ටොයෝටා? දොළදුක්?
![]()
over priced carp



අම්මෝ මචෝ මන් කාපු කට්ට කියන්නම්. මගේ car(primio) 1 A/C නැතුව ගියා මේ අවුරුද්දේ මුල. වැඩිය ඉන්න රත්නපුරේ නිසා ගියා ඉන්න හොදම a/C හදන කෙනෙක් ලගට. මන් යනකොටත් BMW, Land Rover 1 කුයි තව ජපන් වාහන කියපකුයි හදනවා. මගේ 1 තියල යන්න කිවා බලල කියන්නම් කියල. හවස කෝල් 1 දුන්න කම්ප්‍රේෂර්(compressor) 1 ගිහින් 35000 පාවිච්චි කරපු 1 52000 වෙනවා බ්‍රෑන්ඩ් නව් මොකද කරන්නේ කියල. මං කිවා හරි බ්‍රෑන්ඩ් නව් 1 දන්නා කියල, දවස් 3කට පස්සේ car 1 හමිබ උනා, හොදට a/c තිබුනා යකෝ 3 වෙනි දවසේ a/c නෑ. අයිත් ගියා a/c හදන තැනට , බලල කියන්නං කිව්වා, හවස කෝල් කරලා කිවා ඒ කම්ප්‍රේෂර්(compressor) 1 කැපිල මොකද කුලර් 1 කන්ඩෙන්සර් 1 ඩස්ට් නිසා ඒ දෙක අලුතෙන් දාන්න ඕනි කම්ප්‍රේෂර්(compressor)1 ටනං අලුත් එක්ක (replacement) දෙන්නං කියලා . අපේ වාහන බලන කෙනා ඇහුව ඔයලා කුලර් , කන්ඩෙන්සර් 1 කෙමිකල් දාල සුද්ද කරානං කොහොමද කම්ප්‍රේෂර්(compressor) 1 කැපෙන්නේ කියලා. එකට උත්තරයක් නෑකම්ප්රේෂර්(compressor) 1,කුලර් 1 , කන්ඩෙන්සර් 1 දාල දවස් 3කින් දුන්න. 1 දවසයි දිව්වේ ගෙදර එනකොට හිට් 1 නැගල බල්බ් 1 පත්තු උනා. එහෙම්මම බැලුව රේඩියේටර් 1 damage වෙලා (මන් හිතන්නේ නං මෙයාල කන්ඩෙන්සර් 1 රීප්ලේස් කරන්න ගිය වෙලේ රේඩියේටර් 1 damage වෙන්න ඇත්තේ, මොකද කන්ඩෙන්සර් 1 තියන්නේ රේඩියේටර් 1 ඉස්සරහින්- හැබැයි a/c කට්ටිය එක පිළිගත්තෙම නෑ .) හරි වෝටර් සිස්ටම් 1 හදල ඉවර වෙලා ගෙදර ගේනවා අපහු a/c නෑ. එපා උනා. දැන්නම් කේන්තිත් එක්ක. අපහු a/c හදන කටිටියට ගිහිං කිව්වා. මුන් කියපි වාහනේ ඕවර් හිට් උන නිසා. කම්ප්‍රේෂර්(compressor) ගිහිං අපහු දන්නා ඕනි. මේ පාර replacement 1 දෙන්න බෑ මොකද අපේ වැරැද්ද නිසා කියල. බම්බු ගහගන්න වාහනේ අරං අවා. වාහන ගැන දන්නා යාලුවන්ගෙන් කෝල් කරලා ඇහුව ගොඩ දෙනක් කිවා a/c හදාගන්න යන්න බත්තරමුල්ල, තලංගම පුෂ්පකුමාර ලගට කියලා. කෝල් කරලා විස්තරේ කිවා. උදේ 9 වාහනේ අරං එන්න කිවා. බැලුව ගැලෙව්වා හයි කරා. කිසි කරදයක් නෑ. දවල් 2 වෙද්දී වාහනේ දුන්න (4 දෙනක් වැඩ කරා ) 69450 මුළු ගානම.
මචෝ මේ මට වෙච්ච්ච දෙයක් බොහොම ප්‍රවේසමෙන් ගොඩක් උන් හොරු. අහුවෙන්න නම් එපා ජය VK![]()
Last edited:

කම්ප්‍රේෂර්(compressor) 1,කුලර් 1 , කන්ඩෙන්සර් 1 දාල දවස් 3කින් දුන්න. 1 දවසයි දිව්වේ ගෙදර එනකොට හිට් 1 නැගල බල්බ් 1 පත්තු උනා. එහෙම්මම බැලුව රේඩියේටර් 1 damage වෙලා (මන් හිතන්නේ නං මෙයාල කන්ඩෙන්සර් 1 රීප්ලේස් කරන්න ගිය වෙලේ රේඩියේටර් 1 damage වෙන්න ඇත්තේ, මොකද කන්ඩෙන්සර් 1 තියන්නේ රේඩියේටර් 1 ඉස්සරහින්- හැබැයි a/c කට්ටිය එක පිළිගත්තෙම නෑ .) හරි වෝටර් සිස්ටම් 1 හදල ඉවර වෙලා ගෙදර ගේනවා අපහු a/c නෑ. එපා උනා. දැන්නම් කේන්තිත් එක්ක. අපහු a/c හදන කටිටියට ගිහිං කිව්වා. මුන් කියපි වාහනේ ඕවර් හිට් උන නිසා. කම්ප්‍රේෂර්(compressor) ගිහිං අපහු දන්නා ඕනි. මේ පාර replacement 1 දෙන්න බෑ මොකද අපේ වැරැද්ද නිසා කියල. බම්බු ගහගන්න වාහනේ අරං අවා. වාහන ගැන දන්නා යාලුවන්ගෙන් කෝල් කරලා ඇහුව ගොඩ දෙනක් කිවා a/c හදාගන්න යන්න බත්තරමුල්ල, තලංගම පුෂ්පකුමාර ලගට කියලා. කෝල් කරලා විස්තරේ කිවා. උදේ 9 වාහනේ අරං එන්න කිවා. බැලුව ගැලෙව්වා හයි කරා. කිසි කරදයක් නෑ. දවල් 2 වෙද්දී වාහනේ දුන්න (4 දෙනක් වැඩ කරා ) 69450 මුළු ගානම.









යකඩ බරට යකඩ බරට.
