..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..
අන්තර්ජාල සයුරේ එළකිරි ඩොට් කොම් නම් වූ නෞකාව පදවන්නාවූ නැවියෙනි, කපිතාන්වරුනි…සැමදා අභියෝග හමුවේ නොසැලෙමින්ද Facebook සුළි කුණාටු පරදවමින්ද, අභ්‍යන්තර දෝෂ වලකාලමින්ද, සතුරන් නසමින්ද, මිතුරන් රකිමින්ද සැමදා පෙරට එළකිරි ඩොට් කොම් නාමය ගෙනයන්නාවූ සෙන්පතිවරුනි,
මේ ඔබට උපහාර පිදෙන අවස්ථාවයි. එළකිරි ඩොට් කොම් නාමය දිවිහිමියෙන් සුරැකීමට කැපවූ හා තවමත් කැපවෙන ඔබ උදෙසා පිදෙන එළකිරි Awards 2K17 ලගදීම බලාපොරොත්තු වන්න..

මේ ඔබට උපහාර පිදෙන අවස්ථාවයි. එළකිරි ඩොට් කොම් නාමය දිවිහිමියෙන් සුරැකීමට කැපවූ හා තවමත් කැපවෙන ඔබ උදෙසා පිදෙන එළකිරි Awards 2K17 ලගදීම බලාපොරොත්තු වන්න..

sirawata
නැත්තන් හිටිය ඇති වගේ හිතෙන කවුරුහරි නොමිනේට් කරමු සම්මානෙකට 

දුම්මල ගහලවත් අපිව නං එලවන්න බෑ දැන් 