කැළණියෙන් කාමරයක් අවශ්‍යයි

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කැළණියෙන් කාමරයක් අවශ්‍යයි

    මම කාමරයක් ගත්ත, එකේ අයිතිකාරයා කිවේ උඩ තට්ටුවේ කට්ටියක් ඉන්නවා April 8 යනවා එතකන් පල්ලෙහා ඉන්ඩ කියල.
    එත් තාම උඩට දාන එක ගැන කතාවක් නා. මාස දෙකක advance ගත්ත.
    පල්ලෙහා ඉන්ඩ බා තම්බෙනවා.
    අනේ ඉක්මනට මට කැළණියෙන් කාමරයක් හොයල දෙන්ඩකෝ මෙහෙ ඉන්න කෙනෙක්.
    Campus එක ලග නම් හොදයි. එත් මම Bike එකෙන් යන හින්ද ඖලක් නා.

    ලොකු උදව්වක්.
    ස්තුති
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;21516693 said:
    සපත්තු දාල අත් දිග ඇදලා යනව ද අන්තරේ අය්යාල කියපු විදියට

    එහෙම එකක් කිව්වේ නා.
    මේ පාර soft විදියට rag කරන්නේ.
    කැමති විදියට අදින්දලු
    සෙරෙප්පු දාල, කෙල්ලෝ සුදු කොන්ඩ මෙව්වා බැඳලා,
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ පාර soft විදියට rag කරන්නේ.

    හැම සතියෙම කියනවා ඉඩපල්ලකෝ තොපිට ලබන සතියේ ඉදල කියනවා. කරන්නේ නී.
    Rag කරන නොකරන ගානට යන්නේ. අහු උනොත් පන්ති තහනම් කරනවනේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හැම සතියෙම කියනවා ඉඩපල්ලකෝ තොපිට ලබන සතියේ ඉදල කියනවා. කරන්නේ නී.
    Rag කරන නොකරන ගානට යන්නේ. අහු උනොත් පන්ති තහනම් කරනවනේ.


    එල එල
    මිනිහෙක්ට නිදහසේ කැම්පස් එකේ ඉගෙනගන්න පුළුවන්
     
    එහෙම එකක් කිව්වේ නා.
    මේ පාර soft විදියට rag කරන්නේ.
    කැමති විදියට අදින්දලු
    සෙරෙප්පු දාල, කෙල්ලෝ සුදු කොන්ඩ මෙව්වා බැඳලා,

    Meeting ගන්නේ නැද්ද
     


    එල එල
    මිනිහෙක්ට නිදහසේ කැම්පස් එකේ ඉගෙනගන්න පුළුවන්

    තාම බෑ බන්
    එහෙම වෙන්න නම් කැම්පස් ටික Nuke කරලා
    ජෙප්පෝ එලවල අලුතෙන්ම පටන් ගන්න ඕන :lol::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;21518291 said:
    තාම බෑ බන්
    එහෙම වෙන්න නම් කැම්පස් ටික Nuke කරලා
    ජෙප්පෝ එලවල අලුතෙන්ම පටන් ගන්න ඕන :lol::rofl:
    :sorry::sorry:

    ගෝරිල්ලගේ ෆෝ වීල් නැහැනේ....
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;21518285 said:
    Meeting ගන්නේ නැද්ද

    ගන්නවා ගන්නවා මම යන්නේ නා.
    meeting ගත්තහම අපිට කියන්ඩ කියල තියෙන්නේ වැඩසටහන් ගැන කතා කරන්ඩ ගත්ත කියල. නැත්තම් උන්ට case
     
    ගන්නවා ගන්නවා මම යන්නේ නා.
    meeting ගත්තහම අපිට කියන්ඩ කියල තියෙන්නේ වැඩසටහන් ගැන කතා කරන්ඩ ගත්ත කියල. නැත්තම් උන්ට case

    උබලා ගියේ නැති උනාට උන් ලෙඩේ දාන්නේ නැද්ද බන්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;21524801 said:
    උබලා ගියේ නැති උනාට උන් ලෙඩේ දාන්නේ නැද්ද බන්

    හම්බුනොත් කියනවා. අයි අවේ නත්හ්ටේ කියල.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හම්බුනොත් කියනවා. අයි අවේ නත්හ්ටේ කියල.

    හරියට සිංහල ටයිප් කරනවකො ලමයෝ..කැම්පස් නේද යන්නේ?:angry: