..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    අන්තර්ජාල සයුරේ එළකිරි ඩොට් කොම් නම් වූ නෞකාව පදවන්නාවූ නැවියෙනි, කපිතාන්වරුනි…සැමදා අභියෝග හමුවේ නොසැලෙමින්ද Facebook සුළි කුණාටු පරදවමින්ද, අභ්‍යන්තර දෝෂ වලකාලමින්ද, සතුරන් නසමින්ද, මිතුරන් රකිමින්ද සැමදා පෙරට එළකිරි ඩොට් කොම් නාමය ගෙනයන්නාවූ සෙන්පතිවරුනි,




















    මේ ඔබට උපහාර පිදෙන අවස්ථාවයි. එළකිරි ඩොට් කොම් නාමය දිවිහිමියෙන් සුරැකීමට කැපවූ හා තවමත් කැපවෙන ඔබ උදෙසා පිදෙන එළකිරි Awards 2K17 ලගදීම බලාපොරොත්තු වන්න..:cool::cool:

     
    • Like
    Reactions: Garrus

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අස්මි අක්ක මොකෝ කියන්නේ දැන් හිටිය ඇති වගේ නේද :P නැත්තන් හිටිය ඇති වගේ හිතෙන කවුරුහරි නොමිනේට් කරමු සම්මානෙකට ;)

    :yes::yes:මම LazyLizard සහෝදරය යෝජනා කරනවා වසරේ විශිෂ්ටතම එළකිරි සාමාජිකයා ලෙස.. :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes:මම LazyLizard සහෝදරය යෝජනා කරනවා වසරේ විශිෂ්ටතම එළකිරි සාමාජිකයා ලෙස.. :P
    හිතේ ඇති අපිව එලවන්න :eek: දුම්මල ගහලවත් අපිව නං එලවන්න බෑ දැන් :yes: