..::[Elakiri Awards 2017]::..

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා(Technical Thread Of the Year)
    http://www.elakiri.com/forum/showthread.php?t=1726221
    http://www.elakiri.com/forum/showthread.php?t=1763492
    http://www.elakiri.com/forum/showthread.php?t=1779119

    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1782466
    http://www.elakiri.com/forum/showthread.php?t=1776743
    http://www.elakiri.com/forum/showthread.php?t=1781778

    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    කැටගරිය වැරදි නම් මාරු කරන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1747894
    http://www.elakiri.com/forum/showthread.php?t=1749600

    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1750772

    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1739960

    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1775919
    http://www.elakiri.com/forum/showthread.php?t=1728336

    @@@ වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා???????????????????
    මේකේ මාතෘකාව නිර්මාණකරුවා කියලා දාලා Awards දෙන්නේ ත්‍රෙඩ් එකටලු. ඒක වැරැද්දක්. එහෙනං 'වසරේ තාක්ෂණික ත්‍රේඩ් එක' කියලා මාතෘකාව වෙනස් වෙන්න ඕනේ.
    සංවිධායක මන්ඩලයේ, ජජ් බෝඩ් එකේ ත්‍රෙඩ් ගන්න බෑ කියලා මුලින් දාලා නෑනෙ. ඒකයි අපි ඒවා නම් කලේ. එහෙම නම් කලාම ඒවා ගන්න බෑ කියන එක අසාදාරයි. එහෙනං ඒවත් නීති වලට දාන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සංවිධායක මන්ඩලයේ, ජජ් බෝඩ් එකේ ත්‍රෙඩ් ගන්න බෑ කියලා මුලින් දාලා නෑනෙ. ඒකයි අපි ඒවා නම් කලේ. එහෙම නම් කලාම ඒවා ගන්න බෑ කියන එක අසාදාරයි. එහෙනං ඒවත් නීති වලට දාන්න.
    සංවිධායක මණ්ඩලයේ සහ ජජ් පැනල් එකේ ඒව දැම්මොත් අන්‍යෙනා්න්‍ය පිට කසා ගැනීමක් කලා කියන චෝදනාව තුලින් අපි හැමෝම ජබුක් තත්ත්වයකට ස්ථාන ගත වෙයි නේද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සංවිධායක මණ්ඩලයේ සහ ජජ් පැනල් එකේ ඒව දැම්මොත් අන්‍යෙනා්න්‍ය පිට කසා ගැනීමක් කලා කියන චෝදනාව තුලින් අපි හැමෝම ජබුක් තත්ත්වයකට ස්ථාන ගත වෙයි නේද?

    පස්සෙ කියයි යෝජනා කරගෙන එයාලම තෝරගෙන සම්මානත් අරගෙන කියල :rofl::rofl::rofl:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සංවිධායක මණ්ඩලයේ සහ ජජ් පැනල් එකේ ඒව දැම්මොත් අන්‍යෙනා්න්‍ය පිට කසා ගැනීමක් කලා කියන චෝදනාව තුලින් අපි හැමෝම ජබුක් තත්ත්වයකට ස්ථාන ගත වෙයි නේද?

    හ්ම්.. ඔව්.
    ඒත් ඒ ගැන මුලින් කියන්න ඕනැනේ. නැත්තං elakiri සාමාජිකයෝ නාම යෝජනා කරන එක අපරාදේ.

    අනික
    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා කියන එකට ඊයේ මම නම් දෙකක් දුන්නා. එතකොටයි කියන්නේ ත්‍රෙඩ් එකක් යෝජනා කරොත් බාරගන්න පුළුවන්. නම් බාරගන්න විදිහක් නෑ කියලා. එහෙම උනාම නාම යෝජනා අපතේ යනවනේ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁

    @@@ වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා???????????????????
    මේකේ මාතෘකාව නිර්මාණකරුවා කියලා දාලා Awards දෙන්නේ ත්‍රෙඩ් එකටලු. ඒක වැරැද්දක්. එහෙනං 'වසරේ තාක්ෂණික ත්‍රේඩ් එක' කියලා මාතෘකාව වෙනස් වෙන්න ඕනේ.
    සංවිධායක මන්ඩලයේ, ජජ් බෝඩ් එකේ ත්‍රෙඩ් ගන්න බෑ කියලා මුලින් දාලා නෑනෙ. ඒකයි අපි ඒවා නම් කලේ. එහෙම නම් කලාම ඒවා ගන්න බෑ කියන එක අසාදාරයි. එහෙනං ඒවත් නීති වලට දාන්න.

    ඇත්තටම අපි බලාපොරොත්තු උනේ වසරේ තාක්ෂණික ත්‍රේඩ් එක තෝරන එක තමයි :) ඒකයි අපි Technical Thread Of the Year කියල දැම්මේ :)

    සංවිධායක මණ්ඩලයට සහ judge බෝර්ඩ් එකට මේකට තරග වදින්න බෑ එක සාමාන්‍ය සම්ප්‍රධායක් ඒකයි නීති හා කොන්දේසි වලට ඇතුලත් නොකළේ, ඔබ මේ කරුණ කියුව නිසා අපි ඇතුලත් කරන්නම් ඒක නීති වලට :)
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    පස්සෙ කියයි යෝජනා කරගෙන එයාලම තෝරගෙන සම්මානත් අරගෙන කියල :rofl::rofl::rofl:

    ඔව් ඒක හරි. මම අහස් කලේ ඒවා නීති රීති වලට දාන්න ඕනෙ කියලා. කරුණාකරලා මගේ කමෙන්ට් එක තව සැරයක් කියවලා බලන්න.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඇත්තටම අපි බලාපොරොත්තු උනේ වසරේ තාක්ෂණික ත්‍රේඩ් එක තෝරන එක තමයි :) ඒකයි අපි Technical Thread Of the Year කියල දැම්මේ :)

    සංවිධායක මණ්ඩලයට සහ judge බෝර්ඩ් එකට මේකට තරග වදින්න බෑ එක සාමාන්‍ය සම්ප්‍රධායක් ඒකයි නීති හා කොන්දේසි වලට ඇතුලත් නොකළේ, ඔබ මේ කරුණ කියුව නිසා අපි ඇතුලත් කරන්නම් ඒක නීති වලට :)

    හ්ම් හොදයි.

    මේකේ සිංහල තේරුමයි ඉංග්‍රීසි තේරුමයි ගැලපුනා නම් තවත් හොදයි.
    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා(Technical Thread Of the Year)
    කියවද්දි අපි සිංහල එකයි වරහන් තුල තියන ඉංග්‍රීසි එකයි දෙකම කියවන්නෙ නෑනේ ආයුබොවං. එතනදි මව්බස විතරයි කියවන්නේ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    හ්ම් හොදයි.

    මේකේ සිංහල තේරුමයි ඉංග්‍රීසි තේරුමයි ගැලපුනා නම් තවත් හොදයි.
    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා(Technical Thread Of the Year)
    කියවද්දි අපි සිංහල එකයි වරහන් තුල තියන ඉංග්‍රීසි එකයි දෙකම කියවන්නෙ නෑනේ ආයුබොවං. එතනදි මව්බස විතරයි කියවන්නේ.

    ඔව් එතන නිර්මාණකරුවා කියන වචනේ නැතුව ත්‍රේඩ් එක කියල ආවා නම් ඔයාගේ ප්‍රශ්නේ විසදෙනවා :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🏆 Elakiri Awards 2017 🏆
    සම්මාන උළෙල සඳහා මෙතෙක් ලැබී ඇති නාම යෝජනා.(පිටු අංක 38, 04-27 10.00 AM දක්වා)

    (මගහැරුණු හෝ අවලංගු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන බවට හඳුනාගත් නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)

    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
    • kellsupun, සොහොන, EvilEye, richlife , Thoppi_Chaminda
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    • Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL, aruna47
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    • KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    • Ejay, Red_frame, Wele-Suda, Sadamol Buwa
    🏆 වසරේ රියලිටි වැඩසටහන
    • Hard Talk (Pathfinder_A2Z)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
     
    Last edited: