CI, Laravel waddo enna

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    CI, laravel framework දන්න අයගෙන් පොඩි දෙයක් දැන ගන්න තියෙනව.

    routes ගැන තමයි ගැටලුව.

    යාලුවනේ මේකයි මගේ ප්‍රශ්නය.

    අපිට පුලුවන්නේ ci වල නම් routes.php එකේ, laravel වලනම් web.php එකේ අපේ app එකේ routes create කරන්න.

    අපිට බැරිද ඒ routes views වලට ගන්න.

    normally අපි කරන්නේ views වලදී අදාල routes segment එක statically ලියන එකනේ..

    උදාහරණයකින් බලමු.

    ci වල මේ වගේ route එකක් තියෙනව කියමු.

    $route['category/:-)any)'] = 'categories/show/$1';

    ඔය රතු පාටින් හයිලයිට් කරල තියෙන category කියන route segment එක view එකකදි ඇකසස් කරන්න පුුලුවන්ද dynamically? ඒ කිව්වේ ඉතර route එක මේ වගේ වෙනස් කරොත්.

    $route['my_category/:-)any)'] = 'categories/show/$1';

    view එකේ ඒක auto udpate වෙන්න ඕන.

    අපි මැනුවලි විවි එඩිට් නොකර.

    මම සෑහෙන්න ට්‍රයි කරා මේක කරන්න ඒක් කරගන්න පුලුවන් උනේනෑ.

    මේ දේ laravel වල කරන්න පුලුවන්ද? :):D
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    puluwan. route name use karanna

    Route::get('/user/save', 'UserController@save')->name('user_save);

    me wage. laravel 5.4 idan ->name() laravel 5.3 name array eka athule yawanna one. hoyala balanna.


    route eka use karanne view ekedi....

    route('user_save)

    meka full route eka return karanawa.
     
    • Like
    Reactions: GT9

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    තෑන්ක්ස් මචං :D

    puluwan. route name use karanna

    Route::get('/user/save', 'UserController@save')->name('user_save);

    me wage. laravel 5.4 idan ->name() laravel 5.3 name array eka athule yawanna one. hoyala balanna.


    route eka use karanne view ekedi....

    route('user_save)

    meka full route eka return karanawa.

    සුපිරි මචං. ඒ අතින් laravel සුපිරි. හිතුනොත් laravel වලින් අලුතින් ලියනව ci app එක. මට එපා වෙලා තියෙන්නේ ci දැන්. :D


    තෑන්ක්ස් මචෝ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    සුපිරි මචං. ඒ අතින් laravel සුපිරි. හිතුනොත් laravel වලින් අලුතින් ලියනව ci app එක. මට එපා වෙලා තියෙන්නේ ci දැන්. :D

    mama e kale CI liyapuwa laravel walin liwwa. 2 years walata kalin