෴KELLO ගැන මොනවද දන්නෙ෴

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ලොකු ලයින් දාගෙන හිටියට ස්කූටිය වට්ටගෙන අන්තිමට උදව්වට එන්නෙත් කොල්ලො දෙන්නෙක්ම තමයි.හයියෝ සංසාරේ :lol::lol:

    හා......හා ..පරිස්සමින්....විපක්ෂයෙ කවුරුත් ම වගෙ ඇවිත් ඉන්නෙ:rofl:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කියන වෙලාව අනුව අදහස වෙනස් වෙනව ඇතිනෙ :rolleyes:

    දැන් කොල්ලෙක් ප්‍රශ්නයක් අහපු වෙලාවට ඕක කිවුවහම තම යකා නගින්නේ අම්මප ... ප්‍රශ්නෙට උතර දෙන්නැතුව ...............:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් කොල්ලෙක් ප්‍රශ්නයක් අහපු වෙලාවට ඕක කිවුවහම තම යකා නගින්නේ අම්මප ... ප්‍රශ්නෙට උතර දෙන්නැතුව ...............:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :rofl::rofl: සමහරවිට ලැජ්ජාව නිසා වෙන්න පුළුවන්නෙ. තව සමහර විට ඒ ප්‍රශ්නයට දෙන්න උත්තරයක් එකපාරට හිතාගන්න බැරි නිසා වෙන්න පුළුවන්නෙ. ඔය වගේ එක එක හේතු තියෙන්න පුළුවන් හැබැයි.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    කෙල්ලො ලස්සනයි 90% වගේ ම. 1% ටත් අඩුවෙන් ඉන්නෙ බලන්නම බැරි අය.
    කෙල්ලන් ට අඩන්න ඉතින් චුට්ටක් තිබ්බත් අැති
    ටොපි චොකලට් එකේ ඉදන් බෙන්ස් එක වෙනකන් තෑගි වල ට කෙල්ලො පෙර්තයි
    සල්ලි පෙන්නලා වාහන පෙන්නලා බහුතරයක් කෙල්ලො අල්ලගන්න පුලුවන්
    ගිරව දාලා හරි ඉගෙනගන්න දක්ෂයි කොල්ලන්ට වඩා
    කේලම් කියන්න ඔ්ප දූප කතා කරන්න තියේනම් කන්න ඔ්නත් නෑ කෙල්ලන්ට
    අැදුම් කඩවලට අද ගියොත් හෙට තමයි එලියට බහින්නෙ
    හැම කෙල්ලම බියුටි කචල් කරනව අඩු ගානෙ පවුඩර් හරි දානව

    කොල්ලන්ට වඩා කෙල්ලන් සංවේදී යි. හිත මෘදු යි.

    කෙල්ලො නැත්නම් කොල්ලෝ වන අපි අද මෙතන නැත. අපේ අම්මා ද අාච්චී ද සහෝදරියන් ද පසුව බිරිද ද වන්නේ කෙල්ලන් බැවිනි.

    තාත්තලා වුණත් මීනී මරාගන්නට වුව ද සැරසෙන්නේ දුවලා නිසා ය.

    එබැවින සමහරක් කෙල්ලන් කොයිතරම් චපල වුවත් මොන වැරද්ද තිබ්බත් කෙල්ලන් ට ගරු කළ යුතු යයි ද, අාරක්ෂා කළ යුතු යයි ද මම යෝජනා කරමි. නියම මහත්මයෙක් වන්නේ එවිටය.
     
    • Like
    Reactions: Dhanu W and ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    Rep added suda..:love: kellane me kollata rep dipalla..:D
     
    • Like
    Reactions: Dhanu W

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    :yes::yes: kello unath hamoma eka wage na.

    ඔයා හරි ...මම හැම කෙනෙක්ම මේ වගේ කියල කිව්වෙ නෑනෙ...:)

    :yes::yes: සමහර කෙල්ලෝ 50% වත් ඔය වගේ නෑ.. ඕන දේකට ඔට්ටුයි..
    Ex-: මගේ රූම් එකේ ඉන්න නංගි කැරපොත්තෝ අතින් අල්ලලා අයින් කරනවා...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :yes::yes: සමහර කෙල්ලෝ 50% වත් ඔය වගේ නෑ.. ඕන දේකට ඔට්ටුයි..
    Ex-: මගේ රූම් එකේ ඉන්න නංගි කැරපොත්තෝ අතින් අල්ලලා අයින් කරනවා...

    do you have her phone number? PM me.
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    කෙල්ලො ලස්සනයි 90% වගේ ම. 1% ටත් අඩුවෙන් ඉන්නෙ බලන්නම බැරි අය.
    කෙල්ලන් ට අඩන්න ඉතින් චුට්ටක් තිබ්බත් අැති
    ටොපි චොකලට් එකේ ඉදන් බෙන්ස් එක වෙනකන් තෑගි වල ට කෙල්ලො පෙර්තයි
    සල්ලි පෙන්නලා වාහන පෙන්නලා බහුතරයක් කෙල්ලො අල්ලගන්න පුලුවන්
    ගිරව දාලා හරි ඉගෙනගන්න දක්ෂයි කොල්ලන්ට වඩා
    කේලම් කියන්න ඔ්ප දූප කතා කරන්න තියේනම් කන්න ඔ්නත් නෑ කෙල්ලන්ට
    අැදුම් කඩවලට අද ගියොත් හෙට තමයි එලියට බහින්නෙ
    හැම කෙල්ලම බියුටි කචල් කරනව අඩු ගානෙ පවුඩර් හරි දානව

    කොල්ලන්ට වඩා කෙල්ලන් සංවේදී යි. හිත මෘදු යි.

    කෙල්ලො නැත්නම් කොල්ලෝ වන අපි අද මෙතන නැත. අපේ අම්මා ද අාච්චී ද සහෝදරියන් ද පසුව බිරිද ද වන්නේ කෙල්ලන් බැවිනි.

    තාත්තලා වුණත් මීනී මරාගන්නට වුව ද සැරසෙන්නේ දුවලා නිසා ය.

    එබැවින සමහරක් කෙල්ලන් කොයිතරම් චපල වුවත් මොන වැරද්ද තිබ්බත් කෙල්ලන් ට ගරු කළ යුතු යයි ද, අාරක්ෂා කළ යුතු යයි ද මම යෝජනා කරමි. නියම මහත්මයෙක් වන්නේ එවිටය.

    උඹෙ username එකේ හැටියට උඹ ගැන හිතාගන්න පුලුවන්. :lol::lol::lol::lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Rep added suda..:love: kellane me kollata rep dipalla..:D

    ටහුඩු මේකෙ කෙල්ලොත් ඉන්නවද බන්... වෙන ත්‍රෙඩ් වල නෑනෙ.. කෙල්ලොනෙ ඉතින් ටිකක් බටර් ගෑව නම් අැති :rolleyes: