kello unath hamoma eka wage na.
lankawe kello wadi lu kollanta wada. kollo demand wenawa

kello unath hamoma eka wage na.

lankawe kello wadi lu kollanta wada. kollo demand wenawa![]()
ලොකු ලයින් දාගෙන හිටියට ස්කූටිය වට්ටගෙන අන්තිමට උදව්වට එන්නෙත් කොල්ලො දෙන්නෙක්ම තමයි.හයියෝ සංසාරේ![]()

කියන වෙලාව අනුව අදහස වෙනස් වෙනව ඇතිනෙ![]()

strike karaida danne na![]()

දැන් කොල්ලෙක් ප්‍රශ්නයක් අහපු වෙලාවට ඕක කිවුවහම තම යකා නගින්නේ අම්මප ... ප්‍රශ්නෙට උතර දෙන්නැතුව ...............![]()

සමහරවිට ලැජ්ජාව නිසා වෙන්න පුළුවන්නෙ. තව සමහර විට ඒ ප්‍රශ්නයට දෙන්න උත්තරයක් එකපාරට හිතාගන්න බැරි නිසා වෙන්න පුළුවන්නෙ. ඔය වගේ එක එක හේතු තියෙන්න පුළුවන් හැබැයි. ඒව ෂුවර් නෑ. අන්තිමට බැඳපු, ගැහැණු ළමයි ඉන්න අය අපේ ඔලු කයි.![]()

පට්ට කතාවකෙල්ලො ලස්සනයි 90% වගේ ම. 1% ටත් අඩුවෙන් ඉන්නෙ බලන්නම බැරි අය.
කෙල්ලන් ට අඩන්න ඉතින් චුට්ටක් තිබ්බත් අැති
ටොපි චොකලට් එකේ ඉදන් බෙන්ස් එක වෙනකන් තෑගි වල ට කෙල්ලො පෙර්තයි
සල්ලි පෙන්නලා වාහන පෙන්නලා බහුතරයක් කෙල්ලො අල්ලගන්න පුලුවන්
ගිරව දාලා හරි ඉගෙනගන්න දක්ෂයි කොල්ලන්ට වඩා
කේලම් කියන්න ඔ්ප දූප කතා කරන්න තියේනම් කන්න ඔ්නත් නෑ කෙල්ලන්ට
අැදුම් කඩවලට අද ගියොත් හෙට තමයි එලියට බහින්නෙ
හැම කෙල්ලම බියුටි කචල් කරනව අඩු ගානෙ පවුඩර් හරි දානව
කොල්ලන්ට වඩා කෙල්ලන් සංවේදී යි. හිත මෘදු යි.
කෙල්ලො නැත්නම් කොල්ලෝ වන අපි අද මෙතන නැත. අපේ අම්මා ද අාච්චී ද සහෝදරියන් ද පසුව බිරිද ද වන්නේ කෙල්ලන් බැවිනි.
තාත්තලා වුණත් මීනී මරාගන්නට වුව ද සැරසෙන්නේ දුවලා නිසා ය.
එබැවින සමහරක් කෙල්ලන් කොයිතරම් චපල වුවත් මොන වැරද්ද තිබ්බත් කෙල්ලන් ට ගරු කළ යුතු යයි ද, අාරක්ෂා කළ යුතු යයි ද මම යෝජනා කරමි. නියම මහත්මයෙක් වන්නේ එවිටය.
kellane me kollata rep dipalla..
kello unath hamoma eka wage na.
ඔයා හරි ...මම හැම කෙනෙක්ම මේ වගේ කියල කිව්වෙ නෑනෙ...![]()

සමහර කෙල්ලෝ 50% වත් ඔය වගේ නෑ.. ඕන දේකට ඔට්ටුයි.. Rep added suda..kellane me kollata rep dipalla..
![]()
සමහර කෙල්ලෝ 50% වත් ඔය වගේ නෑ.. ඕන දේකට ඔට්ටුයි..
Ex-: මගේ රූම් එකේ ඉන්න නංගි කැරපොත්තෝ අතින් අල්ලලා අයින් කරනවා...
කෙල්ලො ලස්සනයි 90% වගේ ම. 1% ටත් අඩුවෙන් ඉන්නෙ බලන්නම බැරි අය.
කෙල්ලන් ට අඩන්න ඉතින් චුට්ටක් තිබ්බත් අැති
ටොපි චොකලට් එකේ ඉදන් බෙන්ස් එක වෙනකන් තෑගි වල ට කෙල්ලො පෙර්තයි
සල්ලි පෙන්නලා වාහන පෙන්නලා බහුතරයක් කෙල්ලො අල්ලගන්න පුලුවන්
ගිරව දාලා හරි ඉගෙනගන්න දක්ෂයි කොල්ලන්ට වඩා
කේලම් කියන්න ඔ්ප දූප කතා කරන්න තියේනම් කන්න ඔ්නත් නෑ කෙල්ලන්ට
අැදුම් කඩවලට අද ගියොත් හෙට තමයි එලියට බහින්නෙ
හැම කෙල්ලම බියුටි කචල් කරනව අඩු ගානෙ පවුඩර් හරි දානව
කොල්ලන්ට වඩා කෙල්ලන් සංවේදී යි. හිත මෘදු යි.
කෙල්ලො නැත්නම් කොල්ලෝ වන අපි අද මෙතන නැත. අපේ අම්මා ද අාච්චී ද සහෝදරියන් ද පසුව බිරිද ද වන්නේ කෙල්ලන් බැවිනි.
තාත්තලා වුණත් මීනී මරාගන්නට වුව ද සැරසෙන්නේ දුවලා නිසා ය.
එබැවින සමහරක් කෙල්ලන් කොයිතරම් චපල වුවත් මොන වැරද්ද තිබ්බත් කෙල්ලන් ට ගරු කළ යුතු යයි ද, අාරක්ෂා කළ යුතු යයි ද මම යෝජනා කරමි. නියම මහත්මයෙක් වන්නේ එවිටය.

Rep added suda..kellane me kollata rep dipalla..
![]()