෴KELLO ගැන මොනවද දන්නෙ෴

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ලන්කාවේ මිනිස්සු කොයි වගෙද ඇහුවොත් දෙන්නේ බහුතරයකගේ පොදු ලක්ශනනේ,ලන්කාවේ මිනිස්සු සාමකාමි වගේ උත්තරක් දුන්නොත් එකෙන් කියන් නැ හැම කෙනාම සාමකාමි කියලා.:baffled:ඉතින් ලන්කාවේ කෙල්ලො පොදුවේ අරන් විවරනයක් මෙතන තියෙන්නේ:D,එක හැමොටම අදාලයි කියන්න බැ.උදාහරනයක් විදියට කෙල්ලෝ හරි ආසයි අනිත් අයට වඩා මන් වෙනස් කියන්න.බහුතරයක් ආවොත් අනිවාරෙන් කියනවා අනිත් ගැනු ලමයිට වඩා මන් පොඩ්ඩක් වෙනස් කියලා.ඇත්ත කතාව 90%දෙනා එක වගේ(කිරියෙම මන් හොදටම අදුනන අක්ක කෙනෙකුත් ආව ගමන් කිවේ මන් අනිත් කෙල්ලොන්ට වඩා වෙනස් කියලා එයා මෙක නොදකිවා)

ඔක්කොම කොල්ලෝ හොදත් නැ ඔක්කොම කෙල්ලෝ නරකත් නැ:baffled::baffled:එකයි මගේ අදහස

:yes::yes::yes:

Onna oyata theruna ithale
oka sharmata dapu post ekak..oya e gana wadiya hithanna epa..
 
Last edited:

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:yes::yes:

කෙල්ල බෝනික්කි වගේ වුනාම වෙන්නේ අපිට බොඩිගාර්ඩ් තනතුර ලබාගන්න:baffled::baffled:,රස්සාවට යන්න බැනේ වටෙම උන් කෙල්ල පස්සේ යන නිසා:rolleyes::rolleyes:එ නිසා පාරේ එක්කන් යන්න පුලුවන් නෝර්මල් ලුක් තියන කෙල්ලෙක් ඉන්න එක තමා හොදම දේ:baffled::baffled:
:yes::yes::yes::yes::yes:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:lol::lol::lol::lol:
ඉස්සර මෙකප් දැම්මේ රුව වැඩි කරන්න දැන් මෙකප් දාන්නේ රුව විකුර්ති කරන්න එකනේ අවුල:oo::oo:.මෙකප් නාගෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලු වෙලා වැස්ස දවසක තෙමුනොත් වැස්සෙන් පස්සේ කෙල්ල අදුනගන්න බැරිව දැන් කාලේ හැටියට කෙලියක් වෙනවා:baffled::baffled:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
තමුන්ගේ රටේ ඉන්න ගෑනු ඔච්චර පහතට දාන්න එපා මහත්තය.. ඔයාල සීතල කාමර ඇතුලට වෙලා දකින පරිසරයට වඩා තව දේවල් මේ රටේ ඕන තරම් තියනව. මේ රටේ ගෑනු එච්චර පසුගාමී නෑ. මගෙ ඇස් දෙකට ඕන තරම් උදාහරන දැකල තියනව. ඔයා අහල තියනවද මන්දා අපේ ගාල්ල හයිවේ එකේ බස් රියදුරු මහත්මියක් එහෙම ඉන්නව කියල.. fork lift නම් ඉතින් හැම තැනම නැහැනෙ. මේ රටේ රස්සාවක් නොකරන ගෑනු ඉන්නෙ කීයෙන් කී දෙනාද? කොලඹ පැත්තෙ ගොඩක් ගෑනු අය රකියාවක් කරනව. රස්සාවක් නොකරන බහුතරයක් ගෑනු අය එහෙම ඉන්නෙ ගොඩක් වෙලාවට එයාලගෙ මහත්තුරුන්ගෙ ඕනකමට. ඔයා කියන බර වැඩ ගෑනු නොකරනව කියල ඔයා කියන්නෙ කොහොමද? මගෙ ගම පොලොන්නරුව පැත්තෙ.. එහෙට ඇවිල්ල බලන්න ගෑනු පිරිමි එක්ක හරි හරියට කුඹුරු වතුපිටි වල වැඩ කරනව. ඒවගෙ හැම දෙයක්ම සමබර කරගෙන ඉන්නෙ ගෑනු තමයි. කලාතුරකින් කෙනෙක් බර වැඩ නොකරත් ගෙදරට වෙලා මිනිහ කන්න ගේනකම් බලාගෙන ඉන්නෙ නෑ.. උදේ ඉදන් රෑ වෙනකම් වතු කොටනව, වවනව, රෙදි මහනව, කොසු ඉදල් හදනව වගේ ස්වයන් රැකියාවක් හරි කරනව. සමහර ගෑනු රට ගිහින් නැහිල සල්ලි එවනව , මෙහෙ ඉන්න බේබදු වාහෙල ඒවගෙන් කකා බිබී ජොලි කරනව.. කොතනත් කාගෙත් වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්.. ඔයා කියන්නෙ පිට රට වල හැම ගෑනිම රස්සාවල් කරනව කියලද?? අනික මහ දවල්වත් ගෑනියෙක්ට තනියම යන්න ඉන්න බැරි මේ රටේ රෑ 8-9 වෙනකම් වැඩ කරල ගෑනියෙක් කොහොමද පාරට බහින්නෙ? දවල්ටත් එලියට බැස්සම එක එක වරත්තු බල්ලො ලගට ඇවිල්ල කුනුහරුප කියද්දි රෑ එලියට බැහැල තනියම යද්දි ඒ වගේ අසහන කාරයෙකුට අහු උනොත් ඒ ගෑනිව යහතින් යවයිද? ඔය බනින විදිහටම මතක තියාගන්න මහත්තයො ගෑනුන්ට උඹලටත් වඩා මහ ගොඩක් හිතේ හයිය තිබ්බට ගොඩක් ගෑනුන්ට ගතේ හයිය උඹලට තරම් නෑ කියල..

Oya danna dyak na danu ganu gana.specially lankawe ganu gana.....eka danne sharma...ithin api eya kiyana de ahagena ain wela himin yamu.....
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තමුන්ගේ රටේ ඉන්න ගෑනු ඔච්චර පහතට දාන්න එපා මහත්තය.. ඔයාල සීතල කාමර ඇතුලට වෙලා දකින පරිසරයට වඩා තව දේවල් මේ රටේ ඕන තරම් තියනව. මේ රටේ ගෑනු එච්චර පසුගාමී නෑ. මගෙ ඇස් දෙකට ඕන තරම් උදාහරන දැකල තියනව. ඔයා අහල තියනවද මන්දා අපේ ගාල්ල හයිවේ එකේ බස් රියදුරු මහත්මියක් එහෙම ඉන්නව කියල.. fork lift නම් ඉතින් හැම තැනම නැහැනෙ. මේ රටේ රස්සාවක් නොකරන ගෑනු ඉන්නෙ කීයෙන් කී දෙනාද? කොලඹ පැත්තෙ ගොඩක් ගෑනු අය රකියාවක් කරනව. රස්සාවක් නොකරන බහුතරයක් ගෑනු අය එහෙම ඉන්නෙ ගොඩක් වෙලාවට එයාලගෙ මහත්තුරුන්ගෙ ඕනකමට. ඔයා කියන බර වැඩ ගෑනු නොකරනව කියල ඔයා කියන්නෙ කොහොමද? මගෙ ගම පොලොන්නරුව පැත්තෙ.. එහෙට ඇවිල්ල බලන්න ගෑනු පිරිමි එක්ක හරි හරියට කුඹුරු වතුපිටි වල වැඩ කරනව. ඒවගෙ හැම දෙයක්ම සමබර කරගෙන ඉන්නෙ ගෑනු තමයි. කලාතුරකින් කෙනෙක් බර වැඩ නොකරත් ගෙදරට වෙලා මිනිහ කන්න ගේනකම් බලාගෙන ඉන්නෙ නෑ.. උදේ ඉදන් රෑ වෙනකම් වතු කොටනව, වවනව, රෙදි මහනව, කොසු ඉදල් හදනව වගේ ස්වයන් රැකියාවක් හරි කරනව. සමහර ගෑනු රට ගිහින් නැහිල සල්ලි එවනව , මෙහෙ ඉන්න බේබදු වාහෙල ඒවගෙන් කකා බිබී ජොලි කරනව.. කොතනත් කාගෙත් වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්.. ඔයා කියන්නෙ පිට රට වල හැම ගෑනිම රස්සාවල් කරනව කියලද?? අනික මහ දවල්වත් ගෑනියෙක්ට තනියම යන්න ඉන්න බැරි මේ රටේ රෑ 8-9 වෙනකම් වැඩ කරල ගෑනියෙක් කොහොමද පාරට බහින්නෙ? දවල්ටත් එලියට බැස්සම එක එක වරත්තු බල්ලො ලගට ඇවිල්ල කුනුහරුප කියද්දි රෑ එලියට බැහැල තනියම යද්දි ඒ වගේ අසහන කාරයෙකුට අහු උනොත් ඒ ගෑනිව යහතින් යවයිද? ඔය බනින විදිහටම මතක තියාගන්න මහත්තයො ගෑනුන්ට උඹලටත් වඩා මහ ගොඩක් හිතේ හයිය තිබ්බට ගොඩක් ගෑනුන්ට ගතේ හයිය උඹලට තරම් නෑ කියල..
    මන් හිතුව ඔය බස් එලෝන කතාව කිව්වට පස්සෙ කවුරුහරි අර හයිවේ එකේ ගෑනු කෙනා ගැන කියයි කියල. මෙතන් වෙනස තියෙන්නෙ ලංකාවටම ඉන්නෙ බස් එලවන එක ගෑනියයි. එතකොට ඉතිං ඒව නිව්ස් වල දාන්න තරම් මිනිස්සුන්ට මැජික්. ඒත් ජපානෙ වගේ ගත්තොත් එහෙ ගෑනු ලොරි බස් කන්ටේනර් එලවන එක හරිම සාමාන්‍ය දර්ශනයක්. එහෙ නිව්ස් වල දාන්න දෙයක් නෑ මොකද එහෙ හුගක් ගෑනු ඒව කරන හින්ද. ලංකාවෙ රස්සාවල් නොකරන ගෑනු ප්‍රතිශතය තමා වැඩි. අනිත් රටවල වඩිපුරම ලෝකෙ දියුණු රටව්ල ගෑනු 95% රස්සාවල් කරනව. ඒ රටවල රස්සාවල් නොකරන්නෙ කරන්නම බැරි ආබාධ තියන අය විතරයි. ඔය ගම්වල ගෑනු කුඹුරු වල වැඩ කරනව කියන එක අමූලික බොරුවක්. උපරිම උනොත් මිනිහ වැඩ කරනකොට කෑම ටික අරන් යයි. සමහරි ඒක කරන්නෙත් නෑ. ඒත් තායිලන්තෙ වගේ ගත්තොත් එහෙ කුඹුරුවල අව්වෙ වැඩ කරන්නෙම ගෑනු. ලංකාවෙ ගෑනු එහෙම වැඩ කරනව මන් දැකල නෑ. කොළඹ පැත්තෙ නම් රෑ 8-9 ට ගෑනුන්ට එළියට බහින්න බැරි කමක් නෑ. හුගක් වෙලාවට රෑ වෙනකන් වැඩ කරොත් ට්‍රාන්ස්පෝට් හම්බවෙනව. ඒක හින්ද ආරක්ෂාව ගැන ප්‍රශන්යක් නෑ. ඒත් ගෑනු කොහොමහරි මොන බොරුවක් හරි දාල 5 වෙද්දි පනිනව.
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness

    ⁣1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක් - හැමෝම එහෙම නැහැ

    2. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. - ලස්සන කෙල්ලෙක් ලස්සනයි කියනවට මම කැමති

    3. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි - වැරදි පටවන්න දක්ෂයි

    4. කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමාන්ය භාණ්ඩ ගණන 437 ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා - මට එහෙම නැහැ, 2යි

    5. පිරිමියෙක් දින 7ක ගමනක් යන විට ඇඳුම් කට්ටල 5ක් පමණ රැගෙන යන අතර ඇඳුම් 2ක් දෙවරක් බැගින් අඳිනවා. කාන්තාවක් එම ගමන යනවිට ඇඳුම් 21ක් වත් රැගෙන යන
    අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමාට අඳින්න ආසා හිතෙන්නේ කොයි ඇඳුමද කියා හිතාගැනීමට නොහැකිව. - සහතික ඇත්ත :P

    6. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්.
    එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා :/ - සහතික ඇත්ත :P

    7. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ - තනියෙන් අඬපු අවස්ථා බොහොමයි

    8. කෙල්ලෝ කෘමියන්ට බයයි, චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි ආවාහම කොල්ලෙක්ව ඕනේ වෙනවා ඌව පන්නාගන්න . -:no:

    9. කෙල්ලෝ toilet යන්නෙත් කණ්ඩායම් විදියට. එහෙම කරන්නේ ඒක ඇතුලෙදිත් එයාලට කයිවාරු ගහන්න පුළුවන් නිසා.
    (කොල්ලෝ කවදාවත් කියන්නේ නෑනෙ "මචං අපි දෙන්නා toilet ගිහින් එන්න යමුද ?" කියලා.)-:no:

    10. කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා, ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට on/off ස්විච් එකක් තිබ්බනම්
    කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා -මේක තේරුනේ නැහැ

    11. කෙල්ලෝ ෂැම්පූ ජාති තුනක්වත් සහ කන්ඩිෂනර් ජාති 2ක් විතර නාන්න ගියහමපාවිච්චි කරනවා, කෙල්ලෙක් නාල ඉවර වුනාට පස්සෙ බාත් රූම් එක පුරාම
    ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් වගේ සුවඳ ගහනවා, ඇයි ඉතින් ගාන ඔක්කොම දේවල් හර්බල් නේ.. -2යි පාවිච්චි කරන්නේ

    12. කෙල්ලෝ පූසන්ට ආදරෙයි, (කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා, ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින් :O) - :no:

    13. කෙල්ලෝ ෆෝන් එකෙන් කතාකරන්න මාර ආසයි, ඇත්තටම ඒක එයාලගෙ සහජ හැකියාවක්. යාළුවෙක්ගෙ ගෙදර සති දෙකක් නැවතිලා ඉඳලා ගෙදර ආවගමන් වුනත් ඒ යාලුවා එක්ක
    ෆෝන් එකෙන් පැය තුනක් කතාකරන්න දේවල් කෙල්ලෙක්ට තියෙනවා - දැන් කවුරුත් කතා කරන්න අකමැති මම හිතන විදිහට. texting තමයි

    14. කෙල්ලෙක්ට කඩේ යන්න, ගස් වලට වතුර දාන්න, ගේ අතුගාන්න, ෆෝන් එකට ආන්සර් කරන්න, පොතක් කියවන්න, ඊ මේල් බලන්න කලින් ඒ ඒ වැඩේ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගන්න ඕනා.
    ⁣-:yes:

    15. කෙටි පාරක ගිහින් අතරමං වෙයි කියන බයට කෙල්ලෙක් හැතැම්ම ගාණක රවුමක් ගහන්න වුනත් සූදානම්
    -:yes:

    16. කෙල්ලෙක්ට මැප් එකක් කියවන්න බැහැ මැප් එක තමන් මුහුණලා ඉන්න පැත්තට හරවගන්නේ නැතුව
    :no:

    17. කෙල්ලෝ හැමතිස්සෙම හිතන්නේ තමුන් හරිම මහතයි කියලා, කෙට්ටුම කෙල්ලෙක් වුනත් පුලුවන්නම් බර අඩුකරගන්න වේට්ස් කරාවි.
    :no: නිරෝගිව ඉන්න තමයි එහෙම කරන්නේ
    18. කෙල්ලෝ කොල්ලෝ එක්ක සමතැන ගන්න කතාකරනවා, ඒ වුණට පුදුම වැඩේ කියන්නේ අල්මාරියෙන් බාගයක් කොල්ලට දෙන්න, පාරට කුණුගෙනිහින් දාන්න, බස් එකෙ ෆූට්බෝඩ් එකෙ යන්න වගේ
    අවස්ථාවලදි විතරක් එයාලට සමතැන එපාලුනේ.
    :rofl::rolleyes::baffled:

    19. ගමනක් යන්න ලැහැස්ති වෙනකොට කෙල්ලො ලෑස්තිවෙන්න පැය ගාණක් ගන්නවා, කොහොම හරි අන්තිමට ලෑස්තිවෙලා අදාල තැනට ගියාට පස්සෙ කරන්නේ අනික් කෙල්ලන්ගෙ ඇදයක් හොයන්න
    පරීක්ෂාවෙන් බලන් ඉන්න එක.
    :no::no: ලස්සන දෙයක් දැකල ලස්සනයි කියනවා මිසක් වෙන දෙයක් කියන්නේ නැහැ

    20. කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ, ඒ වුනාට බොහොම කලාතුරකින්හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.
    :rofl::rofl::rofl::rofl:

    21. කෙල්ලෙක්ට තැනකට ගියාම වෙන්න පුලුවන් චාටර්ම වැඩේ තමුන් ඇඳන් ඉන්න ඇඳුමම තව කෙල්ලෙක් ඇඳන් ඉන්න එකයි

    :baffled: depends
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන

    ඔයා එක්ක කතා කරලා වැඩක් නෑ.. ඔයාම එලියට බැහැල බලන්න අපේ රටේ ගෑණු කොහොමද,ශ්‍රම දායකත්වය කොහොමද , පිරිමි ගෑනුන්ට දීල තියන තැන මොකක්ද කියල.. ගෑනුන්ගේ කුඹුරු වැඩට තියෙන දායකත්වය ගැන ඔයා මට කියන්න එන්න එපා මම පැත්තක ඉඳල ඒවා ගැන විවේචනය කරන ඔයා වගේ කෙනෙක් නෙවෙයි ඒවා එක්ක ජිවත් වෙන එක්කෙනෙක්. ඔයාට වඩා මම ඒවා ගැන දන්නවා. අපේ රටෙත් බස් කන්ටේනර් එළවන ගෑණු ඕන තරම් ඉඳියි රටේ මිනිස්සු ඒවා කරන ගෑණු දිහා වපර ඇහෙන් බලන එක නවත්තන දවසට. බොරුව දාලා ඔෆිස් වලින් 5 ට පනින ගෑණු විතරද ඉන්නේ? අපේ ඔෆිස් එකේනම් off time එක 5.30. එත් මිනිස්සු ටික එලියට බහිනවා 5.15 වෙනකොටම. මම හිතන්නේ මමත් ඉන්නේ ඔයා කියන කොළඹම තමයි. එත් කවදාවත් රෑ 8න් පස්සේ එළියට බැහැල අඩුම තරමේ මිනිහෙක්ගේ එක වචනයක් අහගෙන ආවේ නැති එක දවසක් නෑ. ඔයා නොදන්නවා උනාට ලොරි එළවන ගෑණු ඕන තරම් ඉන්නවා. ඔයාට ඔප්පු කරගන්න ඕනනම් මම පෙන්නන්නම් එහෙම ගෑණු. නොදන්න කතා කියන්න එපා අපේ රටේ ගෑණු ඔහොම පාච්චල් කරන්නත් එපා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ⁣1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක් - හැමෝම එහෙම නැහැ
    :yes::yes:

    3. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි - වැරදි පටවන්න දක්ෂයි
    :lol::lol:

    5. පිරිමියෙක් දින 7ක ගමනක් යන විට ඇඳුම් කට්ටල 5ක් පමණ රැගෙන යන අතර ඇඳුම් 2ක් දෙවරක් බැගින් අඳිනවා. කාන්තාවක් එම ගමන යනවිට ඇඳුම් 21ක් වත් රැගෙන යන
    අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමාට අඳින්න ආසා හිතෙන්නේ කොයි ඇඳුමද කියා හිතාගැනීමට නොහැකිව. - සහතික ඇත්ත :P
    :baffled::baffled:
    6. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්.
    එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා :/ - සහතික ඇත්ත :P
    :baffled::baffled:

    7. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ - තනියෙන් අඬපු අවස්ථා බොහොමයි
    මාත් මේකට එකග නැ,හැමෝම තනියම අඩන අවස්තා බොහෝය:rolleyes::rolleyes:

    20. කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ, ඒ වුනාට බොහොම කලාතුරකින්හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.
    :rofl::rofl::rofl::rofl:

    21. කෙල්ලෙක්ට තැනකට ගියාම වෙන්න පුලුවන් චාටර්ම වැඩේ තමුන් ඇඳන් ඉන්න ඇඳුමම තව කෙල්ලෙක් ඇඳන් ඉන්න එකයි

    :baffled: depends

    :lol::lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    respect-women-no-i-respect-the-person-not-the-gender-12138800.png
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ⁣1. තමාගේ පෙනුම කොයි වගේද කියන ප්රශ්නයට කෙල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. තමන්ව සතුටු කරන පිළිතුරක් - හැමෝම එහෙම නැහැ

    2. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් අහුවොත් කෙල්ල බලපොරොත්තු වෙන්නේ අවංක පිළිතුරක් නෙවෙයි. - ලස්සන කෙල්ලෙක් ලස්සනයි කියනවට මම කැමති

    3. කෙල්ලෝ කවදාවත් තමුන් වැරදියි කියල හිතන්නේ නෑ, එයාලා හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි - වැරදි පටවන්න දක්ෂයි

    4. කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමාන්ය භාණ්ඩ ගණන 437 ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා - මට එහෙම නැහැ, 2යි

    5. පිරිමියෙක් දින 7ක ගමනක් යන විට ඇඳුම් කට්ටල 5ක් පමණ රැගෙන යන අතර ඇඳුම් 2ක් දෙවරක් බැගින් අඳිනවා. කාන්තාවක් එම ගමන යනවිට ඇඳුම් 21ක් වත් රැගෙන යන
    අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමාට අඳින්න ආසා හිතෙන්නේ කොයි ඇඳුමද කියා හිතාගැනීමට නොහැකිව. - සහතික ඇත්ත :P

    6. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්.
    එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා :/ - සහතික ඇත්ත :P

    7. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ - තනියෙන් අඬපු අවස්ථා බොහොමයි

    8. කෙල්ලෝ කෘමියන්ට බයයි, චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි ආවාහම කොල්ලෙක්ව ඕනේ වෙනවා ඌව පන්නාගන්න . -:no:

    9. කෙල්ලෝ toilet යන්නෙත් කණ්ඩායම් විදියට. එහෙම කරන්නේ ඒක ඇතුලෙදිත් එයාලට කයිවාරු ගහන්න පුළුවන් නිසා.
    (කොල්ලෝ කවදාවත් කියන්නේ නෑනෙ "මචං අපි දෙන්නා toilet ගිහින් එන්න යමුද ?" කියලා.)-:no:

    10. කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා, ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට on/off ස්විච් එකක් තිබ්බනම්
    කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා -මේක තේරුනේ නැහැ

    11. කෙල්ලෝ ෂැම්පූ ජාති තුනක්වත් සහ කන්ඩිෂනර් ජාති 2ක් විතර නාන්න ගියහමපාවිච්චි කරනවා, කෙල්ලෙක් නාල ඉවර වුනාට පස්සෙ බාත් රූම් එක පුරාම
    ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් වගේ සුවඳ ගහනවා, ඇයි ඉතින් ගාන ඔක්කොම දේවල් හර්බල් නේ.. -2යි පාවිච්චි කරන්නේ

    12. කෙල්ලෝ පූසන්ට ආදරෙයි, (කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා, ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින් :O) - :no:

    13. කෙල්ලෝ ෆෝන් එකෙන් කතාකරන්න මාර ආසයි, ඇත්තටම ඒක එයාලගෙ සහජ හැකියාවක්. යාළුවෙක්ගෙ ගෙදර සති දෙකක් නැවතිලා ඉඳලා ගෙදර ආවගමන් වුනත් ඒ යාලුවා එක්ක
    ෆෝන් එකෙන් පැය තුනක් කතාකරන්න දේවල් කෙල්ලෙක්ට තියෙනවා - දැන් කවුරුත් කතා කරන්න අකමැති මම හිතන විදිහට. texting තමයි

    14. කෙල්ලෙක්ට කඩේ යන්න, ගස් වලට වතුර දාන්න, ගේ අතුගාන්න, ෆෝන් එකට ආන්සර් කරන්න, පොතක් කියවන්න, ඊ මේල් බලන්න කලින් ඒ ඒ වැඩේ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගන්න ඕනා.
    ⁣-:yes:

    15. කෙටි පාරක ගිහින් අතරමං වෙයි කියන බයට කෙල්ලෙක් හැතැම්ම ගාණක රවුමක් ගහන්න වුනත් සූදානම්
    -:yes:

    16. කෙල්ලෙක්ට මැප් එකක් කියවන්න බැහැ මැප් එක තමන් මුහුණලා ඉන්න පැත්තට හරවගන්නේ නැතුව
    :no:

    17. කෙල්ලෝ හැමතිස්සෙම හිතන්නේ තමුන් හරිම මහතයි කියලා, කෙට්ටුම කෙල්ලෙක් වුනත් පුලුවන්නම් බර අඩුකරගන්න වේට්ස් කරාවි.
    :no: නිරෝගිව ඉන්න තමයි එහෙම කරන්නේ
    18. කෙල්ලෝ කොල්ලෝ එක්ක සමතැන ගන්න කතාකරනවා, ඒ වුණට පුදුම වැඩේ කියන්නේ අල්මාරියෙන් බාගයක් කොල්ලට දෙන්න, පාරට කුණුගෙනිහින් දාන්න, බස් එකෙ ෆූට්බෝඩ් එකෙ යන්න වගේ
    අවස්ථාවලදි විතරක් එයාලට සමතැන එපාලුනේ.
    :rofl::rolleyes::baffled:

    19. ගමනක් යන්න ලැහැස්ති වෙනකොට කෙල්ලො ලෑස්තිවෙන්න පැය ගාණක් ගන්නවා, කොහොම හරි අන්තිමට ලෑස්තිවෙලා අදාල තැනට ගියාට පස්සෙ කරන්නේ අනික් කෙල්ලන්ගෙ ඇදයක් හොයන්න
    පරීක්ෂාවෙන් බලන් ඉන්න එක.
    :no::no: ලස්සන දෙයක් දැකල ලස්සනයි කියනවා මිසක් වෙන දෙයක් කියන්නේ නැහැ

    20. කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ, ඒ වුනාට බොහොම කලාතුරකින්හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.
    :rofl::rofl::rofl::rofl:

    21. කෙල්ලෙක්ට තැනකට ගියාම වෙන්න පුලුවන් චාටර්ම වැඩේ තමුන් ඇඳන් ඉන්න ඇඳුමම තව කෙල්ලෙක් ඇඳන් ඉන්න එකයි

    :baffled: depends

    :rolleyes::rolleyes::rofl:ෂා. ....අක්කෙ......සා:rofl: