අපි මොනවද මේ කරන්නෙ .?
කාලෙක ඉදන් කියන්න හිටපු කතාවක් ......
කුකුලනි උබලට මතකද කතාවක් තියනව බිබිලෙ දොඩම් නැති කරේ ඊශ්‍රායලයෙන් ඇවිත් දිලීරයක් බෝ කරපු නිසා කියල .ඇත්තටම දැන් අපට ලන්කාවෙ දොඩම් කන්න තැනක් නෑනෙ .මන් මෙහෙම කියන්නෙ අපේ තාත්ත අමාරුවෙන් අපේ ගෙදර වත්තෙ දොඩම් පැලයක් පැල කරා .ගහ ගොඩක් පරිස්සමෙන් ලොකු කරා ,ඒත් ඒ ගහට දැන් මාස කීපයකට කලින් අර දිලීර රෝගෙ ආව .ගහේ හැමතැනම පුස් .එක ගෙඩියක් හැදෙන්නෙ නෑ .පේනවද පතුරවපු විශබීජෙ තරම .අපේ පැත්තෙ දොඩම් ගහක් වත් නැතුව බිබිලෙනුත් කිලෝමීටර් හෙන ගානක් දුර ඉදලත් ගහ ඉවරයි

ඒක නෙමෙයි ප්‍රදාන කතාව .උබලගෙ ගෙවල් වල ලන්කාවෙ ගස්ලබු තියද .පොඩි ගෙඩි තියන පට්ටම රස එක .මට නම් ඒව හොයාගන්නත් අමාරුයි .ඔක්කොම තියෙන්නෙ අර තඩි ලබ්බ .ඇටයක් වත් පැලවෙන්නෙ නෑ ඒවගෙ .ඊලගට ගෙවල් වල පේර තියද නැත්තම් අර පනුවො ගහන කිලෝ පේරද තියෙන්නෙ .ඊලගට කොමඩු .අර තද කොලපාට පොත්ත තියන එක ගන්න තියද ඇට පැලවෙන එක .නැත්තම් පිබුරගෙ වගේ වයිරන් තියන කොමඩු ගෙඩියද දැන් කඩවල් වලත් තියෙන්නෙ .ඒවගෙ ඇට තියද පැලවෙනවද .

තේරෙනවද මන් මොනවද කියන්නෙ කියල .අපි අපේ රටේ බීජ නැති කරගෙන යන්නෙ .එක පාලකයෙකුටවත් මිනිහෙකුටවත් ගානක් වත් නෑ .දැන් ෆුඩ්සිටි වල තියනව කහපාට තඩි මැන්ගො .(සින්හලෙන් ටයිප් වෙන්නෙ නෑ බන්).බලපන් තව ටික කාලෙකින් අපේ මැන්ගො ටිකට මොකද වෙන්නෙ කියල . වෙන රටකින් ඇට ටික එනකන් බලා ඉන්න වෙයි ගස් හිටවන්නත් බොලව් තව කාලෙකින් .
උබලට පුලුවන් නම් මේකෙම කොට කොට ඉන්න කැත කලු මෝඩ මිටි සින්හලයෙක් නොවී ගෙදර අපේ බීජ වර්ග පැල කරපන් එකක් දෙකක් හරි .ගස් ලබු අපට නැති වෙන්න ලගයි සින්හලයො පුලුවන් නම් බේර ගනින් .
මන් දන්නව මේකට බම්ප් එකෙක් වත් දාන්න උනන්දු වෙන උන් අඩුයි කියල .කමක් නෑ මේක කියවල කොන්දක් තියන යාලුවෙක්ට තේරුම් කරල දියන් ඌ හරි රට වෙනුවෙන් පැලයක් හිටවයි
ජය වේවා ....!
(හම්බයො නෙමෙයි අරාබිකාරයො කියපම් ඈ

)

Last edited: