වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ටොයෝටා? දොළදුක්? :rofl:

    RNsybAZ.gif

    over priced carp :(:(:(
    අම්මෝ මචෝ මන් කාපු කට්ට කියන්නම්. මගේ car(primio) 1 A/C නැතුව ගියා මේ අවුරුද්දේ මුල. වැඩිය ඉන්න රත්නපුරේ නිසා ගියා ඉන්න හොදම a/C හදන කෙනෙක් ලගට. මන් යනකොටත් BMW, Land Rover 1 කුයි තව ජපන් වාහන කියපකුයි හදනවා. මගේ 1 තියල යන්න කිවා බලල කියන්නම් කියල. හවස කෝල් 1 දුන්න කම්ප්‍රේෂර්(compressor) 1 ගිහින් 35000 පාවිච්චි කරපු 1 52000 වෙනවා බ්‍රෑන්ඩ් නව් මොකද කරන්නේ කියල. මං කිවා හරි බ්‍රෑන්ඩ් නව් 1 දන්නා කියල, දවස් 3කට පස්සේ car 1 හමිබ උනා, හොදට a/c තිබුනා යකෝ 3 වෙනි දවසේ a/c නෑ. අයිත් ගියා a/c හදන තැනට , බලල කියන්නං කිව්වා, හවස කෝල් කරලා කිවා ඒ කම්ප්‍රේෂර්(compressor) 1 කැපිල මොකද කුලර් 1 කන්ඩෙන්සර් 1 ඩස්ට් නිසා ඒ දෙක අලුතෙන් දාන්න ඕනි කම්ප්‍රේෂර්(compressor)1 ටනං අලුත් එක්ක (replacement) දෙන්නං කියලා . අපේ වාහන බලන කෙනා ඇහුව ඔයලා කුලර් , කන්ඩෙන්සර් 1 කෙමිකල් දාල සුද්ද කරානං කොහොමද කම්ප්‍රේෂර්(compressor) 1 කැපෙන්නේ කියලා. එකට උත්තරයක් නෑ :baffled: කම්ප්‍රේෂර්(compressor) 1,කුලර් 1 , කන්ඩෙන්සර් 1 දාල දවස් 3කින් දුන්න. 1 දවසයි දිව්වේ ගෙදර එනකොට හිට් 1 නැගල බල්බ් 1 පත්තු උනා. එහෙම්මම බැලුව රේඩියේටර් 1 damage වෙලා (මන් හිතන්නේ නං මෙයාල කන්ඩෙන්සර් 1 රීප්ලේස් කරන්න ගිය වෙලේ රේඩියේටර් 1 damage වෙන්න ඇත්තේ, මොකද කන්ඩෙන්සර් 1 තියන්නේ රේඩියේටර් 1 ඉස්සරහින්- හැබැයි a/c කට්ටිය එක පිළිගත්තෙම නෑ .) හරි වෝටර් සිස්ටම් 1 හදල ඉවර වෙලා ගෙදර ගේනවා අපහු a/c නෑ. එපා උනා. දැන්නම් කේන්තිත් එක්ක. අපහු a/c හදන කටිටියට ගිහිං කිව්වා. මුන් කියපි වාහනේ ඕවර් හිට් උන නිසා. කම්ප්‍රේෂර්(compressor) ගිහිං අපහු දන්නා ඕනි. මේ පාර replacement 1 දෙන්න බෑ මොකද අපේ වැරැද්ද නිසා කියල. බම්බු ගහගන්න වාහනේ අරං අවා. වාහන ගැන දන්නා යාලුවන්ගෙන් කෝල් කරලා ඇහුව ගොඩ දෙනක් කිවා a/c හදාගන්න යන්න බත්තරමුල්ල, තලංගම පුෂ්පකුමාර ලගට කියලා. කෝල් කරලා විස්තරේ කිවා. උදේ 9 වාහනේ අරං එන්න කිවා. බැලුව ගැලෙව්වා හයි කරා. කිසි කරදයක් නෑ. දවල් 2 වෙද්දී වාහනේ දුන්න (4 දෙනක් වැඩ කරා ) 69450 මුළු ගානම.
    b61yrt.jpg
    2u5yjiq.jpg
    මචෝ මේ මට වෙච්ච්ච දෙයක් බොහොම ප්‍රවේසමෙන් ගොඩක් උන් හොරු. අහුවෙන්න නම් එපා ජය VK
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    over priced carp :(:(:(

    කිරි අප්පට යකෝ...:shocked::shocked::shocked::shocked: කොහෙද මේ කට්ට දාල තිබ්බෙ මං දැක්කෙ නෑනෙ...:no::no::no:. හත් දෙයියනේ අපේ එකේ කම්ප්‍රෙෂර් එක මාරුකලා 10500යි.:baffled: කාර් එකට ආපු එකෙන් ලක්ෂ 3ට වඩා පොඩ්ඩක් දිව්ව බන්. අඩෝ ඊට හපන් බන් වෑන් එක ඩුවල් ඒසී කලා ඒකට ඔක්කොම බඩු අලුතින් දාල (මැද ඩුවල් AC කෑල්ල අලුත්ම වගේ එකක් දාල) ඔක්කොටම ගියෙ 75ක් වගේ ගානක්. :dull:බුදු අම්මෝ බන් මුන් ගසාකාල තියන හැටි. මෙලෝ ලබ්බක් දන්නෙ නැති පල් හොරු ටිකක් පලවේ පාර වැඩේ දීල තියෙන්නෙ.:growl::growl::growl::growl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949

    දැන් අළුත් 121, ඇලියොන්, ඇක්සියෝ, ප්රිමියෝ වලට එන clutch-less compressor එක ඉක්මනට අවුල් යනව, ලක්ෂ 3 ක් නම් ලොවෙත් යන්න බෑ, අනික ඔය අළුත් ටොයෝටා වල පාට්ස් ගණන් නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් අළුත් 121, ඇලියොන්, ඇක්සියෝ, ප්රිමියෝ වලට එන clutch-less compressor එක ඉක්මනට අවුල් යනව, ලක්ෂ 3 ක් නම් ලොවෙත් යන්න බෑ, අනික ඔය අළුත් ටොයෝටා වල පාට්ස් ගණන් නේ

    හපොයි.ඒත් පට්ට ගානක්නෙ.:dull::dull::dull::dull: ක්ලච්ලස් කියන්නෙ කොහොමද දන්නෑ තියෙන්නෙ බලන්න ඕනෙ.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දුක් වෙන්ට එපා මාතියා, කුයිඩ් එකක් අරන් ශැපේ යන්ට , එස්යූවී ශැප තමා

    :growl::frown: මහ ආණ්ඩුවෙනුත් කිව්වා FB15 එකයි වැගන් ආර් එකයි දෙකම දීලා බ්‍රෑන්ඩ්නිව් කුයිඩ් එකක් ගේන්න කියලා..... !! :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Ade mage JL ekath 24i une.. den nam ita wada illanawa :rofl:

    a unata ban Kwid eka thama patta wahane.. Nissan nam car da ban..

    :P:P එහෙනම් මගේ එකත් 23ක් වත් කියතෑකි නේ.... J නම්බර් ම තමා නේහ්..... :D අඩු ධාවනය..... ගිය අවුරුද්දේ අගෝස්තු සර්විස් කරලා තියෙන්නේ.... අදට කිලෝ මීටර් 250ක් දුවලා නෑ කියහන්කෝ.... දැන් ලබන සතියේ ආයේ සර්විස් කරනවා..... !! :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සර්විස් කරන්න විතරක්ද කොහෙද අරන් තියෙන්නේ:baffled::baffled:

    මහ ආන්ඩුවේ නියෝගයට අනුව කුයිඩ් එකක් ගන්ට,

    සර්විස් කරන්න දෙයක් නෑ, ආයෙත් අලුත් එකක්ම ගන්ඩ තියෙන්නෙ:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    :P:P එහෙනම් මගේ එකත් 23ක් වත් කියතෑකි නේ.... J නම්බර් ම තමා නේහ්..... :D අඩු ධාවනය..... ගිය අවුරුද්දේ අගෝස්තු සර්විස් කරලා තියෙන්නේ.... අදට කිලෝ මීටර් 250ක් දුවලා නෑ කියහන්කෝ.... දැන් ලබන සතියේ ආයේ සර්විස් කරනවා..... !! :baffled::baffled:

    ඒත් ඕක ගංවතුරට අහුවුණා නේ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිස්සු කතා කරනවද බොල.:angry: යකඩ බරට යකඩ බරට.:yes::yes::yes::yes::yes::rofl:

    මාමි නැති වෙලාවක් බලලා කට්ටියස් සෙට් වෙලා ඒ පැත්තේ යන් බෝතල් පත්තර යකඩ, සැමන් ටින් , පරන වාහන පරන වොශින් මැශින් කියාගෙන
    මහ අන්ඩුවට ඇහෙන්න කියන්න තියෙන්නේ , එච්ච්රයි :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113

    ඔව් ඔව් ඊට පස්සේ ඕක ලෙඩ ගුහාවක් වෙලා පෙට්‍රල් කරන්නෙත් නෑලු අදින්නෙත් නෑලු මාමි ඉතිං ඊටපස්සේ වැගන් ආර් එක ගෙනල්ල. :oo::sorry:
    දැන් හාවෙක් අල්ලලා 23 කට දෙන්න ලෑස්තිය :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ko meee post eka koheda dala tibbe?????mekeda???

    Ohoma repair anawada ban

    ඕකනේ ගෙදට්ටම ඇවිත් කුයිඩ් එකක් ගන්න කීවේ , නෝ රෙපෙයාර්, නෝ සර්විස්,
    ආයෙත් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න තියෙන්නෙ

    දැන් පෙට්‍රල් තියෙනවද ශෙඩ් වල
     
    Status
    Not open for further replies.