යකූ ඔටෝමැටික් ගියර් බොක්ස් එක ඩිසයින් කරපු උන්වත් හිතපු නැති ඒවනේ උඹලා කරන්නේ.
පොඩිකාලේ ට්‍රයිසිකලේ පාගලා පාගලා ඇති උනාම කකුල් දෙක පැඩ්ල් වලින් අහකට ගන්න සිද්ධිය මතක් උනා කියපංකෝ..
එපා යකෝ එපා නවත්තන්න තියන වාහනේ ඕවා කරන්න ගිහින් කන්ට්‍රෝල් නැති කරගන්න එපා.![]()
mame menna meka kohomada? use krla tynwda?
යකූ ඔටෝමැටික් ගියර් බොක්ස් එක ඩිසයින් කරපු උන්වත් හිතපු නැති ඒවනේ උඹලා කරන්නේ.

කකුලෙන් පාගලා හුලං ගහන එක.