සාමාජිකයෙක්ගේ නමින් යෝජනා කරන්න පුළුවන් කාණ්ඩ ටිකක් තියෙනව. සරාගීම ත්‍රෙඩ් සපයන්නා, නැගී එන, ආන්දෝලනාත්මක වගේ.
අනිත් සම්මාන වලට නාමයෝජනා බාරගන්නේ එයා දාපු ත්‍රෙඩ් එකකට.ත්‍රෙඩ් එක තේරුනොත් තමා එයාට සම්මානේ හම්බෙන්නේ. ඒ හින්ද එයා දාපු ත්‍රෙඩ් වලින් හොඳම තුනක් ඉදිරිපත් කරන්න ඒ අදාළ සම්මාන කාණ්ඩයට. එතකොට හරි. නැතුව නම විතරක් කීවට බෑ.
මොකක්ද ඉතිං වො සන්බන්ද එව දාන කැටගරි එක?
ත්‍රෙඩ් එක තේරුනොත් තමා එයාට සම්මානේ හම්බෙන්නේ. ඒ හින්ද එයා දාපු ත්‍රෙඩ් වලින් හොඳම තුනක් ඉදිරිපත් කරන්න ඒ අදාළ සම්මාන කාණ්ඩයට. එතකොට හරි. නැතුව නම විතරක් කීවට බෑ.
athfinder_A2Z



