Username checks out...
gtgt123 = GTRZ + tintin123
ඔව් බන්.. මේකෙ ඉන්න ඈඩ්මින්ටත් විලිලෑජ්ජාව කියන එක නෑනෙ..
Username checks out...
gtgt123 = GTRZ + tintin123
machan apitath AIMS eken PHD ekak karanna puluwanda IT field eken lankawe indan part time?![]()


මෙයා management, entrepreneurship subjects වගයක් උගන්නන්නේමම හිතන්නේ මයා මොරටුවේ ඔය අතිරේකව තියෙන සංගීතය, කලාව වගේ විෂයන් උගන් වන කෙනෙක් වෙන්න ඕන.

mata henata upset giya aims college eka upset qwama.. mge lecturer kenekuth ethana innawa Phd eka karanna hodama hoda sir kenek
දැන් එතකොට සියඹලා තිබිලම නැද්ද ?
beri wena ekak nah bn Bachelors Masters tianawanm supervisor kenek ganna puluwannm porath agreed nm onama thanaka puluwn.![]()

Msc in IT tiyanawa ban, part time PHD denawanam pattane ban...
mokada wena ratawal wala PHD full time karanna epeine awurudu 4k 5k..
oken awurudu deken witara part time karala PHD karanna puluwanne![]()
PHD සාමාන්යෙන් part time කරන්නේ නැ. මොරටුවෙත් Eng එකේ දේනේ නැ. හේතුව PHD එකෙට ජර්නල් පේපරේ දෙකක් දෙන ඕන එත කොට අවුරුදු 5-6 ක් කරන කොට ඒ කරන පර්යේශ්නේ වෙන එකේ කරලා පර්යේණ පත්රිකා කලින් දාලා. එකයි හේතුව.
part time phd thianawa neda? mama eka sarayak karanna baluwama thibba wage mathakai. moratuwe nevei habai. sahenna kalayak yanawa habai part time karanakota.
Msc in IT tiyanawa ban, part time PHD denawanam pattane ban...
mokada wena ratawal wala PHD full time karanna epeine awurudu 4k 5k..
oken awurudu deken witara part time karala PHD karanna puluwanne![]()
ahuwnm hri bnමේකේ මුල මැද දන්න එකෙක් කියපල්කෝ.


Site eken meyage sudusukam penwana adress weradinam
Dila thiyena adress wala ehema institute nethnam
Thibbath meya kiyana widiye subject stream kawadaawathma thibila nethnam
Ethana awulak thiyenawaa
Ehemanam api ekka, thread eka daapu ekaa ekka ho gtrz ekka maraganne nethiwa
Karanna thiyena hodama wede
Eyath.. uom...and ... website hariyata kata karala update wena ekaneda
Site wala daanne apita balanna.. api balanawa wedidura hoyanawaa... human nature..




අප්පා ඔය කැම්පස් වල ඉන්න නාකි ප්රෝපා ලට තියෙන තරං මෝල් කුලප්පුවක් මොකෙක්ටවත් නැහැ ...
මතකනේ දැන් අවුරුදු 6,7 කලින් වැන් එකක් ගිනි ගත්තා සෙනට් එක ඇතුලේ පේරාදෙණියේ ..එකෙත් DVC ගේ ගැනු හුටපටයක් ගැවිලා තිබ්බා ..නොදොකින්
පසුව ලියමි
මෙතන මොකද වෙන්නේ ?


mula idala comment balanna, adahasak ganna puluwan wewi mokada wenne kiyala.![]()