..::[Elakiri Awards 2017]::..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ආ මෙහෙම එකක්ද මේ වෙන්නේ මිනිහෝ..
එල වැඩේ හොදයි..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ මෙහෙම එකක්ද මේ වෙන්නේ මිනිහෝ..
    එල වැඩේ හොදයි..
    වසරේ නැගී එන සාමාජිකයා, වසරේ ආන්දෝලනාත්මකම සාමාජිකයා දෙකටම යෝජනා වෙලා නෙ. :D
    රතු රාමු මාම දැන් සෑහෙන ජනප්‍රියයි එළකිරියේ. මම හිතන්නෙ වෙනස් දහදෙනෙක් විතර ඔය නම යෝජනා කරා වෙන වෙනම. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🏆 Elakiri Awards 2017 🏆
    සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 20 දක්වා)

    (මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)

    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
    • kellsupun, සොහොන
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    • Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    • KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    • Ejay, Red_frame
    🏆 වසරේ රියලිටි වැඩසටහන
    • Hard Talk (Pathfinder_A2Z)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වසරේ නැගී එන සාමාජිකයා, වසරේ ආන්දෝලනාත්මකම සාමාජිකයා දෙකටම යෝජනා වෙලා නෙ. :D
    රතු රාමු මාම දැන් සෑහෙන ජනප්‍රියයි එළකිරියේ. මම හිතන්නෙ වෙනස් දහදෙනෙක් විතර ඔය නම යෝජනා කරා වෙන වෙනම. :yes:

    එලකිරියේ සංවරම පුද්ගලයාට වගේ අවෝර්ඩ් එකක් නැද්ද?
    මට ගන්න..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එලකිරියේ සංවරම පුද්ගලයාට වගේ අවෝර්ඩ් එකක් නැද්ද?
    මට ගන්න..

    ආව් ආව් දැන් නිල් කොටු තුනයි නේද :P:rofl::rofl: කෝ බලන්න මූන හම්මේ..මූනේ තියෙන හිනාව :D
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආව් ආව් දැන් නිල් කොටු තුනයි නේද :P:rofl::rofl: කෝ බලන්න මූන හම්මේ..මූනේ තියෙන හිනාව :D

    චී..
    යන්න මෙයා යන්න..
    මට ලැජ්ජයි මිනිහෝ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙම උන් ඉන්නවද බන් කිරියේ?
    :oo::oo:

    🏆 Elakiri Awards 2017 🏆
    සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 20 දක්වා)

    (මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)

    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
    • kellsupun, සොහොන
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    • Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    • KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    • Ejay, Red_frame
    🏆 වසරේ රියලිටි වැඩසටහන
    • Hard Talk (Pathfinder_A2Z)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක

    වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක

    Mage sinhale gana thred eka halila ne moko baya unada bun :baffled:

    ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

    Meka ena one gayeshana thred ekata yako :angry:

    Me balahan api nodana bohomayak deyal gayeshanaya karapu hati ;)

    http://www.elakiri.com/forum/showpost.php?p=21376805&postcount=111

    Ado gt kiyane ek admin thami bun namuth pata thred ekak ne yako kwad thred eka video eka ehema supiriyatama karala thiyanawa uge mahansiya api agaya karana one nada etakota :sorry:
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
    kellsupun, සොහොන

    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන

    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking

    🏆 වසරේ රියලිටි වැඩසටහන
    Hard Talk (Pathfinder_A2Z)

    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස (HarshaLulzSec)
    රහස් නියෝජිතයන්ගේ රහස් උපාංග එකතුව (HarshaLulzSec)
    ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය (HarshaLulzSec)
    සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ. (Pathfinder_A2Z)
    සුක්කානමේ කතාව (Pathfinder_A2Z)
    සිංහලේ කොඩිය සොයා යෑමේ මෙහෙයුම (Pathfinder_A2Z)

    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
    පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න (Pathfinder_A2Z)

    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
    බීපුවාම වෙන ආතල් සිද්දි (Mr PERERA)

    [FONT=&quot]මම මාවම නොමිනේට් කරනවා කියල හිතන්න එපා... ඒ වුණත් මම ගොඩක් මහන්සියෙන් කරුණු ගොනු කරල එලකිරි සාමාජිකයින්ගේ යහපත සදහා පහත ත්‍රෙඞ් දාලා තියෙනවා... :yes:[/FONT]

    [FONT=&quot]සෞඛ්‍ය හා ජීවන රටා :[/FONT]
    [FONT=&quot]මාලූ කනවද... අපො එහෙනම් කියවන්නම ඕන[/FONT]
    [FONT=&quot]ව්‍යාඝ‍්‍රා ගැන දොස්තර කෙනෙක්ගෙන්ම අහමු[/FONT]
    [FONT=&quot]Room[/FONT][FONT=&quot] එකේදි පොලිසිය පැන්නොත්[/FONT]

    [FONT=&quot]ගවේෂණය :[/FONT]
    [FONT=&quot]සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ[/FONT]
    [FONT=&quot]සුක්කානමේ කතාව[/FONT]
    [FONT=&quot]සිහලේ කොඩිය සොයා යෑමේ මෙහෙයුම (ලිපි [/FONT]03)

    [FONT=&quot]වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල[/FONT][FONT=&quot] :[/FONT]
    [FONT=&quot]කාම සූත‍්‍රය සරල සිංහලෙන් (ලිපි [/FONT]04[FONT=&quot] යි[/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]සිංහල [/FONT][FONT=&quot]vs.[/FONT][FONT=&quot] මුස්ලිම් (ලිපි [/FONT]04[FONT=&quot] යි[/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]තාත්තෙක් ද අම්මෙක් ද දුවෙක් ඉන්නවා ද[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ආගමික[/FONT]
    පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොහොන;21528672 said:
    වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක

    1. Mage sinhale gana thred eka halila ne moko baya unada bun :baffled:

    2.ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

    Meka ena one gayeshana thred ekata yako :angry:

    Me balahan api nodana bohomayak deyal gayeshanaya karapu hati ;)

    http://www.elakiri.com/forum/showpost.php?p=21376805&postcount=111

    3. Ado gt kiyane ek admin thami bun namuth pata thred ekak ne yako kwad thred eka video eka ehema supiriyatama karala thiyanawa uge mahansiya api agaya karana one nada etakota :sorry:
    1. 2016.1.1 දිනයට කලින් දාපු ත්‍රෙඩ් එකක්
    2. ත්‍රෙඩ් එකේ සමස්තය දෙස බලන්න ඕනෙනේ...
    3. එහෙමද ආස :P
    ඇඩ්මින් කියන නිලබලය තියෙන නිසා සහභාගි වෙන්න බෑ...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    සොහොන;21528672 said:
    වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක

    Mage sinhale gana thred eka halila ne moko baya unada bun :baffled:

    ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

    Meka ena one gayeshana thred ekata yako :angry:

    උබ ඔය උඩ කියන thread එක නැත්තේ ඒක 2015 දාපු එකක් හින්ද මචං :sorry:

    මලේ මොන ගවේෂණද බොල ඒක නියම චැට් thread එකක් :D:cool::P