රස්නේ කාලෙට මිනිස්සුන්ට යකා නගිනවා වැඩී කොහිල ටිකක් හරි කාපල්ලා :lol:
Z ZoomLine Well-known member Mar 13, 2017 5,890 626 113 Apr 24, 2017 #41 රස්නේ කාලෙට මිනිස්සුන්ට යකා නගිනවා වැඩී කොහිල ටිකක් හරි කාපල්ලා
C csstudio Member Jul 20, 2016 657 82 0 Apr 24, 2017 #43 lankave kela kapuwama ohoma venava . Issara April valata mechchara rasne na. Dan retath rasneyi. Fan akak nath nam nida gannath ba Reactions: nuwa11
lankave kela kapuwama ohoma venava . Issara April valata mechchara rasne na. Dan retath rasneyi. Fan akak nath nam nida gannath ba
Ysa Karu Well-known member May 29, 2014 20,491 1 10,727 113 Apr 24, 2017 #44 සිරාවටම බන්.ෆෑන් එක ෆුල් දාලවත් ඉන්ඩ බෑ...
C cuteoz Well-known member Jan 29, 2009 8,996 1,550 113 Apr 25, 2017 #45 ow mama nidagena iddidith rasney, dadiya danawa fan eka full blast dalath. me rasne ikmanata giyoth hodai, dan kalanthe wageth hadenawa.
ow mama nidagena iddidith rasney, dadiya danawa fan eka full blast dalath. me rasne ikmanata giyoth hodai, dan kalanthe wageth hadenawa.
hancok Well-known member Aug 16, 2008 36,592 19,041 113 පිළි-ඇඳි-දොළ Apr 25, 2017 #46 Fan eka full blast dalath rasnei
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,692 10,768 113 Sherwood වගේ තැනක Apr 25, 2017 #47 E Jay said: රවි කොහොමත් අපිට නීච වෙලා බං තියෙන්නේ !! බලමු මේ පාර නොවෙම්බර් වලවත් අපිට සිකුරා ලබයි ද කියලා බං! Click to expand... මේ දවස් වල වල්ල එල්ලෙනවා සිංහල්ලු දනිස් පොල්කට්ටේ ගෑවෙනකන්
E Jay said: රවි කොහොමත් අපිට නීච වෙලා බං තියෙන්නේ !! බලමු මේ පාර නොවෙම්බර් වලවත් අපිට සිකුරා ලබයි ද කියලා බං! Click to expand... මේ දවස් වල වල්ල එල්ලෙනවා සිංහල්ලු දනිස් පොල්කට්ටේ ගෑවෙනකන්
prasad619 Member Mar 3, 2008 646 81 0 සිව් හෙළය Apr 25, 2017 #48 ඔව් බන් එපා වෙනවා, මං හිතුවේ පෙරේදා තමයි වැඩියෙන්ම රස්නේ කියලා හැබැයි ඊයේ ඊට වඩා හපන්. Last edited: Apr 25, 2017
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Apr 25, 2017 #49 GellertGrindelwald said: නුවර එලියෙ වායු දූශණේ සීතල වෙන්න ඇවිල්ල වෙන ලෙඩ හදාගන්න වෙන්නෙ Click to expand...
GellertGrindelwald said: නුවර එලියෙ වායු දූශණේ සීතල වෙන්න ඇවිල්ල වෙන ලෙඩ හදාගන්න වෙන්නෙ Click to expand...
HKavinda Well-known member Dec 23, 2013 53,884 20,054 113 Panadura Apr 25, 2017 #52 ගෙදර ඉන්නකොට දහඩිය වැක්කෙරෙනවා ෆෑන් දාලත් ඉන්න බෑ...
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Apr 25, 2017 #53 ඔපීසියේ A/c එක තියෙන කන් සැප තමා හවසට ගෙදර ගියාම තම අමාරුව තේරෙන්නේ
HKavinda Well-known member Dec 23, 2013 53,884 20,054 113 Panadura Apr 25, 2017 #59 Akithama said: ඔපීසියේ A/c එක තියෙන කන් සැප තමා හවසට ගෙදර ගියාම තම අමාරුව තේරෙන්නේ Click to expand...
Akithama said: ඔපීසියේ A/c එක තියෙන කන් සැප තමා හවසට ගෙදර ගියාම තම අමාරුව තේරෙන්නේ Click to expand...