තිසාරා - මොරටුව මට සමාවෙන්න

Status
Not open for further replies.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    දැන් එතකොට සියඹලා තිබිලම නැද්ද ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    machan apitath AIMS eken PHD ekak karanna puluwanda IT field eken lankawe indan part time? :D

    beri wena ekak nah bn Bachelors Masters tianawanm supervisor kenek ganna puluwannm porath agreed nm onama thanaka puluwn. :yes::yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම හිතන්නේ මයා මොරටුවේ ඔය අතිරේකව තියෙන සංගීතය, කලාව වගේ විෂයන් උගන් වන කෙනෙක් වෙන්න ඕන.
    මෙයා management, entrepreneurship subjects වගයක් උගන්නන්නේ:yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැන් එතකොට සියඹලා තිබිලම නැද්ද ?

    what is this meaning. Anyway this is a stupid thing everything should be done anonymously. if you r not sure anything should have done careful when you accusing somebody.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    beri wena ekak nah bn Bachelors Masters tianawanm supervisor kenek ganna puluwannm porath agreed nm onama thanaka puluwn. :yes::yes:

    Msc in IT tiyanawa ban, part time PHD denawanam pattane ban...
    mokada wena ratawal wala PHD full time karanna epeine awurudu 4k 5k..
    oken awurudu deken witara part time karala PHD karanna puluwanne ;)
     
    waligamaya

    Well-known member
  • Msc in IT tiyanawa ban, part time PHD denawanam pattane ban...
    mokada wena ratawal wala PHD full time karanna epeine awurudu 4k 5k..
    oken awurudu deken witara part time karala PHD karanna puluwanne ;)

    PHD සාමාන්යෙන් part time කරන්නේ නැ. මොරටුවෙත් Eng එකේ දේනේ නැ. හේතුව PHD එකෙට ජර්නල් පේපරේ දෙකක් දෙන ඕන එත කොට අවුරුදු 5-6 ක් කරන කොට ඒ කරන පර්යේශ්නේ වෙන එකේ කරලා පර්යේණ පත්‍රිකා කලින් දාලා. එකයි හේතුව.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    PHD සාමාන්යෙන් part time කරන්නේ නැ. මොරටුවෙත් Eng එකේ දේනේ නැ. හේතුව PHD එකෙට ජර්නල් පේපරේ දෙකක් දෙන ඕන එත කොට අවුරුදු 5-6 ක් කරන කොට ඒ කරන පර්යේශ්නේ වෙන එකේ කරලා පර්යේණ පත්‍රිකා කලින් දාලා. එකයි හේතුව.

    part time phd thianawa neda? mama eka sarayak karanna baluwama thibba wage mathakai. moratuwe nevei habai. sahenna kalayak yanawa habai part time karanakota.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,682
    113
    colombo
    මේක ඉතින් මොරටුවේ, විශ්වවිදායලයෙ එකෙක් දාපු එකක්ම තමයි
     
    waligamaya

    Well-known member
  • part time phd thianawa neda? mama eka sarayak karanna baluwama thibba wage mathakai. moratuwe nevei habai. sahenna kalayak yanawa habai part time karanakota.

    එකයි ප්‍රශ්නේ අපි එක කරන කොට වෙන එකෙක් එක කරලා result ප්‍රසිද්ද කරලා වැඩක් නැ. එකයි හේතුව. ඉසරවගේ නෙවෙයි පර්යේශ කරලා ප්‍රසිද්ද කරන වේගය වැඩියි.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Msc in IT tiyanawa ban, part time PHD denawanam pattane ban...
    mokada wena ratawal wala PHD full time karanna epeine awurudu 4k 5k..
    oken awurudu deken witara part time karala PHD karanna puluwanne ;)

    part time wennathi mn hithanne pora work karanawa anika sunday saturday lectures krana ewath ekkane :confused: ahuwnm hri bn
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Site eken meyage sudusukam penwana adress weradinam
    Dila thiyena adress wala ehema institute nethnam
    Thibbath meya kiyana widiye subject stream kawadaawathma thibila nethnam
    Ethana awulak thiyenawaa
    Ehemanam api ekka, thread eka daapu ekaa ekka ho gtrz ekka maraganne nethiwa
    Karanna thiyena hodama wede
    Eyath.. uom...and ... website hariyata kata karala update wena ekaneda
    Site wala daanne apita balanna.. api balanawa wedidura hoyanawaa... human nature..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකේ මුල මැද දන්න එකෙක් කියපල්කෝ.

    මමත් මේ දහ අතේ හොයනවා ....අප්පා ඕපාදුපයක් උනහම මිට වඩා ඩිටෙල් ඔනින්නේ ...නින්ද යන්නෙත් නැහැ ඔං :dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Site eken meyage sudusukam penwana adress weradinam
    Dila thiyena adress wala ehema institute nethnam
    Thibbath meya kiyana widiye subject stream kawadaawathma thibila nethnam
    Ethana awulak thiyenawaa
    Ehemanam api ekka, thread eka daapu ekaa ekka ho gtrz ekka maraganne nethiwa
    Karanna thiyena hodama wede
    Eyath.. uom...and ... website hariyata kata karala update wena ekaneda
    Site wala daanne apita balanna.. api balanawa wedidura hoyanawaa... human nature..

    උණ්ඩුක පුච්චයෝ 19 සියවසෙන් 21 වෙනි සියවසට ඇවිල්ල තියෙන්නේ බොල සිංහල දාගෙන කොටාපිය ...වහ බොනවා වගේ හුන්ඩුවට දාලා වස කම්මැලි කියවන්න :dull::dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ප්පා ඔය කැම්පස් වල ඉන්න නාකි ප්‍රෝපා ලට තියෙන තරං මෝල් කුලප්පුවක් මොකෙක්ටවත් නැහැ ...

    මතකනේ දැන් අවුරුදු 6,7 කලින් වැන් එකක් ගිනි ගත්තා සෙනට් එක ඇතුලේ පේරාදෙණියේ ..එකෙත් DVC ගේ ගැනු හුටපටයක් ගැවිලා තිබ්බා ..නොදොකින්

    පසුව ලියමි

    මෙතන මොකද වෙන්නේ ?
     
    gurulugomi

    Well-known member
  • අන්තිමේදි මූලික සිද්ධිය යට ගියා. පිළිගත් විශ්ව විද්‍යාලයක ආචාර්‍ය උපාධියක් නොමැතිව, නිසි සුදුසුකම් සපුරනු නොලැබූ කෙනෙක් රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉගැන්නුවෙ කොහොමද කියලා කවුරුත් දන්නෙ නෑ. නිල බලය යොදාගෙන සිද්ධිය යට ගැහුව.

    සියලු විශ්ව විද්‍යාලවල (Public/Private) ඉගෙන ගන්නා දරුවනි, විචක්ෂ්ණශීලී වන්න. තමන්ගේ ආචාර්යවරුන් උපාධිගෙන ඇත්තේ කොහෙන්දැයි හොයන්න. මේ සඳහා යොදාගත හැකි සම්මත ලැයිස්තු වේ.

    ඔවුන් පළකළ පර්යේෂණ පත්‍රිකා මොනවාදැයි සොයන්න.
    Google Scholar මේ සඳහා උපකාරීවනු ඇත.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තිසාරා - මොරටුව මට... 04-24-2017 03:17 PM Ridila -75

    මේ මොකෝ බන් මේ
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ප්පා ඔය කැම්පස් වල ඉන්න නාකි ප්‍රෝපා ලට තියෙන තරං මෝල් කුලප්පුවක් මොකෙක්ටවත් නැහැ ...

    මතකනේ දැන් අවුරුදු 6,7 කලින් වැන් එකක් ගිනි ගත්තා සෙනට් එක ඇතුලේ පේරාදෙණියේ ..එකෙත් DVC ගේ ගැනු හුටපටයක් ගැවිලා තිබ්බා ..නොදොකින්

    පසුව ලියමි

    මෙතන මොකද වෙන්නේ ?

    mula idala comment balanna, adahasak ganna puluwan wewi mokada wenne kiyala. :yes::yes::yes:
     
    Status
    Not open for further replies.