..::[Elakiri Awards 2017]::..

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ත්‍රෙඩ් එකේ නම : වාහන හින්ද කාපු කටු ...2
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : polwattacom
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක(Automobile Thread of the Year)
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1684798

    මාත් ඕක දාන හිටියේ, ඒත 2015 පටන් ගෙන තියෙන්නේ , ඒකේ 3 වෙනි කොටසනම් gගිය වුරුද්දේ පටන් ගන්න තිබ්බේ, ඒත පොල් මාම හිටියේ නැද්ද කොහෙද, ද
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා සහ වසරේ හොඳම ත්‍රෙඩ් එක සම්මාන හැර අනෙකුත් ඕනෑම සම්මානයක් සඳහා එක් සම්මාන කාණ්ඩයකට තනි සාමාජිකයෙකුගෙන් උපරිම නාම යෝජනා තුනක් වන පරිදි.... :yes:
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43

    ත්‍රෙඩ් එකේ නම : එන්න අපි අපෙම පැටවු සුරකිමු
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : rox2030
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක(Social Responsibility Award).
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1777887
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මාත් ඕක දාන හිටියේ, ඒත 2015 පටන් ගෙන තියෙන්නේ , ඒකේ 3 වෙනි කොටසනම් gගිය වුරුද්දේ පටන් ගන්න තිබ්බේ, ඒත පොල් මාම හිටියේ නැද්ද කොහෙද, ද

    ow dan enne na me patte. wena automobile thread ekak nane oka tamai nagala ynne
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    නූල මම දැම්මට ඔරිජිනල් එක රයිඩර්ඩේ. මම ඒක කන්ටිනිව් කලා විතරයි. ඒකයි රයිඩාගේ නම දැම්මේ. ඒක සංවිධායක මඬුල්ලට ගැටලුවන් නොවෙයි කියල හිතනවා. ගැටලුවක් නම් නම් දෙකම දාන්ඩ කියල යෝජනා කරනවා.

    ඔව් මුලින්ම රයිඩර් දාපු එක 2016.1.1 ට කලින් thread එකක් නිසා එක වලංගු නෑ,

    ඔයාගේ එක nominate කරන්න පුළුවන් :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් ඕක දාන හිටියේ, ඒත 2015 පටන් ගෙන තියෙන්නේ , ඒකේ 3 වෙනි කොටසනම් gගිය වුරුද්දේ පටන් ගන්න තිබ්බේ, ඒත පොල් මාම හිටියේ නැද්ද කොහෙද, ද

    නෑ තාම 2 වෙනි කටු ත්‍රෙඩ් එක ස්ලෝ වෙලා නෑනේ. ඒකයි 3 වෙනි එක දාන්නෙ නැත්තේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් මුලින්ම රයිඩර් දාපු එක 2016.1.1 ට කලින් thread එකක් නිසා එක වලංගු නෑ,

    ඔයාගේ එක nominate කරන්න පුළුවන් :yes:

    ඒක තමයි මම එහෙම ඇහුවේ. සුදුසු දෙයක් කරන්න. මම ත්‍රෙඩ් එක යෝජනා කලා ඕං.. :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    :D ඒක සුදුසු නෑ කියල හිතනවා මචං :) අවුලක් නෑ :)

    එල එල අපරාදේ උඹේ ත්‍රෙඩ් වලට සම්මානයක් දෙන්ඩ ඕනේ.:yes::yes::(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :):)
    මේපාර සංවිධානය, ඇරඹුම, මහන්සිය හැමදේම කලින් පාරට වඩා හොදයි.
    වැඩේට උණුසුම් සුභ පැතුම්!​

    :) ජයවේවා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :):)
    මේපාර සංවිධානය, ඇරඹුම, මහන්සිය හැමදේම කලින් පාරට වඩා හොදයි.
    වැඩේට උණුසුම් සුභ පැතුම්!​

    අයියගේ කරුණාබර, ධෙර්යමත් වචන වලට ගොඩක් ස්තුතියි.. :love::love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Elakiri Awards 2017 මෙතෙක් ලැබී ඇති නාම යෝජනා​

    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු - kellsupun
    🏆 වසරේ රියලිටි වැඩසටහන - Hard Talk(Pathfinder)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක -
    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා -
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක -
    🏆 වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක -
    🏆 වසරේ උපකාරක ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක -
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා - KOTA NIHAL, Wolverine GTR
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා - Ejay
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය - red_frame, Mr PERERA
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක - බීපුවාම වෙන ආතල් සිද්දි (Mr PERERA)
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක - එන්න අපි අපෙම පැටවු සුරකිමු(rox2030)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සුපිරි විනිශ්චය මණ්ඩලයක් සහ සුපිරි සංවිධායක මණ්ඩලයක්.
    ජය වේවා සහෝ
    11.gif
    11.gif
    11.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Matath oya ithuru wena sammanayak one..
    ඔයාගෙම ත්‍රෙඩ් එකක් යෝජනා කරන්න...හුඟක් ත්‍රෙඩ් දැම්මා නේද? අපි ඉතින් සංවිධායක කමිටුවෙනේ... ඔයාට සම්මානයක් ගන්න මූලික පියවර වෙන්නේ නාම යෝජනා ඉදිරිපත් කරන එක.. ඔව්.. :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුපිරි විනිශ්චය මණ්ඩලයක් සහ සුපිරි සංවිධායක මණ්ඩලයක්.
    ජය වේවා සහෝ
    11.gif
    11.gif
    11.gif

    ජයවේවා කියල බෑ කසිප්පු නාමයෝජනා දාමු ඔයාගේ ත්‍රෙඩ් වලින් බලල. :yes: සම්මානයක් හම්බුනොත් කාටද ආඩම්බර :P