Hard Talk with LazyLizard

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හරකෙක්ගෙන් කිරි දොවන්න නං ටිකක් අමාරුයි වෙන මොනවහරි තමා දොවාගන්න වෙන්නෙ. අනික ඒවා විකුනන්න පුළුවන් වෙයිද කියලත් සැකයි

    මට මේක දැනුයි මීටර් වුනේ :rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    ලැජ්ජයි බන් මම ගැනම ත්‍රෙඩ් එකක පෝස්ට් දාන්න. :(

    හැමෝටම ස්තුතියි :love::love: :love:

    ලැජ්ජා වෙන්නේ අහවල් දේකටද මේ අපිත් ඉන්නේ වරෙන් වරෙන් තියෙන දෙයක් අරගෙන
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ලැජ්ජයි බන් මම ගැනම ත්‍රෙඩ් එකක පෝස්ට් දාන්න. :(

    හැමෝටම ස්තුතියි :love::love: :love:

    Ooops...

    200.gif
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    හරකෙක්ගෙන් කිරි දොවන්න නං ටිකක් අමාරුයි වෙන මොනව හරි තමා දොවාගන්න වෙන්නෙ. අනික ඒවා විකුනන්න පුළුවන් වෙයිද කියලත් සැකයි

    නියම කථාව බං!:D:D:D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [FONT=&quot]හරකෙක්ගෙන් කිරි දොවන්න නං ටිකක් අමාරුයි වෙන මොනව හරි තමා දොවාගන්න වෙන්නෙ. අනික ඒවා විකුනන්න පුළුවන් වෙයිද කියලත් සැකයි[/FONT]
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලැජ්ජයි බන් මම ගැනම ත්‍රෙඩ් එකක පෝස්ට් දාන්න. :(

    හැමෝටම ස්තුතියි :love::love: :love:

    ඉතින් ලැජ්ජ බිට් එකට දාපංකෝ මිනිහෝ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි සුදූ ඔයා පුතා කියලා කටුස්සව රිදවන්නේ... :baffled:
    ඌ තුන් හිතකින්වත් පුතෙක් විදියට ඔයා ඉස්සරහා පෙනී ඉන්න කැමති නෑලු.... :yes:
    දේවාලේ භාෂාව ඒකයි:cool: