..::[Elakiri Awards 2017]::..

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අර "ඈත් එජකිලේට" ත්‍රෙඩ් එකටත් සම්මානයක් දෙන්න වටිනවා.. :lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ත්‍රෙඩ් එකේ නම : ඔබ විවාහ වුනු දවසට පසු එළඹෙන පළමු රාත්‍රිş
    ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම : MaxSadun
    ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව : වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1794706

    මේ නාමයෝජනාවත් ප්‍රතික්ෂේප කරන්න වෙනව බන් ත්‍රෙඩ් එක දාපු කෙනා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් නෙවෙයි. :sorry: Posts: 18
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැඩේ පටන් අරගෙන නේද කොල්ලෝ සෙට් එක. නියමයි.
    හොද සංවිදායක මණඩලයක් සහ විනිශ්චය මණ්ඩලයක් ඉන්නේ.
    හොද වැඩක්.
    ජයවේවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Elakiri Awards 2017 සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා​

    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු - kellsupun
    🏆 වසරේ රියලිටි වැඩසටහන - Hard Talk (Pathfinder_A2Z)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක -
    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා -
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක -
    🏆 වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    🏆 වසරේ උපකාරක ත්‍රෙඩ් එක - windows phone එකක් ගන්න ආස අයට පමණයි chapter2(akilar25)
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය - red_frame, Mr PERERA, ඉදිරියේ රාල
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා - KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා - Ejay
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක - බීපුවාම වෙන ආතල් සිද්දි (Mr PERERA)
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක - එන්න අපි අපේම පැටවු සුරකිමු (rox2030)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    මේපාර සංවිධානය, ඇරඹුම, මහන්සිය හැමදේම කලින් පාරට වඩා හොදයි.
    වැඩේට උණුසුම් සුභ පැතුම්!
    Well-Organized..


     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    Elakiri Awards 2017 මෙතෙක් ලැබී ඇති නාම යෝජනා - upto page 7​


    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු - kellsupun
    🏆 වසරේ රියලිටි වැඩසටහන - Hard Talk(Pathfinder)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක -
    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා -
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක -
    🏆 වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක -
    🏆 වසරේ උපකාරක ත්‍රෙඩ් එක -
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක -
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා - KOTA NIHAL, Wolverine GTR
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා - Ejay
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය - red_frame, Mr PERERA
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක - බීපුවාම වෙන ආතල් සිද්දි (Mr PERERA)
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක - එන්න අපි අපෙම පැටවු සුරකිමු(rox2030)
    මචන් පොඩි අඩුවක් තියෙනව.. Recipes and Showcase කැටගරි එක නෑනෙ. එහෙම ත්‍රෙඩ් දාපු අයට අසාධාරණයි වගේ නේද? :confused:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මචන් පොඩි අඩුවක් තියෙනව.. Recipes and Showcase කැටගරි එක නෑනෙ. එහෙම ත්‍රෙඩ් දාපු අයට අසාධාරණයි වගේ නේද? :confused:

    ඒ category එකේ දාපු උස්සපු නැති හොද පෝස්ට් එකක් පොඩ්ඩක් අපිට කියන්න පුලුවන්ද මචං :)
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    HarshaLulzSec ව දාල නැනෙ
    අසාදාරනයි
    war සන්බන්ද thread ගොඩක් එය දැන්මෙ
    ඒත් එයාට කැටගරි එකක් නැ
    හුගක් මහන්සි වෙල thread දාන කෙනෙක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    HarshaLulzSec ව දාල නැනෙ
    අසාදාරනයි
    war සන්බන්ද thread ගොඩක් එය දැන්මෙ
    ඒත් එයාට කැටගරි එකක් නැ
    හුගක් මහන්සි වෙල thread දාන කෙනෙක්

    සාමාජිකයෙක්ගේ නමින් යෝජනා කරන්න පුළුවන් කාණ්ඩ ටිකක් තියෙනව. සරාගීම ත්‍රෙඩ් සපයන්නා, නැගී එන, ආන්දෝලනාත්මක වගේ.

    අනිත් සම්මාන වලට නාමයෝජනා බාරගන්නේ එයා දාපු ත්‍රෙඩ් එකකට. :yes: ත්‍රෙඩ් එක තේරුනොත් තමා එයාට සම්මානේ හම්බෙන්නේ. ඒ හින්ද එයා දාපු ත්‍රෙඩ් වලින් හොඳම තුනක් ඉදිරිපත් කරන්න ඒ අදාළ සම්මාන කාණ්ඩයට. එතකොට හරි. නැතුව නම විතරක් කීවට බෑ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකඟයි..

    Executer ගේ තීරණය හරි. සංවිධායක මන්ඩලයේ අයට, ජජ්ලට සම්මාන දුන්නොත් පස්සේ කේස් එනවා :dull: කොච්චර විනිවිධ භාවයකින් වැඩේ කෙරුනත් මිනිස්සු ඒක දකින්නේ වැරදි විදිහට‍. "මුන්ම සම්මාන උළෙලවල් තියාගන මුන්ම සම්මාන ගන්නවා" කියලා කුණු කතාව අන්තිමට අහගන්න වෙනවා. ඊට මීට වැඩිය හොදයි සංවිධායක මන්ඩලයේ අයට, ජජ්ලට තරගයට සහභාගී වෙන්න බෑ කියන එක. මහන්සි වෙලා වැඩක් කරලා මොකටද නිකං නරක නාමයක් අහ ගන්නේ.
    අපේ ප්‍රධාන සංවිදායකතුමා, එක්සිකියුටර්, ඔය දේ ඔය විදියටම කිව්වා...

    ඒත් මගේ යුතුකම කියලා හිතලා රිප්ලයි කලා මගේ අදහස... ඒත් මම පිළිගන්නවා එක්සිකියුටර්ගේ තීරණයත් එයටම අනුකූල ඔබේ අදහසත් :yes: