..::[Elakiri Awards 2017]::..

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා (Upcoming Member of the Year)
🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
(Mahesh Walathara Challenging trophy for most controversial member of the Year)
Redframe :yes::yes:
 

mr kurera

Banned
Mar 21, 2017
46
7
0
වසරේ ආන්දෝලනාත්මක චරිතය - මිස්ටර් පෙරේරා
උට චරිතයක් නෑ. ඒ නිසා මේකට ඌව ගැලපෙනවා.
හයි ක්ලාස් පෙරේරා.
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):)
    මේපාර සංවිධානය, ඇරඹුම, මහන්සිය හැමදේම කලින් පාරට වඩා හොදයි.
    වැඩේට උණුසුම් සුභ පැතුම්!​
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක(Best Group Thread Of the Year)


    ත්‍රෙඩ් එකේ නම : බීපුවාම වෙන ආතල් සිද්දි
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : RIDER89
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :
    Link
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුශ්ලීම් ආගමික ත්‍රෙඩ් එකට මට තමා ශම්මානේ.. යේක හෙමෝටම අල්ලගේම පිහිටයි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :):)
    මේපාර සංවිධානය, ඇරඹුම, මහන්සිය හැමදේම කලින් පාරට වඩා හොදයි.
    වැඩේට උණුසුම් සුභ පැතුම්!​

    අලුත් ඒක තවත් රසවත්නේ බ්‍රෝ :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක(Best Group Thread Of the Year)


    ත්‍රෙඩ් එකේ නම : බීපුවාම වෙන ආතල් සිද්දි
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : RIDER89
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක :
    Link

    :love::D