වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :lol: යකූ ඔටෝමැටික් ගියර් බොක්ස් එක ඩිසයින් කරපු උන්වත් හිතපු නැති ඒවනේ උඹලා කරන්නේ.
    පොඩිකාලේ ට්‍රයිසිකලේ පාගලා පාගලා ඇති උනාම කකුල් දෙක පැඩ්ල් වලින් අහකට ගන්න සිද්ධිය මතක් උනා කියපංකෝ..
    එපා යකෝ එපා නවත්තන්න තියන වාහනේ ඕවා කරන්න ගිහින් කන්ට්‍රෝල් නැති කරගන්න එපා. :lol::lol:

    mame menna meka kohomada? use krla tynwda?

    s-l1600.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :lol: යකූ ඔටෝමැටික් ගියර් බොක්ස් එක ඩිසයින් කරපු උන්වත් හිතපු නැති ඒවනේ උඹලා කරන්නේ.
    පොඩිකාලේ ට්‍රයිසිකලේ පාගලා පාගලා ඇති උනාම කකුල් දෙක පැඩ්ල් වලින් අහකට ගන්න සිද්ධිය මතක් උනා කියපංකෝ..
    එපා යකෝ එපා නවත්තන්න තියන වාහනේ ඕවා කරන්න ගිහින් කන්ට්‍රෝල් නැති කරගන්න එපා. :lol::lol:

    :sorry::(:yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338

    මමත් ට්‍රයිසිකලේ ඔහොම කරලා කකුල් දෙක කැඩෙන්න වැදුනා කියලා පොඩි මතකයක් තිබේ...ඒ වාහනේටනම් ඒ කාලේ වද දුන්නා ඇතිවෙන්න...ගැට්ටක් උඩින් දාලා හැඩල් එකේ මූනත් ඇණගෙන ඇති....:P
    මට ඒ කාලේ අශ්වයෙකුත් හිටියා මාමේ නැගලා යන්න....:lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    D එකේ තියගෙනම බ්‍රේක් කරන්නම්කෝ . එව්නාට වනනේ ටික ටික ඉස්සරහට යනවනේ බන් බ්‍රේක් එක බුරුල් උනාම. මට එතකොට තම N කරන්න හිතෙන්නේ .

    මචන් මේ මොඩල් එකේ ගියර් ලිවර් එක ගාව (ඇතුලෙන් පත්තුවෙන .රෑට අකුරු පේන්න ) අකුරු ගාව ලය්ට් එකක් එනවද ? ;)

    BF548528_0c6d1d.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :lol: මාත් එකේ හොම්බ ඇනගන ඇති අනන්තවත්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    D එකේ තියගෙනම බ්‍රේක් කරන්නම්කෝ . එව්නාට වනනේ ටික ටික ඉස්සරහට යනවනේ බන් බ්‍රේක් එක බුරුල් උනාම. මට එතකොට තම N කරන්න හිතෙන්නේ .

    මචන් මේ මොඩල් එකේ ගියර් ලිවර් එක ගාව (ඇතුලෙන් පත්තුවෙන .රෑට අකුරු පේන්න ) අකුරු ගාව ලය්ට් එකක් එනවද ? ;)

    BF548528_0c6d1d.jpg

    Oka light toyota wala anawa...traffic lokuwata tinawanam P ekata dala break atherapan...:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    D එකේ තියගෙනම බ්‍රේක් කරන්නම්කෝ . එව්නාට වනනේ ටික ටික ඉස්සරහට යනවනේ බන් බ්‍රේක් එක බුරුල් උනාම. මට එතකොට තම N කරන්න හිතෙන්නේ .

    මචන් මේ මොඩල් එකේ ගියර් ලිවර් එක ගාව (ඇතුලෙන් පත්තුවෙන .රෑට අකුරු පේන්න ) අකුරු ගාව ලය්ට් එකක් එනවද ? ;)

    BF548528_0c6d1d.jpg

    නැවැත්තුවම දාන්න තමයි P එක තියන්නේ :growl::growl:
    ලයිට් එකක් එනවද කියලා මෙහෙම බලලා හරියටම කියන්න බෑ. බොහෝ දුරට එනවා ඇති.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නැවැත්තුවම දාන්න තමයි P එක තියන්නේ :growl::growl:
    ලයිට් එකක් එනවද කියලා මෙහෙම බලලා හරියටම කියන්න බෑ. බොහෝ දුරට එනවා ඇති.

    ELAZZZZZ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ewwanm ape gedrath thiyanawa 2k...........................

    2ma kadila:lol:

    මම ඒකේ යටට ලෑලි කෑල්ලක් හයි කරලා තියන්නේ. ඒ නිසා ටිකක් ෂේප් එකේ තියනවා. නැත්තං ගොඩක් වෙලාවට වෙන්නේ බිම වැදිලා පොම්පේ හිල් වෙන එකනේ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම ඒකේ යටට ලෑලි කෑල්ලක් හයි කරලා තියන්නේ. ඒ නිසා ටිකක් ෂේප් එකේ තියනවා. නැත්තං ගොඩක් වෙලාවට වෙන්නේ බිම වැදිලා පොම්පේ හිල් වෙන එකනේ.

    :P

    kadda puluwan neda:cool:

    oka search krddi aniwa tynne oni "Air Compressor" kiyana word 2ka neda? eka neda mostly used common word 2ka
     
    Status
    Not open for further replies.