වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    oya dapu tika thama..

    adobe Dreamweaver mama nam ithin Notepad++ thama wediyen use karanne

    wade complicate krnna epa sudu;)

    uba danna dewal walin mata igenaganna lesima de mkkda bn?(web desining da bn?)web design nm ewata 4toshop ona wenwda bn (danne nathi nisa ahanne:sorry:)

    anna ekata one softwares tika kypnko :cool: naththn bn okkoma krnna badagena ekakwath krnna bari wenwa.:(
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    wade complicate krnna epa sudu;)

    uba danna dewal walin mata igenaganna lesima de mkkda bn?(web desining da bn?)

    anna ekata one softwares tika kypnko :cool: naththn bn okkoma krnna badagena ekakwath krnna bari wenwa.:(

    Ithin nam html, css, JavaScript, php me hema magulama liyanne notepad eke thama.. ekata thama notepad++, drmwvr, ganne..

    Mama developer kenek designer newe,

    Deaigner nam, Photoshop, illustrator thama ganne

    Anika web developer kiyanne sehena skills godak one wenawa.


    Basic nam html, css thama.. ithin..

    Anika frontend development walata Photoshop, illustrator one.. so, oya okkoma wage puluwan wenna ona
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    බන්ඩාරවෙල ආව මචංලා. ඒ.සී දාගෙන ගම්පොල කිට්ටුව කන්දක් අද්දද්දී හීට් බල්බ් එක බ්ලින්ක් වෙන්න ගත්තා. මට දෙයියො සිහි උනා. වාහනේ ටිකක් නවත්තලා ඒ.සී වහලා ඇද්දුවා විට්ටර් දෙයි පිහිටයි ආයෙ කරදරයක් නැ හීට් එකෙන්.

    මගදි කන්දක් අද්දද්දී චෙක් එන්ජින් පත්තු උනා. ඖන උකක් කියලා පාගල ආව

    ඇයි දන්නෑ මෙහෙම වෙන්නේ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    බන්ඩාරවෙල ආව මචංලා. ඒ.සී දාගෙන ගම්පොල කිට්ටුව කන්දක් අද්දද්දී හීට් බල්බ් එක බ්ලින්ක් වෙන්න ගත්තා. මට දෙයියො සිහි උනා. වාහනේ ටිකක් නවත්තලා ඒ.සී වහලා ඇද්දුවා විට්ටර් දෙයි පිහිටයි ආයෙ කරදරයක් නැ හීට් එකෙන්.

    මගදි කන්දක් අද්දද්දී චෙක් එන්ජින් පත්තු උනා. ඖන උකක් කියලා පාගල ආව

    ඇයි දන්නෑ මෙහෙම වෙන්නේ

    paganna epa ban.. head gasket yawaganna epa..

    radiator fans weda da?

    radiator/hose/pump hodada?

    water bubbles in coolant tank?
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    paganna epa ban.. head gasket yawaganna epa..

    radiator fans weda da?

    radiator/hose/pump hodada?

    water bubbles in coolant tank?


    ඒව වැඩ බං මම ටෙයෛා්ටා එකෙන් චෙක් කරගත්තා. මම හිතන්නේ ඒ.සි එකේ සීන් එකක්. ඒසිදැම්මම ලොකු රස්නේ හුලං පාරක් එන්ජිම පැත්තට එන්නෙ. ඒසි නැකුව ආව ආයෙ හීට් උනේ නෑ. කූලන්ට් අඩුවකුත් නෑ... නුවර හොද ගරාජ් එකක් කියපන්කො මේව හදාගන්න
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඒව වැඩ බං මම ටෙයෛා්ටා එකෙන් චෙක් කරගත්තා. මම හිතන්නේ ඒ.සි එකේ සීන් එකක්. ඒසිදැම්මම ලොකු රස්නේ හුලං පාරක් එන්ජිම පැත්තට එන්නෙ. ඒසි නැකුව ආව ආයෙ හීට් උනේ නෑ. කූලන්ට් අඩුවකුත් නෑ

    A/C eka kohomath ehema thama ban weda karanne.. evaporator eken rath una gas eka cool karana eka thama karanne..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    නුවර හොද ගරාජ් එකක් කියපන්කෝ මේව හදාගන්න
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Wahane tida thawama.....ara wagon aka..?

    Colombo neda inne...?

    ඔව් බන් කොලබ ඉන්නෙ. කොලබ කිව්වට හරිදු මාමිලයි, යුරාජ් & සිතිර මාමිලගෙ පැත්තට අතර මැද වගේ. උබ කොරොල්ලා එක නේද අහන්නේ. ඒක තියෙනවා. හැමදාම වගේ දුවනවා. ආපහු ගියර් බොක්ස් එක කෙල වෙලා. :( ඔටෝ නෙහ්. හැදුවට හරි ගියෙ නෑ. ඒ දවස් වල අලුතින් එකක් තියන්න තිබ්බෙ. කොහෙද ඒ යකා කිව්වා නෙහ් හැදුවම හොදයි කියල. :frown: අපේ එක්කෙනත් හදන්න ගෑවා. :dull: හම් එකක් එනවා. ජැක් කරල රෝද කරකවල බැලුවා. ගියර් බොක්ස් එක හරියෙන් තහඩු ඇතිල්ලෙනව වගේ ඇහෙනවා. :sorry: වෙලාවකට හිතෙනවා ඕන මගුලක් කියල මැනුවල් කරල දාන්නත්. එතකොට පිස්සෙක් වගේ පිස්සෙක් වගේ පදින්න පුලුවන්. :D:D ලෙඩත් නෑ කල්ප කාලාන්තරේකට. තව අවුරුදු 2ක් 3ක් තිබ්බොත් 3C Turbo එකක් තියන්න හිතාගෙන ඉන්නෙ. දුම් විසිවෙන්න ගිය හැකි ඊට පස්සෙ නම්. :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බලපල්ලකෝ මේක. මේ ලංකාවේ.. ඔව් ලංකාවේ..
    18010859_2284089658482861_7339546909690558169_n.jpg


    18057198_2284089695149524_743951989436125078_n.jpg


    18033341_2284089708482856_4206890800294209667_n.jpg


    18034369_2284089735149520_7779629745994562317_n.jpg


    18010251_2284089785149515_308855363584352073_n.jpg


    18033094_2284089828482844_8202332054327187629_n.jpg
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    බලපල්ලකෝ මේක. මේ ලංකාවේ.. ඔව් ලංකාවේ..

    අර කියනවා වගේ අල්මාරියක දාල තිබ්බ එකක්ද?
    ලංකාවේ දේශගුණ තත්ත්ව එක්ක වාහන මෙහෙමම තියාගන්න පුලුවන්ද? දුවිලි වැදිලා ඉක්මනට සවුත්තු වෙනවා නේද?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    නුවර හොද ගරාජ් එකක් කියපන්කෝ මේව හදාගන්න
    Oke neda gasket giye????vios akane...tiyamu ban 1.8 engine ekak hari 2.0 ekak hari...:P

    E ban company dalath wede ahu une nedda????...oke mokakhari magulakwela..radiator eka hodada ban????
     
    Status
    Not open for further replies.