ai ban rasne

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රස්නේ කාලෙට මිනිස්සුන්ට යකා නගිනවා වැඩී
    කොහිල ටිකක් හරි කාපල්ලා :lol:
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    lankave kela kapuwama ohoma venava . Issara April valata mechchara rasne na. Dan retath rasneyi. Fan akak nath nam nida gannath ba
     
    • Like
    Reactions: nuwa11

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,491
    1
    10,727
    113
    සිරාවටම බන්.ෆෑන් එක ෆුල් දාලවත් ඉන්ඩ බෑ...:dull::(
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    ow mama nidagena iddidith rasney, dadiya danawa fan eka full blast dalath. me rasne ikmanata giyoth hodai, dan kalanthe wageth hadenawa.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    රවි කොහොමත් අපිට නීච වෙලා බං තියෙන්නේ !! බලමු මේ පාර නොවෙම්බර් වලවත් අපිට සිකුරා ලබයි ද කියලා බං!

    මේ දවස් වල වල්ල එල්ලෙනවා සිංහල්ලු දනිස් පොල්කට්ටේ ගෑවෙනකන් :(
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    ඔව් බන් එපා වෙනවා, මං හිතුවේ පෙරේදා තමයි වැඩියෙන්ම රස්නේ කියලා හැබැයි ඊයේ ඊට වඩා හපන්.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,883
    20,054
    113
    Panadura
    :sorry: :sorry: :sorry:
    ගෙදර ඉන්නකොට දහඩිය වැක්කෙරෙනවා
    ෆෑන් දාලත් ඉන්න බෑ...
     
    18056650_1407456019292672_7448584400243689369_n.jpg