ත්රෙඩ් එකේ නම : ඔබ විවාහ වුනු දවසට පසු එළඹෙන පළමු රාත්රිş
ත්රෙඩ් එක දාපු කෙනාගේ නම : MaxSadun
ත්රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ සෞඛ්යය සහ ජිවන රටා ත්රෙඩ් එක
ත්රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1794706
Posts: 18අර "ඈත් එජකිලේට" ත්රෙඩ් එකටත් සම්මානයක් දෙන්න වටිනවා..

මචන් පොඩි අඩුවක් තියෙනව.. Recipes and Showcase කැටගරි එක නෑනෙ. එහෙම ත්රෙඩ් දාපු අයට අසාධාරණයි වගේ නේද?Elakiri Awards 2017 මෙතෙක් ලැබී ඇති නාම යෝජනා - upto page 7
හොඳම ත්රෙඩ් සහයකරු - kellsupun
වසරේ රියලිටි වැඩසටහන - Hard Talk(Pathfinder)
වසරේ හොඳම සංචාර ත්රෙඩ් එක -
වසරේ හොඳම ගවේෂණ ත්රෙඩ් එක -
වසරේ තාක්ෂණික ත්රේඩ් නිර්මාණකරුවා -
වසරේ හොඳම රථවාහන ත්රෙඩ් එක -
වසරේ සෞඛ්යය සහ ජිවන රටා ත්රෙඩ් එක -
වසරේ හොදම විනොදාස්වාදක ත්රෙඩ් එක -
වසරේ හොඳම උපක්රම ත්රෙඩ් එක -
වසරේ උපකාරක ත්රෙඩ් එක -
වසරේ හොඳම ආගමික ත්රෙඩ් එක -
වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා - KOTA NIHAL, Wolverine GTR
වසරේ නැගී එන එළකිරි සාමාජිකයා - Ejay
මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය - red_frame, Mr PERERA
වසරේ සාර්ථකම හා ජනප්රියම කාණ්ඩය සහිත ත්රෙඩ් එක - බීපුවාම වෙන ආතල් සිද්දි (Mr PERERA)
වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්රෙඩ් එක - එන්න අපි අපෙම පැටවු සුරකිමු(rox2030)

ඒක Health & lifestyle එකට වැටෙන්නේ.මචන් පොඩි අඩුවක් තියෙනව.. Recipes and Showcase කැටගරි එක නෑනෙ. එහෙම ත්රෙඩ් දාපු අයට අසාධාරණයි වගේ නේද?![]()
සමහර ඒවට ත්රෙඩ් අඩු නිසා ඒවා එකතු කරා එකට.මචන් පොඩි අඩුවක් තියෙනව.. Recipes and Showcase කැටගරි එක නෑනෙ. එහෙම ත්රෙඩ් දාපු අයට අසාධාරණයි වගේ නේද?![]()

HarshaLulzSec ව දාල නැනෙ
අසාදාරනයි
war සන්බන්ද thread ගොඩක් එය දැන්මෙ
ඒත් එයාට කැටගරි එකක් නැ
හුගක් මහන්සි වෙල thread දාන කෙනෙක්
ත්රෙඩ් එක තේරුනොත් තමා එයාට සම්මානේ හම්බෙන්නේ. ඒ හින්ද එයා දාපු ත්රෙඩ් වලින් හොඳම තුනක් ඉදිරිපත් කරන්න ඒ අදාළ සම්මාන කාණ්ඩයට. එතකොට හරි. නැතුව නම විතරක් කීවට බෑ.එකඟයි..
අපේ ප්රධාන සංවිදායකතුමා, එක්සිකියුටර්, ඔය දේ ඔය විදියටම කිව්වා...Executer ගේ තීරණය හරි. සංවිධායක මන්ඩලයේ අයට, ජජ්ලට සම්මාන දුන්නොත් පස්සේ කේස් එනවාකොච්චර විනිවිධ භාවයකින් වැඩේ කෙරුනත් මිනිස්සු ඒක දකින්නේ වැරදි විදිහට. "මුන්ම සම්මාන උළෙලවල් තියාගන මුන්ම සම්මාන ගන්නවා" කියලා කුණු කතාව අන්තිමට අහගන්න වෙනවා. ඊට මීට වැඩිය හොදයි සංවිධායක මන්ඩලයේ අයට, ජජ්ලට තරගයට සහභාගී වෙන්න බෑ කියන එක. මහන්සි වෙලා වැඩක් කරලා මොකටද නිකං නරක නාමයක් අහ ගන්නේ.
