වසරේ නැගී එන සාමාජිකයා, වසරේ ආන්දෝලනාත්මකම සාමාජිකයා දෙකටම යෝජනා වෙලා නෙ.ආ මෙහෙම එකක්ද මේ වෙන්නේ මිනිහෝ..
එල වැඩේ හොදයි..


වසරේ නැගී එන සාමාජිකයා, වසරේ ආන්දෝලනාත්මකම සාමාජිකයා දෙකටම යෝජනා වෙලා නෙ.
රතු රාමු මාම දැන් සෑහෙන ජනප්‍රියයි එළකිරියේ. මම හිතන්නෙ වෙනස් දහදෙනෙක් විතර ඔය නම යෝජනා කරා වෙන වෙනම.![]()
එලකිරියේ සංවරම පුද්ගලයාට වගේ අවෝර්ඩ් එකක් නැද්ද?
මට ගන්න..


කෝ බලන්න මූන හම්මේ..මූනේ තියෙන හිනාව 
ආව් ආව් දැන් නිල් කොටු තුනයි නේදකෝ බලන්න මූන හම්මේ..මූනේ තියෙන හිනාව
![]()
චී..
යන්න මෙයා යන්න..
මට ලැජ්ජයි මිනිහෝ..


kotu 14 k panna kiyana puluwan wei wage anagathekotu 14 k panna kiyana puluwan wei wage anagathe
එහෙම උන් ඉන්නවද බන් කිරියේ?
Elakiri Awards 2017
සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 20 දක්වා)
(මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)
හොඳම ත්‍රෙඩ් සහයකරු
- kellsupun, සොහොන
මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
- Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන
වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
- KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
- Ejay, Red_frame
වසරේ රියලිටි වැඩසටහන
- Hard Talk (Pathfinder_A2Z)
වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
- දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු (rajasaba)
- මම ට්‍රින්කෝ ගියා 35 photos (gepa)
- රටකින් එහා ඉගිළී (richlife)
- සිංගප්පූරුවේ දින 5ක්. (rajasaba)
වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
- ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස (HarshaLulzSec)
- රහස් නියෝජිතයන්ගේ රහස් උපාංග එකතුව (HarshaLulzSec)
- ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය (HarshaLulzSec)
- සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ. (Pathfinder_A2Z)
- සුක්කානමේ කතාව (Pathfinder_A2Z)
- සිංහලේ කොඩිය සොයා යෑමේ මෙහෙයුම (Pathfinder_A2Z)
වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
- මාලූ කනවද...... අපොයි එහෙනම් කියවන්නම ඕන..... (Pathfinder_A2Z)
- VIAGRA ගැන දොස්තර කෙනෙක්ගෙන්ම අහමු (Pathfinder_A2Z)
- ROOM එකේදි පොලීසිය පැන්නොත් (Pathfinder_A2Z)
වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
- Doctor Strange - Exclusive සිංහල Review [Scene by Scene](choppe)
- Suicide_Squad_to_DC_future_(Y)(reat ace)
- කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!(Maddie)
- එල කිරි සිරි පාල(ජොසී)
වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
- windows phone එකක් ගන්න ආස අයට පමණයි chapter2(akilar25)
- IT වල නොදකින සහ නොදන්නා පැත්තක්(Dilzzzz)
- windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP(සොහොන)
- Torrent To Direct Download (1118lakmalkumara)
- Exclusive For Elakirians..(dragon-fighter )
- Mobile size MoViEs - 150MB (ppkgamage)
වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
- පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න (Pathfinder_A2Z)
වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
- බීපුවාම වෙන ආතල් සිද්දි (Mr PERERA)
- Hard Talk with KOTA NIHAL (Pathfinder_A2Z)
- කෝච්චි කතා 16+ (skymicro)
- ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි (parallax)
- සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2 (සොහොන)
වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
- පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව (rox2030)
- අපි සිංහල - අපෙ සිංහල ජාති ජාති (Pathfinder_A2Z)
- තාත්තෙක් ද? අම්මෙක් ද? දුවක් ඉන්නවා ද? (Pathfinder_A2Z)
- Make Sri Lanka Great Again [2017 version](ජොසී)




ආවා බුවා ආවාRePost බුවා;21528681 said:
[FONT="]මම මාවම නොමිනේට් කරනවා කියල හිතන්න එපා... ඒ වුණත් මම ගොඩක් මහන්සියෙන් කරුණු ගොනු කරල එලකිරි සාමාජිකයින්ගේ යහපත සදහා පහත ත්‍රෙඞ් දාලා තියෙනවා...[/FONT]
[FONT="]සෞඛ්‍ය හා ජීවන රටා :[/FONT]
[FONT="]මාලූ කනවද... අපො එහෙනම් කියවන්නම ඕන[/FONT]
[FONT="]ව්‍යාඝ‍්‍රා ගැන දොස්තර කෙනෙක්ගෙන්ම අහමු[/FONT]
[FONT="]Room[/FONT][FONT="] එකේදි පොලිසිය පැන්නොත්[/FONT]
[FONT="]ගවේෂණය :[/FONT]
[FONT="]සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ[/FONT]
[FONT="]සුක්කානමේ කතාව[/FONT]
[FONT="]සිහලේ කොඩිය සොයා යෑමේ මෙහෙයුම (ලිපි [/FONT]03)
[FONT="]වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල[/FONT][FONT="] :[/FONT]
[FONT="]කාම සූත‍්‍රය සරල සිංහලෙන් (ලිපි [/FONT]04[FONT="] යි[/FONT][FONT="])[/FONT]
[FONT="]සිංහල [/FONT][FONT="]vs.[/FONT][FONT="] මුස්ලිම් (ලිපි [/FONT]04[FONT="] යි[/FONT][FONT="])[/FONT]
[FONT="]තාත්තෙක් ද අම්මෙක් ද දුවෙක් ඉන්නවා ද[/FONT]
[FONT="] [/FONT]
[FONT="]ආගමික[/FONT]
පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න
1. 2016.1.1 දිනයට කලින් දාපු ත්‍රෙඩ් එකක්සොහොන;21528672 said:වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
1. Mage sinhale gana thred eka halila ne moko baya unada bun
2.ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි
Meka ena one gayeshana thred ekata yako
Me balahan api nodana bohomayak deyal gayeshanaya karapu hati
http://www.elakiri.com/forum/showpost.php?p=21376805&postcount=111
3. Ado gt kiyane ek admin thami bun namuth pata thred ekak ne yako kwad thred eka video eka ehema supiriyatama karala thiyanawa uge mahansiya api agaya karana one nada etakota![]()

සොහොන;21528672 said:වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
Mage sinhale gana thred eka halila ne moko baya unada bun
ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි
Meka ena one gayeshana thred ekata yako![]()




RePost බුවා;21528681 said: