපෝෂ පැකට් එක විකුනනවා බන් සල්ලි නැති කමට. :(

උබත් ඒවා විකුණන ඒවා ගන්නවා ඒ මිනිසුන්ට උදව්වක් නොකර :growl::no:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නම් දන්නේ නෑ බන්. උඹලයි පැත්තේ හොර පාරෙන් විකුණන ත්‍රිපෝෂ නැද්ද? අපේ පැත්තේ දුප්පත් අම්මලා පොඩි එකාට හම්බ වෙන ත්‍රිපෝෂ පැකට් එක විකුනනවා බන් සල්ලි නැති කමට. :(
    එහෙම ඒවා ගන්නේ කොහොමද බං....:(
    මට මාළඹේට ඇවිල්ල තියනව ඒ වගේ ඒවා...
    මම සල්ලි දීල ත්‍රිෙපා්ෂ එක දරුවට දෙන්න කියල යවල තියනවා 10කට වඩා.....
    එහෙම ඒවා අරං හිත හදං කන්න බෑ බං මට....:(:(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ෆැක්ටරිය ඇරල තියන වෙලාවල් දන්නව ද මචං....
    එකෙක්ට කතා කලා...

    හොරණ පැත්තේ යනවා නම් ටවුන් එකේ කඩ වල තියෙනවා බං

    මොන පත්තරෙඩ බන් තියන්නෙ මොනවද ඉල්ලන එවා බැන්කු ඇප එහෙම

    මේ දවස් වල අලෙවි නියෝජිතයෝ ඉන්ටර්විව් කරනවා තමයි කියලා කියුවේ මම උඹට නම්බර් එකක් දෙන්නම් කතා කරලා විස්තර අහගනින්
     
    • Like
    Reactions: D.shan

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉස්සර කාලේ තිබ්බ නියම ත්‍රිපෝෂ රහම තියෙනවා කියලා තමයි කාපු එකෙක් නම් කිව්වේ. :yes:
    උඹලා ඉස්සර කිව්වෙ මොන කාලේ වගේද? 1980 වගේ තමා අන්තිමට රසටම ත්‍රිපෝස හැදුවේ
    පස්සෙ අර කුකුල් කෑම හදන බැල්ලියෙක් ගෑවුනත් හරි මෙලෝ රහක් නැති උනා :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉස්සර ගැබිණි මව්වරුන්ට බර අඩු පොඩි ළමයින්ට විතරක් රජයේන් දුන්න ත්‍රිපෝෂ දැන් ඕන කෙනෙකුට කන්න පුළුවන් වෙනවනේ
    ligb3.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    PATTA........ :cool::cool::cool::cool: දැන් එන්ඩ බලන්න කදානේ ඉන්න මල්ලිලා.:lol:

    Oct 13, 2016
    2,675
    276
    0
    උබත් ඒවා විකුණන ඒවා ගන්නවා ඒ මිනිසුන්ට උදව්වක් නොකර :growl::no:

    උදව්ව තමයි සල්ලි දීල ගන්න එක. :D:D

    (පිස්සුද යකෝ. අපි නම් ඕවා ගන්නේ නෑ. ඒත් අපේ ගමෙහ් විකුනනවා ගෑණු අය. ඒ වගේ අරන් කන එක අර හරක් පැටිය බඩගින්නේ බලන් ඉද්දි එළදෙනගේ කිරිටික දොවාගෙන විකුනනවා වගේ වැඩක් නේ බන්.)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එහෙම ඒවා ගන්නේ කොහොමද බං....:(
    මට මාළඹේට ඇවිල්ල තියනව ඒ වගේ ඒවා...
    මම සල්ලි දීල ත්‍රිෙපා්ෂ එක දරුවට දෙන්න කියල යවල තියනවා 10කට වඩා.....
    එහෙම ඒවා අරං හිත හදං කන්න බෑ බං මට....:(:(

    සිරාවට බන්. පොඩි එකාට බර අඩු නිසා ආණ්ඩුවෙන් නොමිලේ දෙන දේ සල්ලි දීල අරගෙන කන්නේ කොහොමද ඒ පොඩි එකා බඩගින්නේ කියලා දැන දැනම. :(

    (BTW ත්‍රිපෝෂ packet එකක් විකුනන්න වගේ ගෙවල් ගානේ ගියානම් ගානක් හොයාගන්න තිබ්බ නිකම්ම හිඟා කන්නේ නැතුව. නිකන් සල්ලි නොදුන්නට ඒ වගේ දෙයක් කිව්වහම හැමෝම සංවේදී වෙනවා නේ. එහෙම නැති එවුනුත් ඉන්නවා ඉතින් white walker කාරයා වගේ)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට බන්. පොඩි එකාට බර අඩු නිසා ආණ්ඩුවෙන් නොමිලේ දෙන දේ සල්ලි දීල අරගෙන කන්නේ කොහොමද ඒ පොඩි එකා බඩගින්නේ කියලා දැන දැනම. :(

    (BTW ත්‍රිපෝෂ packet එකක් විකුනන්න වගේ ගෙවල් ගානේ ගියානම් ගානක් හොයාගන්න තිබ්බ නිකම්ම හිඟා කන්නේ නැතුව. නිකන් සල්ලි නොදුන්නට ඒ වගේ දෙයක් කිව්වහම හැමෝම සංවේදී වෙනවා නේ. එහෙම නැති එවුනුත් ඉන්නවා ඉතින් white walker කාරයා වගේ)
    :lol::lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    හොරණ පැත්තේ යනවා නම් ටවුන් එකේ කඩ වල තියෙනවා බං

    මේ දවස් වල අලෙවි නියෝජිතයෝ ඉන්ටර්විව් කරනවා තමයි කියලා කියුවේ මම උඹට නම්බර් එකක් දෙන්නම් කතා කරලා විස්තර අහගනින්

    ;)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවට බන්. පොඩි එකාට බර අඩු නිසා ආණ්ඩුවෙන් නොමිලේ දෙන දේ සල්ලි දීල අරගෙන කන්නේ කොහොමද ඒ පොඩි එකා බඩගින්නේ කියලා දැන දැනම. :(

    (BTW ත්‍රිපෝෂ packet එකක් විකුනන්න වගේ ගෙවල් ගානේ ගියානම් ගානක් හොයාගන්න තිබ්බ නිකම්ම හිඟා කන්නේ නැතුව. නිකන් සල්ලි නොදුන්නට ඒ වගේ දෙයක් කිව්වහම හැමෝම සංවේදී වෙනවා නේ. එහෙම නැති එවුනුත් ඉන්නවා ඉතින් white walker කාරයා වගේ)

    :growl: :growl:
    මං එහෙම නිකං දෙන ත්‍රීපෝශ අරං කාල නෑ :no: :no:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    :growl: :growl:
    මං එහෙම නිකං දෙන ත්‍රීපෝශ අරං කාල නෑ :no: :no:

    හුටා. තෝ මේක අස්සෙත් ආවද? නෑ ඉතින් මම කිව්වේ උඹ අනිත් හැමෝම සාමාන්‍යයෙන් කරන දේට වඩා වෙනස් දෙයක් නේ හැමවෙලේම කරන්නේ. ඒකයි. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හුටා. තෝ මේක අස්සෙත් ආවද? නෑ ඉතින් මම කිව්වේ උඹ අනිත් හැමෝම සාමාන්‍යයෙන් කරන දේට වඩා වෙනස් දෙයක් නේ හැමවෙලේම කරන්නේ. ඒකයි. :P

    ඒකනෙ උඹල වගේ එහෙම ජරා වැඩ කරන්නැත්තෙ රිදෙයි :baffled: :baffled:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    :love::love::love:
    මගෙත් කැමතිම කෑමක් තමයි මම පොඩ්ඩක් හොයලා බැලූවා දැනට මීගමුව, නුවර, කලූතර වගේ ප්‍රදේශවල අලෙවි නියෝජිතවරු ඉන්නවා. :):) ලංකාව පුරාම අලෙවි නියෝජිතවරු පත්කරගන්න පුවත්පත් දැන්විම් දාලා තියෙනවා :):)

    Nuwarin ganna pot ekk nadda?